2023 Archives - SinhalaSub https://sinhalasub.lk/release/2023/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Mon, 22 Apr 2024 17:52:25 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 2023 Archives - SinhalaSub https://sinhalasub.lk/release/2023/ 32 32 Hopeless (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/hopeless-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/hopeless-2023-sinhala-subtitles/#respond Mon, 22 Apr 2024 14:24:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=69160 Hopeless Sinhala Sub Hopeless Sinhala Subtitles Hopeless (2023) Sinhala Sub Hopeless (2023) Sinhala Subtitles

The post Hopeless (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Hopeless Sinhala Sub
Hopeless Sinhala Subtitles
Hopeless (2023) Sinhala Sub
Hopeless (2023) Sinhala Subtitles

The post Hopeless (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/hopeless-2023-sinhala-subtitles/feed/ 0
Detective Karthik (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/detective-karthik-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/detective-karthik-2023-sinhala-subtitles/#respond Mon, 08 Apr 2024 17:53:17 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68610 Detective Karthik – (2023): රහස් පරීක්ෂක කාර්තික් සුබ දවසක් ෆිල්ම් පිස්සනි… රහස් පරීක්ෂකයා  කියන වචනය ඇහෙනකොට මතක් වෙන්නේ ෂර්ලොක් හෝම්ස්ව නේ ඉතින්. ගොඩක් අය එයා  ගැන අහලා  තියෙනවා වගේම කතා පවා කියවලා  ඇති.මේකේ අභාෂයෙන් ඉන්දීය සිනමාවේ හැදුනු චිත්‍රපට ගොඩක් තියෙනවා . උදාහරණයක් විදිහට තුප්පරිවාලන්, කොලයි වගේ චිත්‍රපට. ඒත් තෙලිගු සිනමාවේත් එහෙම ඒවා  නැති වෙන්නත් බෑනේ.අන්න […]

The post Detective Karthik (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Detective Karthik – (2023): රහස් පරීක්ෂක කාර්තික්
සුබ දවසක් ෆිල්ම් පිස්සනි…
රහස් පරීක්ෂකයා  කියන වචනය ඇහෙනකොට මතක් වෙන්නේ ෂර්ලොක් හෝම්ස්ව නේ ඉතින්. ගොඩක් අය එයා  ගැන අහලා  තියෙනවා වගේම කතා පවා කියවලා  ඇති.මේකේ අභාෂයෙන් ඉන්දීය සිනමාවේ හැදුනු චිත්‍රපට ගොඩක් තියෙනවා . උදාහරණයක් විදිහට තුප්පරිවාලන්, කොලයි වගේ චිත්‍රපට. ඒත් තෙලිගු සිනමාවේත් එහෙම ඒවා  නැති වෙන්නත් බෑනේ.අන්න ඒ වගේ ෆිලුමකට තමා  කාර්යබහුලත්වය මැද්දේ වුනත් අරගෙන ආවේ.

කතාවට බැස්සොත්,
ෆිල්ම් එකේ නම Detective Karthik. Venkat Narendra ගේ අධ්‍යක්ෂණයෙන් හා  තිර රචනයෙන් හැඩවුණු මේ ෆිල්ම් එකේ නිෂ්පාදනය Ashok Reddy Tatiparthi, Pardhu Reddy ගෙන්. සංගීත අධ්‍යක්ෂණය Marcus M ගෙන්. නිකුත් වුනේ ගිය අවුරුද්දේ ජූලි 21 වෙනිදා. OTTනිකුත් කලේ Amazon Prime Video වලින්.

Crime/Mystery/Thriller ගණයට අයිති මේ ෆිලුමේ Ratings ගත්තොත්,  IMDB මීටරේ 5.1/10කුත් bookmyshow වෙබ් අඩවියෙනුත් 7.6/10 කුත් ගූගල් පරිශීලක මනාප 44% කුත් මේ ෆිලුමට තියෙනවා.

කාස්ට් එක කිව්වොත්,
Rajath Raghav
Goldie Nissy
Abhilash Bandari
Shruti Mol
Anusha Nuthula
Hasini Rai
Madee M
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා. කතාව ගැන නොකියා  ඉන්නම්. නැත්තම් හැමෝම මට බනිවි කතාව බලන්න කලින් ස්පොයිල් කරලා  කතාව හෑවා කියලා .  

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Detective Karthik (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/detective-karthik-2023-sinhala-subtitles/feed/ 0
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/birth-rebirth-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/birth-rebirth-2023-sinhala-subtitles/#respond Mon, 01 Apr 2024 01:26:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68368 Birth/Rebirth Sinhala Sub Birth/Rebirth Sinhala Subtitles Birth/Rebirth (2023) Sinhala Sub Birth/Rebirth (2023) Sinhala Subtitles

The post Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Birth/Rebirth Sinhala Sub
Birth/Rebirth Sinhala Subtitles
Birth/Rebirth (2023) Sinhala Sub
Birth/Rebirth (2023) Sinhala Subtitles

The post Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/birth-rebirth-2023-sinhala-subtitles/feed/ 0
Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/narakasura-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/narakasura-2023-sinhala-subtitles/#respond Sat, 30 Mar 2024 01:58:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68249 Narakasura Sinhala Sub Narakasura Sinhala Subtitles Narakasura (2023) Sinhala Sub Narakasura (2023) Sinhala Subtitles Narakasura – 2023: අයහපතට එරෙහිව යහපත… සුබ දවසක් ෆිල්ම් පිස්සනි.. ඔන්න ඉතින් මම වැඩ දාහක් මැද්දේ වුනත් තවත් තෙලිගු සබක් අරගෙන ආවා.මේ මම කරන පස්වෙනි තෙලිගු උපසිරැසිය කියලත් කියන්න පුළුවන්. අද ගෙනාවේ action and comedy packed ආදර කතාවක් කිව්වොත් නිවැරදියි. නම […]

The post Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Narakasura Sinhala Sub
Narakasura Sinhala Subtitles
Narakasura (2023) Sinhala Sub
Narakasura (2023) Sinhala Subtitles

Narakasura – 2023: අයහපතට එරෙහිව යහපත…

සුබ දවසක් ෆිල්ම් පිස්සනි..
ඔන්න ඉතින් මම වැඩ දාහක් මැද්දේ වුනත් තවත් තෙලිගු සබක් අරගෙන ආවා.මේ මම කරන පස්වෙනි තෙලිගු උපසිරැසිය කියලත් කියන්න පුළුවන්.

අද ගෙනාවේ action and comedy packed ආදර කතාවක් කිව්වොත් නිවැරදියි. නම Narakasura.
ඇයි මම එහෙම කිව්වේ කියලා ෆිල්ම් එක බැලුවම තේරෙයි.

අධ්‍යක්ෂණය Sebastian Noah Acosta Junior ගෙන්. සංගීතය AIS Nawfal Raja ගෙන්.

Action/Comedy/Family ශනරයට අයිති මේ ෆිල්ම් එකේ Ratings ගත්තොත් IMDB මීටරේ 8.2/10කුත් Indiaglitz වෙබ් අඩවියෙනුත් 2.25/5 කුත් ගූගල් පරිශීලක මනාප 85% කුත් මේ ෆිලුමට තියෙනවා.

කාස්ට් එක කිව්වොත්,
Rakshit Atluri
Aparna Janardanan
Sangeerthana Vipin
Shatru
Nassar
Charan Raj
Sriman
SS Kanchi
වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

කතාව ගැන හොයල බැලුවම ඒක ස්පොයිල් නොකර ඉන්නම්. මොකද මම මේක හදන වෙලාවේ බලපු හින්දා තවම මටවත් මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Narakasura (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/narakasura-2023-sinhala-subtitles/feed/ 0
Anatomy of a Fall (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/anatomy-of-a-fall-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/anatomy-of-a-fall-2023-sinhala-subtitles/#respond Sat, 30 Mar 2024 00:35:02 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68231 Anatomy of a Fall Sinhala Sub Anatomy of a Fall Sinhala Subtitles Anatomy of a Fall (2023) Sinhala Sub Anatomy of a Fall (2023) Sinhala Subtitles

The post Anatomy of a Fall (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Anatomy of a Fall Sinhala Sub
Anatomy of a Fall Sinhala Subtitles
Anatomy of a Fall (2023) Sinhala Sub
Anatomy of a Fall (2023) Sinhala Subtitles

The post Anatomy of a Fall (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/anatomy-of-a-fall-2023-sinhala-subtitles/feed/ 0
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-boys-in-the-boat-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-boys-in-the-boat-2023-sinhala-subtitles/#respond Thu, 21 Mar 2024 00:05:30 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67909 The Boys in the Boat Sinhala Sub The Boys in the Boat Sinhala Subtitles The Boys in the Boat (2023) Sinhala Sub The Boys in the Boat (2023) Sinhala Subtitles

The post The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Boys in the Boat Sinhala Sub
The Boys in the Boat Sinhala Subtitles
The Boys in the Boat (2023) Sinhala Sub
The Boys in the Boat (2023) Sinhala Subtitles

The post The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-boys-in-the-boat-2023-sinhala-subtitles/feed/ 0
Suvarna Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/suvarna-sundari-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/suvarna-sundari-2023-sinhala-subtitles/#comments Wed, 20 Mar 2024 23:07:40 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67895 Suvarna Sundari Sinhala Sub Suvarna Sundari Sinhala Subtitles Suvarna Sundari (2023) Sinhala Sub Suvarna Sundari (2023) Sinhala Subtitles Suvarna Sundari (2023) – 15 වැනි ශතවර්ෂයේ මාරයා වෙස්ගත් පිළිමයේ අභිරහස මරණය කියන්නේ මේ ලෝකයට පොදු දෙයක්…. ශාප කරලා මරණ එක හරිම ලෙහෙසි වැඩක්.. හැබැයි පිළිමයකට එහෙම වැඩක් කරන්න පුළුවන් නම්… කොහොමට ඇත්ද? ඉතින් රජ කාලේ කතාවකුත්, […]

The post Suvarna Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Suvarna Sundari Sinhala Sub
Suvarna Sundari Sinhala Subtitles
Suvarna Sundari (2023) Sinhala Sub
Suvarna Sundari (2023) Sinhala Subtitles

Suvarna Sundari (2023) – 15 වැනි ශතවර්ෂයේ මාරයා වෙස්ගත් පිළිමයේ අභිරහස

මරණය කියන්නේ මේ ලෝකයට පොදු දෙයක්….

ශාප කරලා මරණ එක හරිම ලෙහෙසි වැඩක්..

හැබැයි පිළිමයකට එහෙම වැඩක් කරන්න පුළුවන් නම්… කොහොමට ඇත්ද?

ඉතින් රජ කාලේ කතාවකුත්, මේකේ බලාගන්න පුළුවන් වේවි..

හරි හරි, අපි ඉතින් කතාවට බහිමුකෝ..

සුබම සුබ දවසක් ෆිල්ම් පිස්සනි… අදත් සුපුරුදු විදිහට තවත් තෙලිගු උපසිරැසියක් තමයි මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ.

ෆිලුම ගැන කිව්වොත්, මේක 2018 අගෝස්තු 18 වෙනිදා රිලීස් වෙන්න තිබ්බ එකක්, හැබැයි ප්‍රශ්න හින්දා තමයි රිලීස් දවසත් කල් ගියේ. නමුත් 2023 පෙබරවාරි 3 තමයි ෆිලුම නිකුත් වුනේ. OTT නිකුත් වුනේ Amazon Prime Video වල.

අධ්‍යක්ෂණය M.S.N සුර්යාගෙන්. (හැබැයි ගොඩක් සයිට් වල දාලා තියෙන්නේ සුරේන්ද්‍ර මදාරපුගෙන් කියලා.ෆිල්ම් එකේ තියෙන නම තමා දැම්මේ.)සංගීතය සායි කාර්තික්ගෙන්.

Drama/Thriller/Fantasy ශානරයට අයිති මේ ෆිල්ම් එකේ Ratings ගත්තොත් IMDB මීටරේ 7.6/10කුත් BookMyShow වෙබ්අඩවියෙනුත් 7.8/10 කුත් ගූගල් පරිශීලක මනාප 83% කුත් මේ ෆිලුමට තියෙනවා.

U/A Censored නිසා පවුලේ අයට බය නැතුව මේ ෆිලුම බලන්න පුළුවන්.

රංගන ශිල්පින් විදිහට,
Jaya Prada
Sakshi Chaudhary
Shamna Kasim
Jaya Prada
Avinash
Sai Kumar
Ram Maddukuri
Nagineedu
Satya Prakash
Raam
Kota Srinivasa Rao වගේ හොද කාස්ට් එකක් ඉන්නවා.

ස්ටොරිය ගැන කිව්වොත් නපුරු බලවේගයක් ඉන්න පිළිමයක් කේන්ද්‍ර කර ගෙන. මේ පිළිමයට වර්තමානයේ ලැබිලා තියෙන නම තමයි ස්වර්ණ සුන්දරී කියලා . ගොඩක් අය මේ පිළිමය තියා ගත්තොත් ඒකෙන් වාසනාව ලැබෙනවා කියලා හිතාගෙන ඉන්නේ, ඒ වගේම මේක කෝටි ගානකට විකුනන්න හදනවා. හැබැයි කවුරුත් මේක ශාපලත් පිළිමයක් කියලා වගේම මේකේ ඉතිහාස කතාව මොකක්ද කියලවත් දන්නේ නෑ.

දැන් කල්ලියක් මේ පිළිමේ ගන්න හැදුවට ඒ වැඩේ අසාර්ථක වෙනවා. හැබැයි මේක හම්බෙනවා අංජලි කියලා කෙල්ලෙක්ට. අංජලි යන්නේ බැන්ගලුර් වල රැස්වීමකට. ඉතින් මේ පිලිමේත් බෑග් එකට දාගෙන එයා යනවා අදාල තැනට. ඊට පස්සේ ලිෆ්ට් එකේදී වෙන්නේ අමුතුම දෙයක්.

ඇත්තටම ඒ ලිෆ්ට් එකේ කටිටිය මැරෙන්නේ මොන හේතුවක් නිසාද?
කවුද එයාලව මරලා දාන්නේ?
මේ මරණවලට මේ පිළිමේ සම්බන්ධයක් තියෙනවද?
මේ පිළිමේ ඉතිහාසය මොකක්ද?
ඇත්තටම අංජලි කියන්නේ කවුද?
අංජලිව බේරගන්න එන්නේ කවුද?

මේ ප්‍රශ්නවලට උත්තර ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

ජය වේවා!!

The post Suvarna Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/suvarna-sundari-2023-sinhala-subtitles/feed/ 1
Monster (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/monster-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/monster-2023-sinhala-subtitles/#respond Wed, 20 Mar 2024 01:20:05 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67862 Monster Sinhala Sub Monster Sinhala Subtitles Monster (2023) Sinhala Sub Monster (2023) Sinhala Subtitles අපි හැමදාම වගේ ෆිල්ම් එකක් මුල ඉදන් අගට බැලුවට අග ඉදන් මුලට බලලා  නෑ නේද? ඔන්න එහෙනම් අද ගෙනාවා අග ඉදන් මුලට බලන්න ෆිල්ම් එකක්. මුලින්ම බයිස්කෝප් අපේ සෙට් එකටත්, හැමදාම කමෙන්ට් කරමින් අපිව දිරිමත් කරන හැමොටමත් ගොඩක් ස්තූතියි. ඒ නිසාම ඔන්න […]

The post Monster (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Monster Sinhala Sub
Monster Sinhala Subtitles
Monster (2023) Sinhala Sub
Monster (2023) Sinhala Subtitles

අපි හැමදාම වගේ ෆිල්ම් එකක් මුල ඉදන් අගට බැලුවට අග ඉදන් මුලට බලලා  නෑ නේද? ඔන්න එහෙනම් අද ගෙනාවා අග ඉදන් මුලට බලන්න ෆිල්ම් එකක්. මුලින්ම බයිස්කෝප් අපේ සෙට් එකටත්, හැමදාම කමෙන්ට් කරමින් අපිව දිරිමත් කරන හැමොටමත් ගොඩක් ස්තූතියි. ඒ නිසාම ඔන්න අද අරගෙන ආවා ටිකක් වෙනස්ම කාලෙකින් මමත් බලපු සුපිරි ෆිල්ම් එකක්. ඇත්තටම මම මේක ලියද්දි ගොඩක් සැලකිලිමත් වෙනවා වෙනදට වඩා අද . මම වැඩිය විස්තර ලියන්නෙ නැහැ ෆිල්ම් වලට මොකද ඒකෙ රසය, කුතුහලය, ඊලගට මොකද වෙන්නෙ කියන එක බලන කෙනාට ඉතුරු කරන්න ඕනි නිසා. එහම බලද්දි මේ ෆිල්ම් එක ගැන කොහොම ලියන්නද කියලා හිතා ගන්න බැහැ. අභිරහස් සහ කැලඹීම් ජාලයක් මැද්දෙ තනිකඩ මවක් තම පුතාව ආරක්ෂා කර ගන්න දරන අරගලය පසුබිම් කර ගත්  “Monster” මිත්‍රත්වය, ආදරය සහ පාසල් ජීවිතයේ කටුක යථාර්ථයන් පිළිබඳව සහ දෙමාපියන්ගේ හැසීරීම ළමා මනසට කොතරම් දුරට කාවදිනවාද යන්න පෙන්වා දීමට මේ කතාව මනාව ඉවහල් වේවි කියලයි මට හිතෙන්නෙ,

ෆිල්ම් එක ගැන කියනවනම් මේක එලියට එන්නෙ 2023. මේක ජපන් ෆිල්ම් එකක්. ඔයලා දන්නවා ඇති ජපන් අය ලියද්දි පවා ලියන්නෙ දකුනෙ ඉදලා වමට, පොතක අපි කියවන විදියට නම් අපේ පොතක අන්තිම පිටුව ජපන් අයගෙ පොතක මුල් පිටුවවෙනවා. ඉතින් මේ ෆිල්ම් එක ජපන් එකක් කියන්න හොදටම තේරෙන දෙයක් තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන හිරොකසු කොරෙඩා කියන මහත්මයා මේ කතාව පෙළගස්සවලා තියෙන්නෙත් ඒ විදියට. ඒකයි මුලින්ම මම කිව්වෙ ෆිල්ම් එක අපි අග ඉදන් මුලට බලන්න වෙනවා කියලා.  ඒ වගේම මම ඉල්ලනවා මේ කතාව පොඩ්ඩක්වත් ස්කිප් කර කර නම් බලන්න එපා. එහෙම වුනොත් කිසිම දෙයක් තේරෙන එකක් නැහැ. සමහර තැන් මට අහුවුනේ 2වෙනි පාර බලද්දි. මේ ෆිල්ම් එක හරිම අවධානයකින් බලන්න. සමහර පුංචි පුංචි සිදුවීම් තියෙනවා අභිරහස්. උත්තර නැති ප්‍රශ්ණ, වගේම කිසිම වාචිකව දෙයක් නැති අභිනයෙන් විතරක් පෙන්වන. හැබැයී ඒ හැමදේකටම උත්තර ෆිල්ම් එකේ කොහේම හරි තියෙනවා.  
මේ කතාව Films Awards 49 කට නිර්දේශ වෙලා , ඒ අතරින් 9ක්ම දිනාගෙන තියෙනවා. එතනින් එහාට ෆිල්ම් එක කොහොමද කියන ඕනි නෑනේ.

අනිවාරයෙන්ම බලන්න ඕනිම ෆිල්ම් එකක් හොදේ..

 

මේ කතාව
IMDb Rate – 7.9 
Box Office- ඩොලර් මිලියන 21.5
Running time – මිනිත්තු 125 
Thriller/Drama

කතාව ගැනත් පොඩ්ඩක් මුල කියන්නම් කතාවේ රසයට බාධාවක් නොවෙන්න. ඇත්තටම කතාව ගැන ලියන්න ගොඩක් උත්සහ කලත්, ඒක කතාවෙ රසයට බාදාවක් වේවි කියලා ලියන්න වචන ගලපගන්න ගොඩක් අමාරුයි.

 

අම්මා – සඕරෝ මුගිනි.
පුතා – මිනටෝ මුගිනි
පන්තියේ අනිත් කෙනා- ‍යොරි හොශිකවා
පන්තිභාර ගුරුතුමා – මිචිටොශි හෝරි කියන ප්‍රධාන චරිත වටා තමා කතාව ගෙතෙන්නෙ,ඉතින් මේ කතාව පටන් ගන්නෙ ගිනි ගන්න බිල්ඩින් එකකින්. හැබැයි ඇයි, කොහොමද කියලා දැන ගන්න නම් කතාවෙ මැදක්වත් එනකල් බලන්න වෙනවා. සඔරෝ මුගිනි කියන්නෙ තනියම තමන්ගෙ ළමයා උස්මහත් කරගෙන ජීවත් වෙන අම්මා කෙනෙක්. පුතා මිනාටෝගේ තාත්තා නැති වෙලා. මෙයා ඉගෙන ගන්නෙ ප්‍රාථමික පාසලක 5 වසරෙ. ඉතින් මෙයාගෙම පන්තියෙ යොරි හොශිකවා කියලා කෙනෙක් ඉගෙන ගන්නවා. මේ කොල්ලා හැමෝගෙන්ම කොන් වෙලා වගේ තමා ඉන්නෙ. කොල්ලො හැම වෙලේම කරදර කරනවා. ඒ නිසා හැමෝගෙන්ම ඈත් වෙලා තනියම තමයි ඉන්නෙ. ඒ වගේම මෙයාටත් තාත්තා විතරයි ඉන්නෙ. එත් තාත්තා මේ ළමයට බීලා ඇවිත් ගහනවා. ඔහොම යද්දි තමයි, යොරිට, මිනටෝ කරදර කරන හැම වෙලාවකම මේක පන්තිභාර හෝරි සර්ට අහු වෙනවා. කොහොම හරි මිනටෝ එක පාරට වෙනස් වෙනවා. ඒක සඕරෝට දරාගන්න ගොඩක් අමාරුයි. ඉතින් මිනටෝගේ අම්මා මේකට හේතුව හෝරි සර් කියලා මිනටෝ කියනවා. ඊට පස්සෙ ඒ ගැන මිනටෝගෙ අම්මා ඉස්කොලෙට ගිහින් පැමිණිලි කරනවා.

දිගටම කතාව බලන්න මොකද වෙන්නෙ කියලා දැනගන්න නම්. ඊට වඩා නම් කියන්නෙ නෑ නෑ නෑමයි. කැමති නම් අනිවා කමෙන්ට් එකක් හරි දාගෙන යන්න අමතක කරන්න එපා. එතකොට තමයි මේ වගේ ෆිල්ම්ස් තව අරන් එන්න පුලුවන්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ දිමුතු චතුරංග  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Monster (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/monster-2023-sinhala-subtitles/feed/ 0
The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-bricklayer-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-bricklayer-2023-sinhala-subtitles/#respond Fri, 15 Mar 2024 01:48:54 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67751 The Bricklayer Sinhala Sub The Bricklayer Sinhala Subtitles The Bricklayer (2023) Sinhala Sub The Bricklayer (2023) Sinhala Subtitles

The post The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Bricklayer Sinhala Sub
The Bricklayer Sinhala Subtitles
The Bricklayer (2023) Sinhala Sub
The Bricklayer (2023) Sinhala Subtitles

The post The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-bricklayer-2023-sinhala-subtitles/feed/ 0
Aathmika (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/aathmika-2023-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/aathmika-2023-sinhala-subtitles/#respond Mon, 11 Mar 2024 01:56:31 +0000 https://sinhalasub.life/?post_type=movies&p=67593 Aathmika Sinhala Sub Aathmika Sinhala Subtitles Aathmika (2023) Sinhala Sub Aathmika (2023) Sinhala Subtitles Aathmika (2023) – සිසොෆිනියා රෝග ජාවාරම සුබ දවසක් ෆිල්ම් පිස්සනි… කාලෙකට පස්සේ ඔන්න දමිල ෆිලුමකට උපසිරැසියක් අරගෙන ආවේ. සිසොෆිනියා රෝගය ගැන ඇහුවම කවුද ඉතින් බය නොවෙන්නේ. ඇත්තටම මේක මානසික රෝග තත්ත්වයක් කියලා කවුරුත් දන්නවා නේ.. මෙහෙම දෙයක් තියෙනවා. මේක ස්වාභාවික විදිහට […]

The post Aathmika (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Aathmika Sinhala Sub
Aathmika Sinhala Subtitles
Aathmika (2023) Sinhala Sub
Aathmika (2023) Sinhala Subtitles

Aathmika (2023) – සිසොෆිනියා රෝග ජාවාරම

සුබ දවසක් ෆිල්ම් පිස්සනි…

කාලෙකට පස්සේ ඔන්න දමිල ෆිලුමකට උපසිරැසියක් අරගෙන ආවේ.

සිසොෆිනියා රෝගය ගැන ඇහුවම කවුද ඉතින් බය නොවෙන්නේ. ඇත්තටම මේක මානසික රෝග තත්ත්වයක් කියලා කවුරුත් දන්නවා නේ..

මෙහෙම දෙයක් තියෙනවා. මේක ස්වාභාවික විදිහට හැදිලා නම් කමක් නෑ කියමුකෝ. හැබැයි මේක ජාවාරමක් විදිහට කරගෙන යන අයත් මේ ලෝකයේ ඉන්නවා කිව්වාම… ඔයාලත් පුදුම වෙනවා නේද?

අන්න එහෙම සිදුවීමක් අලලා තමයි මේ ෆිලුම හැදිලා තියෙන්නේ.

මේ ෆිලුම Thriler/Horror/Drama ශානරයට අයිති එකක්. නිකුත් කලේ 2023 දෙසැම්බර් 8වෙනිදා. කතාව වගේම අධ්‍යක්ෂණයත් දාමෝදරන් සෙල්වකුමාර්ගෙන්. සංගීත අධ්‍යක්ෂණය චරන් කුමාර්ගෙන්.

Cast එක කිව්වොත්
Ananth Nag
Aishwarya
Jeeva Ravi
Birlaa Bose
Vinitha
Akshayaa වගේ ගොඩක් අය රගපෑවා.

Ratings ගැන ගත්තොත් imdb දර්ශකයේ 3.6/10කුත්, bookmyshow වෙබ් අඩවියෙන් 5.5/10 කුත් මේ ෆිලුමට ලැබිලා තියෙනාවා.

කතාව පැත්තට ගියොත්,
අශ්විනි කියන්නේ වාර්තාකරුවෙක් වෙන්න පුහුණුව ලබන කෙනෙක්. එයා වැඩ කරන තැනේ එයාලට කියනවා කේස් එකක් විශ්ලේෂණය කරලා එකේ Thesis එක එයාලට ඕනේ කියලා.
ඉතින් අශ්විනිට හම්බවෙනවා හරි අමුතුම කේස් එකක්. ඒ කේස් එක තමන් කරන Thesis එකට සම්බන්ධයක් තියෙනවා කියලා දැනගන්නවා.

ඒ සිද්ධිය මොකක්ද? ඇත්තටම අශ්විනි කියන්නේ කවුද? මේ ප්‍රශ්නවලට උත්තර මේ ෆිලුම තුලම තියෙනවා.බලලම දැනගන්නකෝ..

එහෙනම් තව උපසිරසියකින් හමුවෙනකම් ඔයාලට බුදු සරණයි…!!

The post Aathmika (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/aathmika-2023-sinhala-subtitles/feed/ 0