2011 Archives - SinhalaSub https://sinhalasub.lk/release/2011/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Wed, 10 Apr 2024 01:10:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 2011 Archives - SinhalaSub https://sinhalasub.lk/release/2011/ 32 32 Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/kung-fu-panda-2-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/kung-fu-panda-2-2011-sinhala-subtitles/#respond Wed, 10 Apr 2024 01:10:01 +0000 https://sinhalasub.life/?post_type=movies&p=68660 Kung Fu Panda 2 Sinhala Sub Kung Fu Panda 2 Sinhala Subtitles Kung Fu Panda 2 (2011) Sinhala Sub Kung Fu Panda 2 (2011) Sinhala Subtitles

The post Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Kung Fu Panda 2 Sinhala Sub
Kung Fu Panda 2 Sinhala Subtitles
Kung Fu Panda 2 (2011) Sinhala Sub
Kung Fu Panda 2 (2011) Sinhala Subtitles

The post Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/kung-fu-panda-2-2011-sinhala-subtitles/feed/ 0
I Am Number Four (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/i-am-number-four-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/i-am-number-four-2011-sinhala-subtitles/#respond Thu, 14 Mar 2024 19:30:49 +0000 https://sinhalasub.net/?post_type=movies&p=2131 A teenage fugitive with an incredible secret races to stay one step ahead of the mysterious forces seeking destroy him in this sci-fi action thriller. With three dead and one on the run, the race to find the elusive Number Four begins. Outwardly normal teen John Smith never gets too comfortable in the same identity, […]

The post I Am Number Four (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
A teenage fugitive with an incredible secret races to stay one step ahead of the mysterious forces seeking destroy him in this sci-fi action thriller. With three dead and one on the run, the race to find the elusive Number Four begins. Outwardly normal teen John Smith never gets too comfortable in the same identity, and along with his guardian, Henri, he is constantly moving from town to town. With each passing day, John gains a stronger grasp on his extraordinary new powers, and his bond to the beings that share his fantastic fate grows stronger.

The post I Am Number Four (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/i-am-number-four-2011-sinhala-subtitles/feed/ 0
Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/rockstar-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/rockstar-2011-sinhala-subtitles/#respond Wed, 15 Nov 2023 07:57:07 +0000 https://sinhalasub.life/?post_type=movies&p=60497 Rockstar Sinhala Sub Rockstar Sinhala Subtitles Rockstar (2011) Sinhala Sub Rockstar (2011) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා!! ආයෙත් ඔන්න ඇගෙට දැනෙන හිතට දැනෙන ලස්සන හින්දි චිත්‍රපටයක් ඔයාලට ගෙනාවා… “ROCK STAR”. ඉතින් හින්දි බයිස්කෝප් එකක් වුණාම ලස්සන සිංදුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන සිංදු වලටනම් කැමති වේවි. ෆිල්ම් එකනම් මැක්සා […]

The post Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Rockstar Sinhala Sub
Rockstar Sinhala Subtitles
Rockstar (2011) Sinhala Sub
Rockstar (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් යාළුවනේ ඔයාලා හැමෝටම ජය වේවා!! ආයෙත් ඔන්න ඇගෙට දැනෙන හිතට දැනෙන ලස්සන හින්දි චිත්‍රපටයක් ඔයාලට ගෙනාවා… “ROCK STAR”. ඉතින් හින්දි බයිස්කෝප් එකක් වුණාම ලස්සන සිංදුත් තියෙනවනේ. ඔයාලා අනිවාර්යෙන් මේකේ තියෙන සිංදු වලටනම් කැමති වේවි.

ෆිල්ම් එකනම් මැක්සා කතාවක්. මේ ෆිල්ම් එක IMDb Ratings වල 7.4 ක් වැනි ඉහල අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jab we met (2007), love Aaj kal (2009) වැනි ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂණය කල Imtiaz Ali කියන අධ්‍යක්ෂකවරයයි. ඒ වගේම Filmfare සම්මාන උළෙලේ හොඳම නළුවා Ranbir Kapoor, හොඳම පද රචකයා Irshad Kamil  (Nadaan Parindey ගීතය සඳහා), ඒ වගේම Zee Cine සම්මාන උළෙලේ හොඳම නළුවා Ranbir Kapoor, හොඳම අධ්‍යකෂක Imtiaz Ali, ඒ වගේම හොඳම සංගීත අධ්‍යක්ෂක A.R. Rahman, මේ වගේ සුපිරි සම්මාන රැසකට උරුමකම් කියන මේ සුපරි ෆිල්ම් එක ඔබ නැරඹිය යුතුමයි.

කතාව ගැන කියනවනම් මෙහෙමයි විස්තරේ…

Jordan (Ranbir Kapoor) එයාට සිංදු කියන්න වේදනාවක් ඕනේ කියලා එයා ඉගෙන ගන්න පාසලේම ලස්සන ගෑණු ළමයෙක්ට ආදරෙයි කියනවා. එයාගේ නම Heer (Nargis Fakhir). එයාව කසාද බදින්න වෙන කෙනෙක්ව යොජනා කරලා ඉන්නේ. ඒත් කොහොම හරි මේ දෙන්න අතර ප්‍රශ්ණ ඇතිවුණත් මේ දෙන්න හොද යාළුවෝ වෙනවා. ඒත් Heer කසාද බැඳලා ර‍ට යනවා. එයාට එහෙදි ලෙඩක් හැදෙනවා. ඒ වගේම Jordan කවුරැත් දන්න රොක් තරැවක් වෙනවා…. කතාවේ ඉතුරැ හරියේ මොකක් වෙයිද? ඒක නම් මට කියන්න බෑ. ෆිල්ම් එක ඔයාලට බලන්නම වෙනවා. යාළුවනේ මේක ඇත්තටම අපිට හුඟක් හිතට දැනෙන ලස්සන ආදර කතාවක්. ෆිල්ම් එක දිගටම බලන්න.

එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයක් සමගින් නැවත හමුවෙන තුරැ…

ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව බලන්න…💕

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මේලක ලමල් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/rockstar-2011-sinhala-subtitles/feed/ 0
The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-cat-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-cat-2011-sinhala-subtitles/#comments Sat, 26 Aug 2023 18:05:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=52137 The Cat Sinhala Sub The Cat Sinhala Subtitles The Cat (2011) Sinhala Sub The Cat (2011) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ අරං එන්නේ 2011 අවුරුද්දේ නිකුත් වෙච්ච The cat කියන කොරියන් චිත්‍රපටය. Horror,Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය Jang Yun-mi විසින්ද අධීක්ෂණය Seung wook byeon විසින්ද කරන ලදී.2011 ජුලි 7 මේ චිත්‍රපටය නිකුත් […]

The post The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Cat Sinhala Sub
The Cat Sinhala Subtitles
The Cat (2011) Sinhala Sub
The Cat (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ අරං එන්නේ 2011 අවුරුද්දේ නිකුත් වෙච්ච The cat කියන කොරියන් චිත්‍රපටය. Horror,Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය Jang Yun-mi විසින්ද අධීක්ෂණය Seung wook byeon විසින්ද කරන ලදී.2011 ජුලි 7 මේ චිත්‍රපටය නිකුත් වුණා.US$ මිලියන 4.5 ක ආදායමක් උපයලා 2011 සති අන්ත බොක්ස් ඔෆිස් සටහනේ දෙවන ස්ථානයට පත් වෙන්නත් The cat චිත්‍රපටියට පුළුවන් වුණා.

මිනිත්තු 106 ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය අනිවාරෙන් කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන්.

Cast-රංගන දායකත්වය

Park min young – සෝ යොන්
Kim dong wook – ජුන් සොක්
Kim Yeron – හී ජින්

Plot Synopsis- කතා සාරංශය

සත්තු බලාගන්න තැනක වැඩ කරන සෝ යොන්ට පූසො හින්දා මිනිස්සු මැරෙනවා කියලා හිතෙනවා.ඊට පස්සේ හොයාගෙන යනකොට මේ හැමතැනකටම සම්බන්ධ වුණ බොබ් කට් ගහපු කෙල්ලෙක් ඉදියා.ආ ඒවගේම සෝ යොන්ට අතීත සිදුවීමක් නිසා පොඩි ලෙඩකුත් තිබ්බා.ඒවගේම මේ බොබ් කට් කෙල්ලව සො යොන්ට පෙනුණා.ඇත්තටම මේ බොබ් කට් කෙල්ල කවුද ? ඇත්‍තටම පූසො හින්දා මිනිස්සු මැරෙනවද?ඒක දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.ඒ හින්දා මන් ආරාධනා කරනවා මේක බලන්න කියලා…

කුතුහලය නැති වෙන හින්දා වැඩිපුර කියන්න යන්නෑ. Film එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම සුභ දවසක්!පරිස්සමෙන් ඉන්න!තව Film එකකින් හමුවෙමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ජෙහානි කෞශල්‍යා සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Cat (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-cat-2011-sinhala-subtitles/feed/ 1
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mission-impossible-ghost-protocol-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/mission-impossible-ghost-protocol-2011-sinhala-subtitles/#respond Fri, 11 Aug 2023 17:20:40 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=49797 Mission: Impossible – Ghost Protocol Sinhala Sub Mission: Impossible – Ghost Protocol Sinhala Subtitles Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Sub Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! Mission: Impossible කියන්නේ සුපිරි කතා මාලාවක හතරවෙනි කතාව…හුග දෙනෙක් මේකේ ඉතුරු කොටස් ටික බලලා ඇති ..දන්නවනේ ඉතින් කාටත් බැරි වැඩ කරන එක […]

The post Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Mission: Impossible – Ghost Protocol Sinhala Sub
Mission: Impossible – Ghost Protocol Sinhala Subtitles
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Sub
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Mission: Impossible කියන්නේ සුපිරි කතා මාලාවක හතරවෙනි කතාව…හුග දෙනෙක් මේකේ ඉතුරු කොටස් ටික බලලා ඇති ..දන්නවනේ ඉතින් කාටත් බැරි වැඩ කරන එක තමා මේ සෙට් එකේ ප්‍රධාන රාජකාරිය…ජාත්‍යන්තර මූවි දර්ශකයේ රේටින් 7.5 ලබා ගත් මේ සුපිරි බයිස්කෝප් එකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Tom Cruise විසින්..ඒ එක්කම නොකියම බෑ කවුරුත් වගේ දන්නා හින්දි නළු Anil Kapoor මෙම චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා…

කතාවේ මුල පටන් ගැන්මේදීම ත්‍රාසජනක සටන් ජවනිකාවකින් අවසන් වෙන අතර…ඊදන් ගලාවාගැනීමේ මෙහෙයුමකින් ඔහු සිරගෙයින් පිටතට ගනී..මෙතෙක් ඔහුට බාර වූ රාජකාරී අතුරෙන් අසීරුම රාජකාරිය මොහුට කරන්නට සිදු වේ…ඒ ලොව න්‍යෂ්ඨික යුද්ධයක් කරා ගෙන යාමට දරන වෑයම නතර කරන්නටය..මොහුට උදවුවට කදිම වැඩකරුවන් කිහිපදෙනෙකු මුණ ගැසෙයි…අවසානයේ කුමක් වෙයිද?…බලලම තීරණය කරන්න….

කමෙන්ට් එකක් දාලා යන්නත් කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ විකියා සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/mission-impossible-ghost-protocol-2011-sinhala-subtitles/feed/ 0
Final Destination 5 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/final-destination-5-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/final-destination-5-2011-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 15:19:21 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48238 Final Destination 5 Sinhala Sub Final Destination 5 Sinhala Subtitles Final Destination 5 (2011) Sinhala Sub Final Destination 5 (2011) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! මේ Film එක ප්‍රේක්ෂකයන් 70,058 දෙනෙකු අතරින් IMDb කණුවේ 5.9 ක අගයක් අරන් තියෙනවා. මේක Horror, Thriller යන පැති වලට අයත් මෙය රූගත කිරීමේදී Cypress Park, British Columbia, Canada ප්‍රදේශ […]

The post Final Destination 5 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Final Destination 5 Sinhala Sub
Final Destination 5 Sinhala Subtitles
Final Destination 5 (2011) Sinhala Sub
Final Destination 5 (2011) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ Film එක ප්‍රේක්ෂකයන් 70,058 දෙනෙකු අතරින් IMDb කණුවේ 5.9 ක අගයක් අරන් තියෙනවා. මේක Horror, Thriller යන පැති වලට අයත් මෙය රූගත කිරීමේදී Cypress Park, British Columbia, Canada ප්‍රදේශ මුල් වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Steven Quale ගේ. කතාව අකුරු කරලා තියෙන්නේ Eric Heisserer, Jeffrey Reddick යන දෙන්නයි.මෙහි අප හමුවට එන චරිත අතුරින් ප්‍රධාන චරිත වලට පණ පොවොනු ලබන්නේ…

  • සෑම් නැමැති ප්‍රධාන චරිතයට Nicholas D’Agosto,
  • මොලී චරිතයට Emma Bell ලෙසත්,
  • පීටර් වෙනුවෙන් Miles Fisher,(ඔහුගේ පෙම්වතිය ලෙස Ellen Wroe)
  • ඔලිවියා වෙනුවෙන් Jacqueline MacInnes Wood,

පිළිවෙලින් අයිසෙක්, නේතන්, ඩෙනිස්, බ්ලොක් චරිත වලට P.J. Byrne, Arlen Escarpeta, David Koechner හා Courtney B. Vance යන නළු-නිළියන් මේ සඳහා දායකත්වය ලබාදීලා තියෙනවා. එහෙනම් ඔයාලම කතාව බලලා රසවිඳින්න.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සනත් ශ්‍රීමාල් පෙරේරා (සනා) සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Final Destination 5 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/final-destination-5-2011-sinhala-subtitles/feed/ 0
The Three Musketeers (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/the-three-musketeers-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/the-three-musketeers-2011-sinhala-subtitles/#respond Mon, 31 Jul 2023 12:20:23 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=47882 The Three Musketeers Sinhala Sub The Three Musketeers Sinhala Subtitles The Three Musketeers (2011) Sinhala Sub The Three Musketeers (2011) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම!! ඔන්න මේ වතාවේ ගෙනාවේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ “මස්කටියර් තුන්දෙනා” නැමැති නවකතාව පාදක වූ මස්කටියර් තුන්දෙනා නැමැති සලරුවයි. ඩ්’ආර්ටැග්නන් යනු හිටපු මස්කටියර් (ප්‍රංශයේ අවිගත් සෙබළු පිරිසක්) වරයෙකුගේ පුතෙකි. හේ පියාගෙන් සිප් ගෙන මස්කටියර් […]

The post The Three Musketeers (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
The Three Musketeers Sinhala Sub
The Three Musketeers Sinhala Subtitles
The Three Musketeers (2011) Sinhala Sub
The Three Musketeers (2011) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම!!

ඔන්න මේ වතාවේ ගෙනාවේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ “මස්කටියර් තුන්දෙනා” නැමැති නවකතාව පාදක වූ මස්කටියර් තුන්දෙනා නැමැති සලරුවයි. ඩ්’ආර්ටැග්නන් යනු හිටපු මස්කටියර් (ප්‍රංශයේ අවිගත් සෙබළු පිරිසක්) වරයෙකුගේ පුතෙකි. හේ පියාගෙන් සිප් ගෙන මස්කටියර් කෙනෙකු වන අරමුණින් පැරීසියට එයි. අතර මඟදී හේ රජුගේ පුරෝහිත කාඩිනල් ගේ ප්‍රධාන රැකවල් නිලධාරී හා ගැටෙයි. එහිදී ඔහු ඉතා අසීරුවෙන් දිවි ගලවා ගනී. පසුව ඔහුට එහිදී චිර-පසිඳු මස්කටියර් තිදෙනෙක් වන අතොස් පර්තොස් සහ අරමිස් මුණ ගැසේ. ඒ වැරදීමෙන් ඔවුන් හා සටනට අභියෝග කිරීමෙන් ය. තරුණ රජුගෙන් බලය ලබා ගැනීමට කුමන්ත්‍රණ කරන කාඩිනල් ඒ සඳහා වින්ටර් ආදිපාදවරිය සමඟ උඟුලක් අටවයි. ඩ්’අර්ටැග්නන් සහ ඔහුගේ පෙම්වතිය මස්කටියර්වරු තිදෙනා සමඟ ප්‍රංශය රැකුමට ගන්නා උත්සහ එසේ නම් සිංහල උප සිරැසි සමඟම චිත්‍රපටය රස විඳින්න. තව එක කරුණක් ඇලෙක්සැන්ඩ්ර් ඩූමා ගේ නව කථාව එලෙසම මෙහි නැති බැවින් යමෙකු එය බලා තිබේ නම් එයද යම් කුතුහලයකට තුඩු දේවි යැයි සිතේ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ වා.මු. නිලන්ත පියසිරි සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post The Three Musketeers (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/the-three-musketeers-2011-sinhala-subtitles/feed/ 0
Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/ghost-rider-spirit-of-vengeance-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/ghost-rider-spirit-of-vengeance-2011-sinhala-subtitles/#respond Sat, 22 Jul 2023 15:53:19 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=46092 Ghost Rider: Spirit of Vengeance Sinhala Sub Ghost Rider: Spirit of Vengeance Sinhala Subtitles Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Sub Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles

The post Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Ghost Rider: Spirit of Vengeance Sinhala Sub
Ghost Rider: Spirit of Vengeance Sinhala Subtitles
Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Sub
Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles

The post Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/ghost-rider-spirit-of-vengeance-2011-sinhala-subtitles/feed/ 0
Transformers: Dark of the Moon (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/transformers-dark-of-the-moon-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/transformers-dark-of-the-moon-2011-sinhala-subtitles/#respond Fri, 21 Jul 2023 19:54:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=45890 Transformers: Dark of the Moon Sinhala Sub Transformers: Dark of the Moon Sinhala Subtitles Transformers: Dark of the Moon (2011) Sinhala Sub Transformers: Dark of the Moon (2011) Sinhala Subtitles

The post Transformers: Dark of the Moon (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Transformers: Dark of the Moon Sinhala Sub
Transformers: Dark of the Moon Sinhala Subtitles
Transformers: Dark of the Moon (2011) Sinhala Sub
Transformers: Dark of the Moon (2011) Sinhala Subtitles

The post Transformers: Dark of the Moon (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/transformers-dark-of-the-moon-2011-sinhala-subtitles/feed/ 0
Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/scream-4-2011-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/scream-4-2011-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 14:16:57 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44864 Scream 4 Sinhala Sub Scream 4 Sinhala Subtitles Scream 4 (2011) Sinhala Sub Scream 4 (2011) Sinhala Subtitles හලෝ, කොහොමද යාළුවනේ. මම මුලින්ම කියන්න ඕන මේ මගේ පළවෙනි උපසිරැසිය. මේක දෙන්න මට ටිකක් කල් ගියා. මොකද මම උපසිරැසි බෑවට උපසිරැසි හදන එකේ අමාරුව දැනුනෙ ඒක හදනකොට. ඊටත් වඩා මේක මගේ පළවෙනි උපසිරැසියනෙ. ඉතින් මම මුලින්ම ස්තූති […]

The post Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream 4 Sinhala Sub
Scream 4 Sinhala Subtitles
Scream 4 (2011) Sinhala Sub
Scream 4 (2011) Sinhala Subtitles

හලෝ, කොහොමද යාළුවනේ. මම මුලින්ම කියන්න ඕන මේ මගේ පළවෙනි උපසිරැසිය. මේක දෙන්න මට ටිකක් කල් ගියා. මොකද මම උපසිරැසි බෑවට උපසිරැසි හදන එකේ අමාරුව දැනුනෙ ඒක හදනකොට. ඊටත් වඩා මේක මගේ පළවෙනි උපසිරැසියනෙ. ඉතින් මම මුලින්ම ස්තූති වෙනවා මට මේ අවස්ථාව දුන්නු සමීර අයියට. ඒ වගේම මෙච්චර කාලයක් අපිට උපසිරැසි දුන්න Baiscopelk අයියලට, අක්කලට. ඉතින් මම හිතනවා මේ ෆිල්ම් එක ඔයගොල්ලො රස විඳියි කියලා.

ෆිල්ම් එක ගැන කිව්වොත් මේක 2011 ඔක්තෝබර් මාසෙ release වෙච්ච එකක්. ප්‍රධාන නිලිය විදියට ඉන්නෙ කතාවේ සිඩ්නි චරිතයට පණ පොවන Neve Campbell. ඊට අමතරව Emma Ronerts, Courteny Cox, Rory Culkin ආදී නළු නිලියො ගොඩක් මේ කතාවේ රගපානවා. මේකට 6.2/10 ක IMDb Rating එකක් තියෙනවා.

කතාව පටන්ගන්නෙ Stab කියලාTV Series එකකින්. මේ කතාවෙ භයානක ලේ වැගිරීම් දර්ශන තියෙනවා. අධි සංවේදී අය ඒ හින්දා මේක නොබල හිටියොත් හොඳයි. ඉන් පස්සෙ තියෙන්නෙ Kirby කියලා කෙල්ලෙක්ගෙ සීන් එකක්. එයාගෙ යාළුවො දෙන්නෙක් එක්ක කාර් එකේ යද්දී නොදන්නා කෙනෙක්ගෙන් කෝල් එකක් ලැබෙනවා මොකක්ද ඔයාගෙ කැමතිම බය හිතෙන ෆිල්ම් එක කියලා. එයා ඒකට Answer කරන්නෙ නෑ. ඒත් එක්කම ඉස්සරහින් ගියපු වාහනයක්  ඒ අයගෙ වාහනේ ගෑවී නොගෑවී යනවා. ඊට සීන් කීපයකට පස්සෙ තමයි අපේ සිඩ්නි එන්නෙ. එතන දී එයා මිනීමැරුමක සැකකාරයෙක් වෙනවා. මේ විදියට යන ෆිල්ම් එකේ ඊළඟට මොනව වෙයිද? මිනීමරන චෝදනාවට සිඩ්නි අහුවෙයිද? ඒවා ෆිල්ම් එකෙන්ම බලාගන්න. මගේ 1 නේ. කොහොම හරි කොමෙන්ට් දාන්න අමතක කරන්න එපා. මගේ මීළඟ උපසිරැසිය SAW 6. අපි ආයෙත් ඒකෙන් හම්බ වෙමු.

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ තාමර දෙනුවන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream 4 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/scream-4-2011-sinhala-subtitles/feed/ 0