1997 Archives - SinhalaSub https://sinhalasub.lk/release/1997/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Tue, 01 Aug 2023 12:28:13 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://sinhalasub.lk/wp-content/uploads/2023/08/cropped-app-modified-32x32.png 1997 Archives - SinhalaSub https://sinhalasub.lk/release/1997/ 32 32 Alien Resurrection (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/alien-resurrection-1997-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/alien-resurrection-1997-sinhala-subtitles/#respond Tue, 01 Aug 2023 12:28:13 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=48114 Alien Resurrection Sinhala Sub Alien Resurrection Sinhala Subtitles Alien Resurrection (1997) Sinhala Sub Alien Resurrection (1997) Sinhala Subtitles සුභ දවසක් හැමෝටම!! වැඩි කතා නැතිව අපි කතාවට එමුකෝ ඔයාලා ඒලියන් චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටය (Alien 1979), දෙවන චිත්‍රපටය (Aliens 1986), තුන්වෙනි චිත්‍රපටය (Alien³ 1992) නරඹල ඇතිනේ. ඉතින් තුන්වෙනි ෆිල්ම් එකේදි රිප්ලි මිය යනවනේ. නමුත් මේ ෆිල්ම් […]

The post Alien Resurrection (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Alien Resurrection Sinhala Sub
Alien Resurrection Sinhala Subtitles
Alien Resurrection (1997) Sinhala Sub
Alien Resurrection (1997) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

වැඩි කතා නැතිව අපි කතාවට එමුකෝ ඔයාලා ඒලියන් චිත්‍රපට මාලාවේ පළවෙනි චිත්‍රපටය (Alien 1979), දෙවන චිත්‍රපටය (Aliens 1986), තුන්වෙනි චිත්‍රපටය (Alien³ 1992) නරඹල ඇතිනේ. ඉතින් තුන්වෙනි ෆිල්ම් එකේදි රිප්ලි මිය යනවනේ. නමුත් මේ ෆිල්ම් එකේදී නැවත රිප්ලි ඉන්නවා. ප්‍රශ්නයක් නේද? මේකයි සිද්ධිය. පර්යේෂකයෝ කණ්ඩායමක් ක්ලෝනීයකරණය මගින් රිප්ලිව නැවත නිර්මාණය කරනවා. අවුරුදු 200 කට පස්සේ, ඔවුන් වෙනත්ම පිටසක්වල ජීවියෙක් රිප්ලිගෙන් බිහිකරගන්නවා. ඉතින් මේ පිටසක්වල ජීවියාව පරාජය කරන්න කට්ටියට හැකිවෙයිද? නැවතත් ඒලියන්ල ලොකු විනාශයක් සිදු කරයිද? පෘථිවියෙත් පිටසක්වලයින් රජ කරයිද? ඉතින් මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු හොයන්නනම් මේක බලන්නම වෙනවා…

ඉතින් නියම ෆිල්ම් එකක්, මේක බලපු නොබලපු සියලු දෙනාටම නැවත බලන්න කියල මම ආරාධනා කරනවා…! මතක ඇතුව Download කරන ගමන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ වරුණ රංගජිත් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Alien Resurrection (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/alien-resurrection-1997-sinhala-subtitles/feed/ 0
Scream 2 (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/scream-2-1997-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/scream-2-1997-sinhala-subtitles/#respond Sun, 16 Jul 2023 11:30:54 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=44476 Scream 2 Sinhala Sub Scream 2 Sinhala Subtitles Scream 2 (1997) Sinhala Sub Scream 2 (1997) Sinhala Subtitles හායි, කොහොමද යාළුවනේ.. ඔන්න මං පොරොන්දු උන විදියටම Scream චිත්‍රපටියෙ දෙවනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් ඉතින් කල් ගියා. කමක් නෑනෙ නේද? Scream 2 නම් හිතපු තරම් ලේසි නෑ වගේ. මේකෙත් අපේ  Sidney තමා කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒ කිව්වෙ […]

The post Scream 2 (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Scream 2 Sinhala Sub
Scream 2 Sinhala Subtitles
Scream 2 (1997) Sinhala Sub
Scream 2 (1997) Sinhala Subtitles

හායි, කොහොමද යාළුවනේ.. ඔන්න මං පොරොන්දු උන විදියටම Scream චිත්‍රපටියෙ දෙවනි කොටසත් අරගෙන ආවා. පොඩ්ඩක් ඉතින් කල් ගියා. කමක් නෑනෙ නේද? Scream 2 නම් හිතපු තරම් ලේසි නෑ වගේ. මේකෙත් අපේ  Sidney තමා කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒ කිව්වෙ Neve Campbell. මේ චිත්‍රපටිය ගැන කියනවනම් ඉතින් මේක තිරගත කරල තියෙන්නෙ 1997 දෙසැම්බර් මාසෙ 10 වෙනිදා. මේක IMDB 6.0 ක අගයක් අරගෙන තියෙනවා. 

කතාවට බහිමුකො. ඔන්න ඉතින් හැමදාම වගේ පටන් ගන්නෙ සිඩ්නිගෙන් නම් නෙමෙයි. වුඩ්ස්බොරෝ වල මැරුණු අයගෙ කතාව ලියපු ගේල් වෙදර්ස්ගෙ පොතෙන් චිත්‍රපටියක් හැදෙනවා Stab කියල. ඒක බලන්න යනව ලස්සන  couple එකක්. ඒ දෙන්නම එතනදි  මැරෙනවා. ඊට පස්සෙ තමා සිඩ්නිගෙ ප්‍රශ්න පටන් ගන්නෙ. ආ සිඩ්නිට තව පෙම්වතෙක් සෙට් වෙලා. අලුත් යාලුවොත් ගොඩක් ඉන්නවා. මේ වතාවෙත් දරුණු ගණයෙ මිනීමරුවෙක් තමා ඉන්නෙ. ඔයාලම බලාගන්නකො මේ වතාවෙ සිඩ්නිට වෙන දේවල්. ඉක්මනටම Scream 3න්  හමුවෙමු. එතකම් හැමෝටම බායි බායි!!!!! ( හොද නරක කියල ඔයාලගෙ අදහසුත් දාල යන්න යාලුවනේ…! )

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ හංසනී සෙව්වන්දි සහෝදරියගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Scream 2 (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/scream-2-1997-sinhala-subtitles/feed/ 0
Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/titanic-1997-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/titanic-1997-sinhala-subtitles/#respond Sat, 24 Jun 2023 18:40:39 +0000 https://Sinhalasub.net/?post_type=movies&p=2326 1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. ඒ වගේම ඒ නැවේ කතාව […]

The post Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
1997 අවුරුද්ද සිනමා ලෝකයට සුවිශේෂ වසරක්! අපේ යාළුවො කවුරුත් ඒක හොදටෝම දන්නවා. ලෝකය පුංචි වැඩියි කියලා කියන්න තරම් විශාල වුණු නැවකුයි ඒ නැවේ කතාවයි යළි වරක් මුළු ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වුණේ ඒ වර්ෂයෙදි වීමයි ඊට හේතුව. මෙහෙම කියනකොටම කට්ටිය මටත් වඩා හොදට දන්නවා මම මේ කියන නැව මොකද්ද කියන්න. ඒ වගේම ඒ නැවේ කතාව මොකද්ද කියන එකත් දන්නවා කියන එක මට හොදටම විශ්වාසයි. ඔව් ඔබ හරියටම හරි. ඒ තමා ‘ටයිටැනික්’.

මුළු ලෝකයම මරණයේ වේදනාවෙන් කම්පනය කරලන්නට වගේම ආදරයේ වේදනාවෙන් මුසපත් කරවන්නටත් සමත් වුණු මේ මහා සිනමා කාව්‍ය එදා මෙදා තුර බිහිවූ උත්කෘෂ්ටතම පෙම් පුවතක් බවයි පොදුවේ කාගේත් පිළිගැනීම. සම්මාන පිට සම්මාන දිනමින් සහ සම්මාන උළෙලවල් පවා දෙවනත් කරවන්නට ඒ ඔස්කාර සම්මාන 11 තවත් ජයග්‍රහණ 81 ලබන්නට තරම් මේ මහා නිර්මාණය සමත් වුනා.. එමෙන්ම මේ බයිස්කෝප් එක එකරැයින් හොලිවුඩ් සුපිරි තරු යුගලක් බිහි කරන්නට තරම් සමත්කමක් දැරුවා.ඒ විතරක් නෙමෙයි හොලිවුඩයේ ඒ ලෙස නළු-නිළි තරු යුවලක් බිහි කරවද්දී ගායන ලෝකයටත් තව තරුවක් බිහි කරන්නට තරම් සුපිරිතම ගීතයක් පවා මේ තුළ අන්තර්ගත වුණා.

එය ඔබේත් මගේත් හදවත් අදටත් සසල කරවන්නට හැකි ඒ ගුණය එකලෙස සුරකිනවා. මේ ගීය අදටත් හරියට පෙම්වතුන්ගේ නිල ගීතය වගෙයි කිව්වත් වැරැද්දක් නොවන තරමට ආදරයේ අරුත කැටිකරගත් ගීයක්.

අදාරයේ සැබෑ අරුත ලොවට පසක් කර දෙන්නට නිර්මල පෙම මේ යැයි පවසන්නට මේ නිර්මාණය තරම් මගේ සිත් ගත් වෙන නිර්මාණයක් නැති තරම්..ඒ වගේම මගේ උපසිරස ගමනේ අසීරුම උපසිරස ගන්වන්නට ලැබුණු නිර්මාණයද මේකයි.අසීරු වූයේ අන් කවර හේතුවකටවත්  නෙමේ මෙහි  දෙබස් සංයෝජනය කිරීම ඇත්තටම ඉතාමත් දුක්බර මෙන්ම හදවත නැවත  නැවතත් කදුළු වලින් පුරවන්නට වූ නිසාවෙන්ය…

අනික් දේ පුරා වසර 10 ක් එක ලෙස වැඩිම ආදායම් වාර්තා අතර පළමු තැන තිබු මේ සිනමාපටය නැවතත් 2 වෙනි තැනට පත් වූයේ මේ අනර්ඝ නිර්මාණයත්  බිහි කල ලොව  සුවිශේෂී නිර්මාණ කරුවා  James Cameron විසින් නිපදවූ  Avatar (2009) බයිස්කෝප් එකයි.ඔහු විසින් නිපදවූ  චිත්‍රපටය නැවතත් 2 වෙනි තැනට පත් කරන්නට පත් වූයේ ඔහුගේ නිර්මාණ වල අද්විතීය බව ලොවට පසක් කරමිනි..

අපේ 1000 සැමරුම වෙනකොටත් මේක සිංහල උපසිරැසි සහිතව ලබා දී නොතිබුණු නිසා ඒ අඩුව පුරවන්නට වගේම ඒ රසය බෙදන්නටත් මෙය සිංහල මුසු කරල ගෙන එන මේ කටයුත්ත සිදු කළේ අවංකවම ඔබට හොද දෙයක් ලබා දෙන්න තිබෙන කැමැත්ත නිසාවෙන්මයි. සිංහල උපසිරස එක්ක කොපමණ බයිස්කෝප් ලබා දුන්නත්  මේ බයිස්කෝප් එක නැතුව එය සම්පුර්ණ වූයේ නැතය යන්න මගේ අදහසයි..උදා සහෝවත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ ඔහුටත් මගේ ස්තූතිය.එහෙමනම් ඔබට ආරාධනා කරනවා James Cameron ගේ අධ්‍යක්ෂණයෙන්, Lenardo Decaprio සහ Kate Winclet ගේ තාත්වික රංගනයෙන් වගේම Celine Dione ගේ  මනමත් වූ ගායනයෙන් සංගීතයෙන් හැඩවුණු මේ අද්විතීය සිනමා සිත්තම ඔබත් නරබන ලෙස……. ජය වේවා~!

විශේෂ ස්තූතිය : තිලාන් සුචරිතරත්න සහෝට 

ලිපිය උපුටා ගැනීම :- Baiscopelk.com හි පලවූ විකියා සහෝදරයාගේ ලිපිය

Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

The post Titanic (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/titanic-1997-sinhala-subtitles/feed/ 0
Batman & Robin (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/batman-robin-1997-sinhala-subtitles/ https://sinhalasub.lk/movies/batman-robin-1997-sinhala-subtitles/#respond Sun, 06 Feb 2022 04:01:32 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=13065 Batman and Robin deal with relationship issues while preventing Mr. Freeze and Poison Ivy from attacking Gotham City.

The post Batman & Robin (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
Batman and Robin deal with relationship issues while preventing Mr. Freeze and Poison Ivy from attacking Gotham City.

The post Batman & Robin (1997) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ appeared first on SinhalaSub.

]]>
https://sinhalasub.lk/movies/batman-robin-1997-sinhala-subtitles/feed/ 0