What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

From the master of terror comes a new breed of evil.Oct. 30, 1998USA108 Min.
Your rating: 0
8 1 vote
Vampires Sinhala Sub
Vampires Sinhala Subtitles
Vampires (1998) Sinhala Sub
Vampires (1998) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ෆිල්ම් එක ගැන කියනවා නම් මේක 1998 ආව ලේ උරා බොන පිසාචයෝ ප්‍රධාන කරන් නිෂ්පාදනය වෙලා IMDb රේටිං එක 6.1/10ක් ගත්තු ‍ෆිල්ම් එකක්.ඔව් ඒ කියන්නේ මේක ඇවරේජ් බලන්න පුලුවන් හොද කතාවක් එක්කලා ආව ‍ෆිල්ම් එකක්.ධාවන කාලය පැය 1යි විනාඩි 44යි. හොරර්, ඇක්ශන් වර්ගයට අයත් වෙන මේකේ තියෙන්නේ වතිකානුවේ පල්ලි මුල් කරගෙන පල්ලි විසින් මෙහෙයවන වෑම්පයර්ලා මරණ කණ්ඩායමක් ගැන. කණ්ඩායමේ ප්‍රදානම අරමුණ තමා මේ පිසාචයන්ගේ මහ එකාව හොයා ගන්න එක.හොයලා ඌව මරලා දාන එක.

ඉතින් ‍ෆිල්ම් එක බලන්න… එහෙම පිසාච ලොක්කෙක්ව අල්ල ගන්න පුලුවන්ද සහ එහෙම එකෙක්ව මෙයාලට මරන්න ද පුලුවන්ද කියලා ! අහ් තව එකක් සමහරවිට අවසානයේ බලාගෙන යද්දි ඔයා කන්‍ෆියුස් උංගා-බුංගා වෙන්නත් බැරි නෑ හොදේ…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සඳුන් ප්‍රනාන්දු සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.1 61,816 votes
TMDb Rating 6.327 1,093 votes
Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

James Woods isJack Crow
Jack Crow
Daniel Baldwin isAnthony Montoya
Anthony Montoya
Sheryl Lee isKatrina
Katrina
Maximilian Schell isCardinal Alba
Cardinal Alba
Tim Guinee isFather Adam Guiteau
Father Adam Guiteau
Gregory Sierra isFather Giovanni
Father Giovanni

Similar titles

Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kill Mode (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Batman (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bloodhound (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Havoc (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rajni (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tin Soldier (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Take Point (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Love Today (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
I, The Executioner (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub