What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Uyir Por (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Uyir Por (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

"බංකරයක සිරවී.."India
Your rating: 0
3 1 vote

Uyir Por Sinhala Sub
Uyir Por Sinhala Subtitles
Uyir Por 2025 Sinhala Sub
Uyir Por (2025) Sinhala Sub
Uyir Por (2025) Sinhala Subtitles

ඔන්න එහෙනම් මම ඔයාලට තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් අන්තිම වෙනකල්ම එක හුස්මට බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

යාළුවෝ හය දෙනෙක් ඉන්නවා මෙයාලා කැළේක කෑම්පින් කරන්න යනවා..මෙයාලා රෑ කැළේ ඇතුළෙන් අමුතු සද්දයක් ඇවිල්ලා භය වෙලා දුවන්න ගන්නවා..මෙහෙම දුවනකොට මෙයාලට පරණ බංකරයක් හම්බෙනවා..මෙයාලා මේක ඇතුළට ගියාට පස්සේ ඒකේ දොර ලොක් වෙනවා..ඉතින් එතනින් එහාට කියන්න දෙයක් නෑනේ..කාත් කව්රුත් නැති කැළේක මේ බංකරෙන් මෙයාලට බේරිලා එළියට එන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

56

[SinhalaSub.LK]
Uyir Por (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Sukhee (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lion (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Indian 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pada (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sikandar (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Knives Out (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sinnga (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Skanda (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub