What's happening?

logo

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Uru (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Uru (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jun. 16, 2017India111 Min.
Your rating: 0
6 1 vote
Uru Sinhala Sub
Uru Sinhala Subtitles
Uru (2017) Sinhala Sub
Uru (2017) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

හදවතින්ම දමිල සිනමා ප්‍රේක්ෂකයෙක් නම් Kalaiyarasan නොදන්නවා වෙන්න බැහැ. Adhe Kangal (2017), Yeidhavan (2017) වගේ මෑත කාලීනව බිහිවෙච්ච අමුතුම කතාවක් සහිත චිත්‍රපට තුල ප්‍රධාන රංගනයෙන් දායකත්වය පෑ මොහුගේ නවතම චිත්‍රපටය තමයි මේ අරගෙන ආවේ.

Kabali (2016) චිත්‍රපටය තුල රංගනයෙන් දායක වූ Dhansika විසින් මෙම චිත්‍රපටය තුල ප්‍රධාන නිළියගේ භූමිකාව හොබවනු ඇති. Psychological Thriller, Action, Survival යන කාණ්ඩ ඔස්සේ, 2017 වර්ෂයේ ජුනි මස 16 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම දමිල සිනමා සිත්තම, imdb දර්ශකයේ 5.8 ක අගයකින් සැදුම්ලත් වෙනවා. එහෙනම්, කැමති අය අරගෙන බලන්න. ඒකාකාරී රටාවෙන් මිදිලා, වෙනසක් හොයන අය විතරක් අරගෙන බලන්න. විශේෂයෙන්ම සංකීර්ණ අවසානයක් තියෙන්නෙ. හොඳට බැලුවේ නැත්නම් සමහර විට තේරුම් යන එකක් නැහැ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සිසිල ප්‍රසාද් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 5.8 349 votes
TMDb Rating 4.2 5 votes

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Vicky Anand
Director

නළු නිලියන් 👇

Similar titles

Repeat Shoe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Spy Gone North (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tamilarasan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Yashoda (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Next Three Days (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pravinkoodu Shappu (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
World War Z (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Enforcer (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Price We Pay (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Roundup: Punishment (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Trauma (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kissing Booth 2 (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub