What's happening?

Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

" යුද්ධය සහ කැරැල්ල "Oct. 02, 2024South Korea126 Min.
Your rating: 0
10 1 vote

Uprising Sinhala Sub
Uprising Sinhala Subtitles
Uprising (2024) Sinhala Sub
Uprising (2024) Sinhala Subtitles
ෆිලුම ගැන කිව්වොතින් කතාව ගලාගෙන යන්නේ ජෝසන් රාජ සමයේ. ජෝසන් රාජ වංශයේ 14 වෙනි රජු වෙච්ච සොන්ජෝ රජුගේ රාජ සමයේ තමා කතාව යන්නේ. ඉතින් මේ කාලේ සමාජයට වංශ භේදය ලොකු බලපෑමක් කරලා තිබුනා. වංශාධිපතියා කවුද, වහලා කවුද කියන එක උපතෙන්ම තීරණය වෙලා ඉවරයි. ඔන්න ඔය කාරණේ හින්දම චොන් යොන්ග් පොඩි කාලෙම වහලෙක් වෙනවා. මෙයාව වහල්කමට අරගන්නේ ලොකු හමුදා පවුලකින්. වහලෙක් විදියට චොන් යොන්ග්ගේ රාජකාරිය වුනේ තමන්ගේ ස්වාමියා වෙනුවට ගුටි කන එක. චොන් යොන්ග්ගේ ස්වාමියා තමා ඒ ගෙදර පුතා වුනු යී ජොන්ග් ර්යෝ. ජොන්ග් ර්යෝ, චොන් යොන්ග් දෙන්නා හරි ඉක්මනට යාළුවෝ වෙනවා. ලොකු වුනාම හමුදා නිලධාරියෙක් වෙන්න ජොන්ග් ර්යෝට හමුදා විභාගය සමත් වෙන්න වෙනවා. ඒත් ජොන්ග් ර්යෝ හමුදා විභාගෙ කරපු හැම පාරම අසමත්. මේ හින්දා චොන් යොන්ග් එයා වෙනුවට හමුදා විභාගෙට පෙනී ඉන්නවා. ඒ චොන් යොන්ග්ව වහල්භාවයෙන් නිදහස් කරනවයි කියන පොරොන්දුව උඩ.

චොන් යොන්ග් එයා පොරොන්දු වුන විදියටම විභාගය ඉහළින්ම සමත් වුනාට වහල්භාවයෙන් නිදහස් කරන්න වුන පොරොන්දුව ජොන්ග් ර්යෝගේ පියාණන් ඉටු කරන්නේ නැහැ. මෙන්න මේක හින්දා චොන් යොන්ග් එහෙන් පැනලා යනවා. පැනලා යන හැම වෙලේම වහල් දඩයක්කාරයෝ චොන් යොන්ග්ව අල්ලගෙන එනවා. මෙන්න මේ හින්දා චොන් යොන්ග් ජොන්ග් ර්යෝ එක්කත් කේන්තියෙන් ඉන්නේ. ඔහොම ඉද්දි එක දවසක් ජොන්ග් ර්යෝ ගෙදර නැති වෙලාවේ වහල්ලු එකතු වෙලා ගෙදරට ගිනි තියලා සේරමව මරලා දානවා. මේ අතරේ ජපන්නු ජොසොනය ආක්‍රමණය කරන්න ඇවිත් නිසා යුද්ධයකුත් පටන් ගන්නවා. ඔය අතරේ රජතුමාවත් කැදවගෙන අගනුවරින් පැනලා යන ගමන් ඉන්න ජොන්ග් ර්යෝට එයාගේ පවුල ගිනි තියලා මරලා දැම්මා කියලා ආරංචි වෙනවා. ඒකට සැක කරන්නේ චොන් යොන්ග්ව. ඉතින් හොදම යාළුවෝ විදියට ඉදපු මේ දෙන්නා දැන් පරම සතුරෝ වෙනවා. ඉතින් ජොන්ග් ර්යෝ චොන් යොන්ග්ගෙන් පළිගනීවිද? චොන් යොන්ග් වහල්භාවයෙන් නිදහස් වෙයිද? යුද්ධයෙන් ජොසොනයට මොකක් වෙයිද? අන්තිමේදි මේ දෙන්නගේ මිත්‍රත්වයට මොකක් වෙයිද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට මන් ගියා. හැමෝටම සුභ දවසක්!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ  ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

6

[Baiscope.LK]
TMDb Rating 7.1 27 votes
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Uprising (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Kim Sang-man
Director

Cast

Gang Dong-won isCheon-young
Cheon-young
Park Jeong-min isLee Jong-ryeo
Lee Jong-ryeo
Cha Seung-won isKing Seonjo
King Seonjo
Kim Shin-rock isBeom-dong
Beom-dong
Jin Sun-kyu isKim Ja-ryeong
Kim Ja-ryeong
Jeon Bae-soo isSang-moon
Sang-moon
Jo Han-chul isLee Deok-hyeong
Lee Deok-hyeong
Jeon Jin-oh isFisherman
Fisherman

Similar titles

Hate Story 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Women Talking (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Accident Man: Hitman’s Holiday (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jiivi (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chandu Champion (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Blind (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Orion and the Dark (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Law Abiding Citizen (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Code 8 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vikramadithyan (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jack Reacher (2012) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

baiscope