What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Udal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Udal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Love and Lust inside...May. 20, 2022India122 Min.
Your rating: 0
9.5 2 votes
Udal Sinhala Sub
Udal Sinhala Subtitles
Udal (2022) Sinhala Sub
Udal (2022) Sinhala Subtitles

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම.!

විවේකයක් ලැබුනු සති අන්තේ ඔයාලා වෙනුවෙන්ම වෙන් කරනව කියල හිතාගෙන ඔන්න ලග ලග සබ් දෙකක්ම අරගෙන ආව.. මේ වැඩෙත් සුපුරුදු විදිහට බාරදුන්නෙ අපේ සමිත අයියා ❤

මේක ටිකක් පරණ මලයාලමක්.. රිලීස් වෙලා තියෙන්නෙ 2022 අවුරුද්දේ.. අප්පේ පරණ එකක් වැඩක් නෑ කියල අතෑරල දාන්නත් එපා ඉතින්, ෆිලුම හොදයි.. කොහොම හරි OTT රිලීස් වෙලා තිබ්බෙ මේ ඊයෙ පෙරේදා..
ඔයාල දන්නවනෙ මං ටිකක් ගේන්නෙ අමුතු ටයිප් එකේ ෆිල්ම් කියල.. මේකත් ටිකක් අමුතු ටයිප් එකක්.. මේක අයත් වෙන්නෙ නම් drama & thriller කියන පැත්තට.. මට මේක 18+ කියල නම් වෙන් කරන්න බෑ.. මොකද ඒ හැටි දෙයක් මේකෙ නෑ..
ඒත් පවුලේ හැමෝම එක්ක ගෙදර ටීවී එකේ බලන්න යන්නත් එපා.. එහෙම බලන්නම ඕනෙම නම් රිමෝට් එකේ Fast Forward බටන් එකට ඇගිල්ල තියාගෙන බලන්න.. චූටි චූටි ලැජ්ජ හිතෙන තැනක් දෙකක් තියේ ඒකයි ?

මේකෙ ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Indrans කියන මලයාලම් නළුවා.. නමින් මීටර් නැති උනත් ෆේස් කප් එකෙන් නම් මීටර් ඇති මෙයාව.. ඇත්තටම කියනව නම් 1980 ඉදන් මේ වෙනකම් මලයාලම් චිත්‍රපටි සෑහෙන්න ගානක ඉදල තියෙනව..
හැබැයි ගොඩක් ඒවගෙ ලොකු ලොකු චරිත නම් කරේ නෑ.. විනාඩි 5කට 10කට හරි කමක් නෑ කොටු වුන පොඩි පොඩි දර්ශන වල තමයි මෙතුමා හිටියෙ.. අනිත් දේ තමයි මේක 2023 අවුරුද්දෙ මෙයා රංගනයෙන් දායක උන 11 වෙනි චිත්‍රපටිය..
පොඩි පොඩි චරිත වලට ගත්තට මොකෝ මේ චිත්‍රපටියට නම් මෙතුමා ලොකු සාධාරණයක් කරල තියෙනවා..
එතකොට අනික් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Durga Krishna කියන මලයාලම් නිළිය.. ඇයගේ රංගනයත් සාමාන්‍යයෙන් හොද මට්ටමක තිබුනා.. අනික් දේ තමයි මේක ලොකූ පිරිසක් යොදාගෙන ලොකූ බජට් එකක් යොදාගෙන කරපු ෆිලුමකුත් නෙවෙයි,
මුළු ෆිලුමෙම ඕන්නම් විසි දෙනෙක් ඉන්න ඇති.. අනික් දේ තමයි සින්දු එහෙම මොකුත් නෑ..අනික දෙබස් ගොඩක් තිබ්බෙත් නෑ..මුල් ටිකේ පොඩි බෝරින් ගතියක් දැනුනත් ටිකක් වෙලා යද්දි ඒක හරි ගියා.. ඔයාලම බලන්නකො එහෙනම් වැඩේ කොහොමද කියලා..

Cast
Indrans as Kuttichayan
Durga Krishna as Shyni
Dhyan Sreenivasan as Kiran[2]
Jude Anthany Joseph as Reji (Shyni’s Husband)
Master Kannan as Jerin (Shyni’s Son)
Anjana Appukkuttan as Reena

විස්තරේ නම් කිව්වොත් ෆිලුම බලන එකෙනුත් වැඩක් නැති වෙයි.. ඒත් පොඩ්ඩක් කියන්නම්..

ශයිනි කියන්නෙ කසාද බැදපු ගැහැණියක්. මෙයාගෙ මහත්තයා වැඩ කරන්නෙ ගමෙන් පිට නතර වෙලා. මෙයා ඉන්න මහත්තයගේ අම්මයි තාත්තයි එක්ක.. එතකොට ශයිනිට පොඩි පුතෙකුත් ඉන්නව.. වැඩේ කියන්නෙ ශයිනිගෙ නැන්දම්මට ගොඩක් වයසයි,එයා ලෙඩ ඇදේ ඉන්නෙ, එයාගෙ සේරම වැඩ කරන්නෙ අනික් අය, මේ මහලු කාන්තාවට එයාගෙ ස්වාමි පුර්ෂයා හරිම ආදරෙයි..

මේක කොරෝනා කාලෙ වෙච්ච සිද්දියක් විදිහට තමයි පෙන්නන්නෙ..ගෙදර වැඩ කාරයො ශයිනිගෙ ගෙදරින් යෑමත් එක්කලා,අර වයසක ගෑණු කෙනාගෙ වැඩ සේරම පැවරෙන්නෙ ශයිනිට.. ශයිනිට මේක ලොකු කරදරයක්.. මේ සේරම අතරෙ ශයිනි අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වගෙන යනව මේ ගමේම කොල්ලෙක් එක්ක.. දවසක් රෑ ශයිනි මේ කොල්ලව ගෙදරට ගෙන්න ගන්නව,

ශයිනිට අර වයසක කාන්තාවගේ වැඩ කරන්න වෙලා නිසා එයා ගොඩක් අකමැත්තෙන්නෙ ඉන්නෙ.. අර කොල්ල එක්ක එකතු වෙලා ශයිනි මේ වයසක ගෑණු කෙනාව මරනවා.. හැබැයි මේ විස්තරේ ඒ ගෑණු කෙනාට පණ වගේ ආදරේ කරපු එයාගෙ මහත්තයා එවලෙම දැනගන්නව..ඔන්න ඔය වෙලාවෙ තමයි පොරට මාරය ආවේස වෙන්නෙ.. මෙතනින් එහාට ලොකු සිද්දියක් වෙනව.. ඒ සිද්දිය දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..! ?

අදට ගිහින් එන්නම්! හැමෝටම බුදු සරණයි! ජේසු පිහිටයි!

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ශාන් සසංග (ශානා)  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

45

[Cineru.LK]
IMDb Rating 7 692 votes
Udal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Udal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Udal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Thupparivaalan (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
800 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Underworld (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Escape of Shark (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Surya Vs Surya (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Yudhra (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tara vs Bilal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Swathi Mutthina Male Haniye (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub