What's happening?

logo

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
The Intruder (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Intruder (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

“අළුත් ගෙදරකට පදිංචියට ආපු කෙනෙක්”Nov. 01, 2024USA101 Min.
Your rating: 0
3 1 vote

The Intruder Sinhala Sub
The Intruder Sinhala Subtitles
The Intruder 2024 Sinhala Sub
The Intruder (2024) Sinhala Sub
The Intruder (2024) Sinhala Subtitles

මේ පාර උපසිරැසි අරගෙන ආවේ වෙනස්ම විදිහක චිත්‍රපටයක්. මයිකල් කියන්නේ දෙමාපියොත් එක්කම හැදිල වැඩිලා එක පාරටම අළුත් ගෙදරකට පදිංචියට ආපු කෙනෙක් තනියම ජීවත් වෙන්න. ආවත් හරි එයාට අමුතු හීන පේන්න ගන්නවා, ඇත්තක්ද බොරුවක්ද කියලා හොයාගන්න බැරි. කාටවත්ම ඇත්තට වුණා කියලා විශ්වාස කරන්න බැරි තරමේ දේවල්. ඔහුට ඒවා පිළිබඳව යම්කිසි උදව්වක් ඔහුගේ අසල්වැසියා ජෝ ගෙන් ලැබෙනවා. හැබැයි ප්‍රයෝජනවත් උදව් ලැබෙන්නෑ. ඊටත් වඩා ඒ ගෙදර කලින් හිටපු නැන්සිටත් මේ වගේ අද්භූත දේවල් වෙලා තියෙනවා. ඇය නම් කියන්නේ ඒ ගෙදර හොල්මන් ඉන්නවා කියලයි. ඉතිං මයිකල්ට මේ වෙන දේටත් හේතුව අදෘශ්‍යමාන බලවේග වෙන්න පුළුවන්ද? නැත්තම් වෙනත් දෙයක්ද? එහෙමත් නැත්තම් ඔහුට තනිකම හුරු නැති නිසා හිතෙන් මවාගත්තුවද? ඒවා ගැන දැනගන්න නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

මේ චිත්‍රපටය නිකුත් වුණේ 2025 ජනවාරි 30 වෙනිදා. මේක අධ්‍යක්ෂණය සහ තිරපිටපත ලියන්නේ Jack Brame විසින්. රංගනයෙන් දායක වෙනවා David Gow, Steve McNair, Monica Bell, Cody Robinson, Nora Hahn, Austin Butler, Eric Skiles, Wesley Stilwell වැනි අය.

මේකට ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් මිශ්‍ර විදිහට තමයි ලැබිලා තියෙන්නේ, හොඳ සහ නරක අතරින්. හැබැයි ඔයාලට නැවුම් අත්දැකීමක් ගන්න ඕන්නම් මේකයි අවස්තාව. ඒ විතරක් නෙමේ චිත්‍රපට හදන්න ආසාවෙන් ඉන්න අය ඉන්නවා නම් අඩු මුදලකින් හොඳ චිත්‍රපටයක් හදාගන්න හැටි ගැනත් මේක බලලා ඉගෙන ගන්න පුළුවන් වෙයි.

එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ. චිත්‍රපටය රස විඳින්න!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[Cineru.LK]
IMDb Rating 4.6 551 votes
TMDb Rating 4.7 6 votes
The Intruder (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Intruder (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Intruder (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Intruder (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Intruder (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Jack Brame
Director

නළු නිලියන් 👇

David Gow isMichael
Michael
Nora Hahn isOlivia
Olivia
Cody Robinson isHooded Man
Hooded Man
Austin Butler isGun Store Employee
Gun Store Employee
Wesley Stilwell isPolice Officer #1
Police Officer #1
David Brinson isPolice Officer #2
Police Officer #2

Similar titles

Noryang: Deadly Sea (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
All We Imagine as Light (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Animal Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Infinity Pool (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Miss You (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Incoming (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Moana 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Oddity (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission Majnu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bhool Bhulaiyaa 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Invincible Swordsman (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Buckingham Murders (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub