What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Feb. 03, 2023India
Your rating: 0
5.8 5 votes
The Great Indian Kitchen Sinhala Sub
The Great Indian Kitchen Sinhala Subtitles
The Great Indian Kitchen (2023) Sinhala Sub
The Great Indian Kitchen (2023) Sinhala Subtitles
කොහොමද යාලුවනේ,අද මම ඔයාලට අරගෙන ආවේ, මගේ 9 වන උපසිරැසි ගැන්වීම. මේ ෆිල්ම් එකට සිංහල සබ් එක මුලින්ම කරන්න ලොකු ආසාවක් මට තිබ්බා..ඒ නිසා ම මේ ෆිල්ම් එක එනකන් මං ඇඟිලි ගැන ගැන හිටියේ.. ඉතින් අද මං ගෙනාවෙ IMDb අගය 7.6 ක ඉහළ අගයක් ගන්න The Great Indian Kitchen කියන දෙමළ චිත්‍රපටය.
The Great Indian Kitchen කියන්නේ, 2023 නිකුත් වූ දෙමළ භාෂා නාට්‍ය චිත්‍රපටයක් වන අතරම මෙය අධ්‍යක්ෂණය කළේ ආර්. කන්නන් විසින්. RDC මාධ්‍ය බැනරය යටතේ දුර්ගාරාම් චෞද්‍රි සහ නීල් චෞද්‍රි විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය මේ නමින්ම 2021 නිකුත් වූ මලයාලම් චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයක්. මේ චිත්‍රපටයේ Aishwarya Rajesh සහ Rahul Ravindran ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
නර්තනයට ගොඩක් ආශා කරන ගැහැණු ළමයෙක් තම දෙමාපියන්ගේ යෝජනාවක් මත සම්ප්‍රදායික අදහස් ඇති ධනවත් පවුලක ගුරු වෘත්තියේ නියැලෙන පිරිමි ළමයෙක් ව කසාද බදිනවා.. ගොඩක් බලා පොරොත්තු පොදි බැඳගෙන යන මේ ගෑණු ළමයට වෙන්නේ… ගෙදර මුළුතැන්ගෙයටම කොටු වෙන්නයි..
ඒත් අවසානයේ තමන්ගේ ජීවිතය, ආශාවන් ගැන හිතලා මේ ගෑණු ළමයට මොන වගේ තීරණයක් ගන්න වේවිද???
කතාවේ රසයට බාධා වෙන නිසා මීට වඩා නම් මං මොකුත් කියන්න යන්නේ නෑ.ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…??

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 8 32 votes
The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Great Indian Kitchen (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Kaatteri (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Innale Vare (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Aattam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
My Name Is Khan (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sanam Teri Kasam (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dharala Prabhu (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Game On (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dog Gone (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Kashmir Files (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Shershaah (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sirf Ek Bandaa Kaafi Hai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Super 30 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published