
The Bad Seed Sinhala Sub
The Bad Seed Sinhala Subtitles
The Bad Seed 2018 Sinhala Sub
The Bad Seed (2018) Sinhala Sub
The Bad Seed (2018) Sinhala Subtitles
කාස්ට් – Cast
Mckenna Grace – Emma Grossman ලෙසත්
Rob Lowe – David Grossman ලෙසත්
රංගනයෙන් දායක වෙනව.
Summary – සාරාංශය
හෙලෝ කට්ටිය ඔන්න මම ද අරන් ආවෙ 2018ට අවුරුද්දෙ ආපු The Bad Seed කියන කතාව.මේකෙ කතා දෙකක් තියනව.
ඉතින් කතාව පැත්තට හැරෙනවනම්..
මේ කතාවෙ ප්‍රධාන චරිතෙ තමයි එමා.එමා කියන්නෙ අවුරුදු නවයක ගැහැණු ළමයෙක්.මෙයා ජිවත් වෙන්නෙ එයාගෙ තාත්තා ඩේවිඩ් එක්ක.එමාගෙ අම්ම එමා හම්බ වෙලා පොඩි කාලෙම නැති වෙල තියනව.පිටතින් සාමන්‍ය ළමයෙක් වගේ පේන්ට හිටියට එමාට වැඩිය හැගීමක්දැනිමක් නෑ කිසි දේකට පොඩ්ඩක්වත් බය නෑ. මේක එයාලගෙ පන්තියේ ටීචට පොඩ්ඩක් තේරෙනව. එ විතරක් නෙවෙයි මෙයාගෙ ගමනට බාධා කරන ඕන කෙනෙක් මරන්ට දෙපාරක් හිතන් නැති සයිකො කෙල්ලෙක්.
අපි පොඩි කාලෙ ඉදන් දන්න කතාවක්නෙ එක බොරුබක් කිවුවොත් ඒක වහන්ට තව බොරු සීයක් කියන්ට ඕන කියල මේකෙ වෙන්නෙත් ඒ වගේ සීන් එකක් එක පදක්කමක් හින්ද එමා එයාගෙ පන්තියෙ ඉන්න ළමයෙක්ව මරනව.පන්තියේ ටීච මේක ගැන හොයන්ට ගන්නව ඉතින් මේ මිනි මැරුමෙන් බේරෙන්ට එමා තව කී දෙනෙක් මරයිද? , එහෙම නැත්තම් එමාව අහුවෙයිද? එමාගෙ තාත්තා මොනව කරයිද? මෙ වගේ පටන් ගත්ත වෙලේ ඉදන් ඔයාලට ත්‍රිල් එකේ බලන්ට පුලුවන් කතාවක්. හැමෝටම බලන්ට කියල ආරාධන කරනව. මේකෙ දෙවනි කතාව එක්ක හම්බවෙමු හැමෝටම සුභ දවසක්.
මම සහන් දුශ්යන්ත
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.19 GB | |
HD 720p | 1.07 GB | |
SD 480p | 556 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.19 GB | |
HD 720p | 1.07 GB | |
SD 480p | 556 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.19 GB | |
HD 720p | 1.07 GB | |
SD 480p | 556 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |