What's happening?

logo

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Thankam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Thankam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jan. 26, 2023India145 Min.
Your rating: 0
8 1 vote
Thankam Sinhala Sub
Thankam Sinhala Subtitles
Thankam (2023) Sinhala Sub
Thankam (2023) Sinhala Subtitles

කන්නන් හා මුතු කියන්නේ හොරෙන් රත්තරන් බඩු හදලා විකුනන දෙන්නෙක්.මුතු තාමා හදන්නේ කන්නන් තාම විකුනන්නේ.ඉතින් දවසක කන්නන්,මුතු ,කර්නන් කියලා තුන්දෙනා පොඩි ෆන් එකක් ගන්න හොටේල් එකකට යනවා.එත් කන්නන් තව බිස්නස් එකක් තියෙනවා ඉක්මනින් එන්නම් කියලා යනවා.කොහොම හරි කන්නන් පොලිසියට මාට්ටු වෙනවා එත් ඊට කලින් රත්තරන් ටික තව කොල්ලෙක් අතේ යවලා තියෙනවා.පොලිසියේන් ඇහුවාට කියන්නේ නැ.පස්සේ සාක්ෂි නැති නිසා යවනවා ඒ අයව. පහුවෙනිදා අයෙත් කන්නන් ඒ රත්තරන් බඩු ටික ගන්නවා එවගේ බිස්නස් එකක් තියෙනවා කියලා කන්නන් කියනවා.පස්සේ කන්නන් නෑ. පොලිසියට පැමිනිල්ලක් දානවා. එතකොට එයාලා හොයාගන්නවා කන්නන් මැරිලා කියලා.ඉතින් මෙතනින් එහාට තාමා හොදම හරිය යන්නෙ ඉවර වෙනකම් කුතුහලය තියෙන චිත්‍රපටයක්.හොද වැදගත් පනිවිඩයක් සමාජයට දෙනවා.

<

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.3 2,665 votes
TMDb Rating 8.8 2 votes
Thankam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thankam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Loafer (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hellhound (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wicked Little Letters (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jeena Sirf Merre Liye (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Red Right Hand (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rocky Balboa (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Golam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sector 36 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The House That Jack Built (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub