
scream පලවෙනි චිත්‍රපටයෙන් පස්සෙ අවුරුදු 25 කට පස්සෙ තමයි මේ ෆිල්ම් එක එන්නෙ (??පලවෙනි එක එනකොට මම ඉපදිලාවත් නෑ ??) බිලි ලුමිස්ගෙ දුවත් ඉන්නවා..
ගෙදරක තනියම ඉන්න ගැනු ලමයෙකුට කෝල් එකක් එනවා ඒ කතා කරන කෙනා ප්‍රශ්න ටිකක් අහනවා එවට හරියට උත්තර නොදුන්නොත් මැරෙන්න තමා වෙන්නේ ඉතින් ඒ ප්‍රශ්න මොනවාද? කව්ද මේ මිනීමරුව කියලා බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා හොදේ..????
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.67 GB | |
HD 720p | 1.83 GB | |
SD 480p | 728 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |