What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 (720p)
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

The most violent men called one man the most violentDec. 21, 2023India174 Min.
Your rating: 0
9.3 47 votes
Salaar  Sinhala Sub
Salaar  Sinhala Subtitles
Salaar (2023) Sinhala Sub
Salaar (2023) Sinhala Subtitles
සුභ දවසක් හැමෝටම!!

ඔයාලා හැමෝටම නිදුක් නීරෝගීමත්, සාමය, සතුට පිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා..!!

අද සිංහලසබි ⁣එකට ගෙනාවේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 වෙනිදා නිකුත් වුණු රෙබෙල් ස්ටාර් ප්‍රබාස්, ප්‍රිත්විරාජ් සුකුමාරන්, ශෘති හාසන්, රාමචන්ද්‍ර රාජු, බොබි සිමිහා, මධූ ගුරැස්වාමි, ජගපති බාබු ඇතුළු ප්‍රබල ඉන්දීය රංගන ශිල්පීන් රැසක් රංගන දායකත්වයෙන් හැඩ වුණු Salaar Part 1:The CeaseFire (සටන් විරාමය) චිත්‍රපටයේ උපසිරැසි ගැන්වීම.

මෙි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය KGF 1,2,හ Ugramm චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු ප්‍රශාන්ත් නීල්(Prashanth Neel) විසින් තමා කලේ. මෙි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කලේ රවි බාසූර් (Ravi Basur) විසින් කලේ. නිෂ්පාදනය Hombale Films වෙනුවෙන් විජේ කිරගන්දූර්(Vijay Kiragundur) විසින් කලේ.

කතාව පැත්තට ගියාම යාළුවෝ දෙන්නෙක් පරම ප්‍රතිවාදීන් වෙන හැටි කියවෙන අපූරු කතාවක් තමා කියැවෙන්නෙ.

මෙි චිත්‍රපටය බලද්දී ප්‍රශාන්ත් නීල් චිත්‍රපටි දෙකක අත්දැකිමක් ප්‍රේක්ෂකයාට ලබා දෙන්න සමත් වෙලා තියෙනවා.

සලාර් 2023 – තෙලිගු
කාලය 2h 55m
ත්‍රිලර්/ඇක්ශන් /ඩ්‍රාමා
IMDb නෝ රේටින් යෙට්
රන්ගනය ප්‍රිත්විරාජ්, ප්‍රබාස්,ශෘති හසන්,ජගපති බාබූ,ටින්නු,ශ්‍රේ
අද්‍යක්ශනය ප්‍රශාන්ත් නීල්
රචනය සන්දීප් රෙඩ්ඩි බන්ඩාලා,චව්ද්‍රි හනුමාන්

ඒ තමා

Ugramm – යාළුවෝ දෙන්නා පරම හතුරන් වෙන හැටි.

KGF – ගල් අගුරැ වල.

මෙි චිත්‍රපටයට ගොඩක් අයගෙන් හොද ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන් සිනමා විචාරකයින්ගෙනුත්.

අපි ප්‍රධාන චරිත ගැන කතා කලොත්,

ප්‍රබාස් – දේවා (දේවරතා ශෞරංගා රයිසාර්)

ප්‍රිත්විරාජ් සුකුමාරන් – වරධා රාජමන්නර්

රාමචන්ද්‍ර රාජු – රැද්‍රා රාජමන්නර්

ශෘති හාසන්- ආද්යා ක්‍රිෂ්ණකාන්ත්

ජගපති බාබු – රාජ මන්නර් (වරධාගේ තාත්තා)

බොබි සිමිහා – භාරවා

මධූ ගුරැස්වාමි – හසාරේ

වගේ ගොඩක් චරිත මෙි චිත්‍රපටයේ හිටියා.

මෙි චිත්‍රපටයෙන් ප්‍රබාස්ව හොද හැටි වැඩ අරන් තියෙනවා. අනෙත් පැත්තෙන් මලයාලමි නළුවෙක් වෙච්ච ප්‍රිත්විරාජ්, තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කලා. ශෘති ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයත් පටිට ?❤

මෙි චිත්‍රපටයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමා Games of thrones කතා මාලාවට යමිතාක් දුරට සමානව මෙි චිත්‍රපටයත් චිත්‍රපටයේ කතාවත් යන හින්දා.

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා?…

මම එරා… (Era Boy)

ජය වේවා!!

උපසිරසි නිර්මාණය  :- Sinhalasub.lk හි ඕෂධ එරංග සහෝදරයා…

 

 

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

24

[SinhalaSub.LK]
IMDb Rating 6.6 51,950 votes
TMDb Rating 6.9 23 votes
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Prabhas isDevaratha
Devaratha "Deva" Raisani
Prithviraj Sukumaran isVardharaja Mannar / Siva Mannar
Vardharaja Mannar / Siva Mannar
Shruti Haasan isAadya Krishnakanth
Aadya Krishnakanth
Easwari Rao isDeva's Mother
Deva's Mother
Jagapati Babu isRaja Mannar
Raja Mannar
Bobby Simha isBhaarava
Bhaarava
Sriya Reddy isRadha Rama Mannar
Radha Rama Mannar
Ramachandra Raju isRudra Mannar
Rudra Mannar
Tinnu Anand isGaikwad
Gaikwad "Baba"

Similar titles

Boon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pattathu Arasan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Debt Collectors (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Masterpiece (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Double Tuckerr (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission Majnu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ace (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kathal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Legend of Kunlun (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kaam Chalu Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(24) comments

  • Ruo2024-01-01Reply

    Cam coppy danaakota danuwath karanna

    • Gihan Lakmal2024-01-01Reply

      Poddak Eka danna Bari wela, Sorry Hode

  • Hirun2024-01-01Reply

    Orginal ekd

    • Gihan Lakmal2024-01-01Reply

      Cam Copy Macho

  • kavinda2024-01-01Reply

    බොහොම ස්තුතියි නියම වැඩක්

  • milani2024-01-01Reply

    Meka camera copy da?

    • Gihan Lakmal2024-01-01Reply

      CamCopy

  • Anuhas Indusara2024-01-01Reply

    ඉක්මනටම HD film එක ඕනේ

    • Gihan Lakmal2024-01-01Reply

      Apugaman Dennam

  • Uvindu2024-01-01Reply

    Meke part දේක ඔනේ ඉක්මනට

    • Gihan Lakmal2024-01-02Reply

      Labana Aurudda wei

  • Anuhas Indusara2024-01-20Reply

    ආදරෙයි මැනික…..

  • Charitha2024-01-20Reply

    Ada me dala thiyenne cam copy ekakd..?

    • Gihan Lakmal2024-01-21Reply

      ORiginal

      • Sssdd2024-01-21Reply

        Thanks bro

  • Chana2024-01-20Reply

    Meka cam copy kiyalanam pennema na macho super, film eka release una gamanma mn baluwa ewa nm cam copy, meka HD wagemai

    • Gihan Lakmal2024-01-21Reply

      Original Eka Ban

  • Theekshana2024-01-20Reply

    Chatrapathi 2023 hindi film ekath dennako sunhala sub

    • Gihan Lakmal2024-01-21Reply

      Thama CamCopy Macho

  • Mr Sithum2024-01-20Reply

    Supiri a….?? Thanks web dl eka upload karata

    • Gihan Lakmal2024-01-21Reply

      ela…

  • Sanjeewa2024-01-20Reply

    Lyger 2022 film eka daanna barida bro

  • Thilina2024-01-21Reply

    Dan thiyenne HD rip eka. Good Quality. ♥️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub