
Roudhra Rupaya Sinhala Sub
Roudhra Rupaya Sinhala Subtitles
Roudhra Rupaya 2024 Sinhala Sub
Roudhra Rupaya (2024) Sinhala Sub
Roudhra Rupaya (2024) Sinhala Subtitles
අභි,සන්ධ්‍යා කියන්නේ සහොදරියෝ දෙන්නෙක්. සන්ධ්‍යාට උසස් වීමක් සමග රැකියාවේ ස්ථාන මාරුවීමක් ලැබෙනවා.ඒ සන්ධ්‍යා කැමතිම පැත්ත ගෝවා වලට.මේ දෙන්නම ගෝවා වලට ගිහින් විලා එකක තමයි නැවතිලා ඉන්නේ. විලා එක ලග ගෙදරක මානසික ලෙඩක් තියන මනුස්සයෙක් ඉන්නවා. ඔහුට ඒ මානසික ලෙඩේ හැදිලා තියන්නේ යුද්ධයට ගිහින් වැදුනු වෙඩි උණ්ඩයක් හිසේ හිරවෙලා තියන නිසා.අභීගේ boyfriend ජේ අතුරුදන් වීම නිසා මේ දෙන්නා ජේ හොයාගෙන අර මනුස්සයා ඉන්න ගෙදරට යනවා.එහේදී එයාලා දකිනවා ජේ එහේ ඉන්නවා.මේ දෙන්නා ජේ ව බෙරගන්න ගිහින් තව කරදර ගොඩක පැටලිලා ඒ ගෙදර හිටපු අනිත් අයවත් බේර ගන්නවා.අර මනුස්සයාගේ මානසික ලෙඩේ ගැනත් අනිත් අයට කියලා එයාට ආපහු බෙහෙත් කරන්න පටන් ගන්නවා.
මේක කතාවෙන් ටිකක් විතරයි.කතාව කුතුහලයෙන් පිරුණු එකක්.හාස්‍යජනක, ත්‍රාසය, සටන් ඒ හැම දෙයක්ම තියනවා.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.81 GB | |
HD 720p | 1.38 GB | |
SD 480p | 713 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.81 GB | |
HD 720p | 1.38 GB | |
SD 480p | 713 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |