
Ronth Sinhala Sub
Ronth Sinhala Subtitles
Ronth 2025 Sinhala Sub
Ronth (2025) Sinhala Sub
Ronth (2025) Sinhala Subtitles
සුබ දවසක් වේවා හැමෝටම
ටික කාලෙකට පස්සෙ ආයෙත් පොඩි වෙලාවක් හම්බවුන නිසා අලුත් මලයාලම් ෆිලුමකට සබ් එකක් ගෙනාවා ,
ELA VEEZHA POONCHIRA , NAYATTU , OFFICER ON DUTY , JOSEPH , නම් ටික ඇහුවත් සුපිරි පොලිස් ස්ටෝරි ටිකක් මතක් වෙනවා නේ , අද මේ ගේන ෆිල්ම් එකත් මේ කතා ලියපු කෙනාගෙ අලුත්ම එක , ඒ විතරක් නෙවෙයි එයාගෙම තමයි අධ්‍යක්ෂනයත් , මේ තමයි හිටපු පොලිස් නිලධාරීයෙක් වෙච්ච ශාහි කබීර්හෙ අලුත්ම ෆිල්ම් එක , RONTH , මිනිහා පොලිසියෙ හිටපු හින්දා පොලිස් කතා ලියන්න මිනිහට අමුතුවෙන් හිතන්න ඕන නෑ ජීවිත අත්දැකීම් ම ප්‍රමාණවත්
ඉතින් මේකෙදි රංගනයෙන් දායක වෙන්නෙ DILEESH POTHAN , ROSHAN MATHEW කියන දක්ශ මලයාලම් නලුවො දෙන්නා වටා , මේ දෙන්නා පොලිස් නිලධාරීන් , දෙන්නට නත්තල් දවස හින්දා රාත්‍රී මුර සංචාර කරන්න සිද්ධ වෙනවා , ඒ රෑ පුරා සිද්ධව්‍ර්න සිදුවීම් පෙලක් තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ , මේ රෑ සිද්ධවුන හැම එකක්ම අහඹු සිදුවීම් උනත් එකකට එකක් සම්බන්ධ වෙනවා ,
කතාව ගැන මම කියන්න යන්නෑ පොලිස් ත්‍රිලර් කතාවක් හින්දා , කලින් සඳහන් කරපු ෆිල්ම් තරම්ම නැති උනත් හොඳ මට්ටමක තිබ්බ ෆිල්ම් එකක් , හැමෝටම බලන්න ආරාධනා කරනවා ,ලයින් ටික ගහලා දීපු ඉඳුවර නිසල් සහෝදරයටත් ස්තූතියි කියමින් තවත් දවසක හමුවෙන තෙක් අදට සමුගන්න
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.90 GB | |
HD 720p | 1.48 GB | |
SD 480p | 778 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.90 GB | |
HD 720p | 1.48 GB | |
SD 480p | 778 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.90 GB | |
HD 720p | 1.48 GB | |
SD 480p | 778 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |
sinhala sub Eka wedakaranne natho
Dan hadaala Thiyenne yalu
සබ් නැහැ බං. නිකම් ෆිල්ම් එක විතරයි.
පරන ෆිල්ම් එකක්වත් බලන්න බෑනේ අයියේ 2022 /2023වගේ ඒවවත්
Ikmanatama Ewa hadannam Malliya
720p copiye sinhala sub na..bn 😔
Ow nab, Sub eka Add Wela Thibila na, Dan Hadala Thiyenne, Thanks Coment kalata
සදිදෙ (දෙබස්) ඇහෙන්නෙ නෑනෙ brother
1080p Download karala Balanava nam MX Player eken balanna eke Audio 5.1 , 720p/480p wala nam aulak naha ewage Audio 2.1
Mn meka telegram gatta 720p dialog sound ehen ne
Eka Haduwa Yalu