What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (720p) [No Ads]
  • Player 03 (480p) [No Ads]
Raju Gari Kidnap (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Raju Gari Kidnap (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

" පැහැරගැනීම "Apr. 05, 2020Unknown
Your rating: 0
6 1 vote

මේ කතාවෙ කියවෙන්නේ තමන්ගෙම කියකා චිත්‍රපටියක් කරන්න යන කොල්ලෙක් ගැන ඉතිං කොහොමහරි මේ වැඩේ නිසා මෙයාගෙ ගෑනු ලමයත් මෙයාව දාල යනවා…එත් මෙයා කොහොම හරි තමන්ගෙ වැඩේට නලුවෙක් නම් හොයා ගන්නවා……

ඒත් මෙයාට එන එකම ගැටලුව තමයි නිෂ්පාදක කෙනෙක් හොයාගන්න එක,කොහොම හරි මෙයාට කෙනෙක්ව හම්බවෙනවා ,
ඒත් යම් හේතුවක් නිස කොල්ලව අර නිෂ්පාදක තුමා එලව ගන්නවා ,, කොල්ලා කල්පනා කරනවා කොහොමද මෙයාට කතාව කියන්නේ කියලා ,

කට්ටිය ප්ලෑන් කරල කොහොම හරි නිෂ්පාදකව පැහැරගන්නවා……ඉතිං දැන් තමා හොදම හරිය , ඒක කතාව බලලා ඔයාලම තේරුම් ගන්න……..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

3

[Cineru.LK]
IMDb Rating 7 / 7 votes
Raju Gari Kidnap (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ HDRip ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Director

නළු නිලියන් 👇

Similar titles

How I Became a Superhero (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kalaga Thalaivan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lucky Baskhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mokshapatam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Halloween Ends (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dirty Angels (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Night Always Comes (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kochaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sookshmadarshini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Expendables 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sympathy for the Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Teacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub