What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3 (720p)
Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Oct. 26, 2023India108 Min.
Your rating: 0
10 1 vote
Pulimada Sinhala Sub
Pulimada Sinhala Subtitles
Pulimada (2023) Sinhala Sub
Pulimada (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ මාසයේ Netflix හරහා OTT නිකුත් උන නවතම මලයාලි චිත්‍රපටය තමයි මේ. IMDb අගය 5.7 ක්. වෙනත් මලයාලම් චිත්‍රපට වලට වඩා මදක් වෙනස් තේමාවක් ගත් එකක් මේක.

කතාව ගැන කියවෙන්නෙ වින්සන් නැමැති මැදිවියේ පොලිස් නිළධාරියකු ගැන.නිතරම කොටින්ගේ තර්ජනයට මුහුණදෙන වනාන්තරයක් අසල අති දුෂ්කර ගමක වෙසෙන ඔහු අවිවාහකයෙක්.තම පියාගෙන් ලැබුනු නිවස හා දේපළ දමා වඩා දියුණු පරිසරයකට යාමට ඔහු අකමැතියි. එමෙන්ම කාලයක්ම මානසික රෝගියෙක් ලෙස දිවි ගෙවූ අම්මා නිසා ඔහුට ඇති වුන බලපෑම නිසාත් මදක් කාන්තාවන් කෙරෙහි බියක් දක්වන බවකුත් පෙනී යනවා.ඔහුගේ කසාද කිහිපයක්ම අවලංගු වෙනවා.

කවුද මේ කැලේට එන්න කැමති වෙන්නෙ? අනිත් එක එයා කැමති නෑ ගේ ඇතුලෙ බාත් රූම් එකක් හදන්න. ඔහොම ඉන්න කොට එයාට කසාදයක් සෙට් වෙනවා.ලොකු බලාපොරොත්තු තියාගෙන වින්සන් මේකට ලක ලෑස්ති වෙනවා.එදාම කොටියෙක් ගමේ සැරිසරන්න පටන් ගන්නේ බුළු ප්‍රදේශයම භීතියට පත් කරමින්.ඒත් වින්සන්ට ලොකුම ශොක් එක වදින්නෙ උදේ පල්ලියට ගියාම. මනමාලි පැනල ගිහින්.

ඒ සිදුවීමෙන් වියරු වැටෙන වින්සන් යකා නටනවා.එයාගෙ දැන් බලාපොරොත්තුව එයාගෙ මගුල් රාත්‍රිය මොන විදිහකින් හරි කාන්තාවක් සමග ගත කරන්න.වියරුවෙන් ඉන්න වින්සන්ව සනසන්න කිසි කෙනෙක්ට බෑ.පුළුවන් එකම කෙනා එයාගෙ හොඳම මිතුරා අන්බු.හෙවත් උප පොලිස් පරීක්ෂක අශෝකන්. ඒත් එයා කොටිය අල්ලන්න කැලේ මෙහෙයුමක.දිගින් දිගටම අරක්කු ගංජා සමග මත් වෙන වින්සන් ගෑණියෙක් හොයාගෙන ඒ බියකරු රාත්‍රියේ නිවසින් පිටතට යනවා.ඔහුට හමු වෙන්නේ කවුද?

මේ කතාවෙ ප්‍රධාන චරිතය රඟ පාන්නෙ මේ ව්සරේ ගොඩක් ජනප්‍රිය වුන ඉරට්ටා චිත්‍රපටයෙ ද්විත්ව ප්‍රධාන චරිතය රඟ පෑ Joju Georje.මේකෙත් ඔහු පොලිස් කාරයෙක්.මම හිතන්නෙ මේකෙ ඔහුගෙ රඟපෑම නම් ඉරට්ටා එකටත් අභිබවා යනවා.සෙසු චරිත වලින් Lijomaol Jose. Ayishwarya Rajesh,Chenban Vinod Jose, Jaffer Idukki,සහ Jhony Anthony දැක ගන්න පුළුවන්.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ BANDULA K  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

89

[Baiscope.LK]
IMDb Rating 5.7 341 votes
TMDb Rating 7 1 votes
Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pulimada (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

A K Sajan
Director

නළු නිලියන් 👇

Similar titles

Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hopeless (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Retro (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wannabe (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chittam Maharani (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Toolsidas Junior (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Valiyor Silar (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Three Musketeers (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub