What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 (720p)
Private Lessons (1981) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Private Lessons (1981) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

When EMANUELLE's Sylvia Kristel is your teacher the bedroom is the classroomAug. 21, 1981USA87 Min.
Your rating: 0
10 1 vote
Private Lessons Sinhala Sub
Private Lessons Sinhala Subtitles
Private Lessons (1981) Sinhala Sub
Private Lessons (1981) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න මේ අරන් එන චිත්‍රපටය විශේෂෙන්ම වැඩිහිටියන්ටම වෙන් උන චිත්‍රපටියක්. ඔයාලා මීට කලින් බලලා ඇති වයසට වඩා වැඩියෙන් දේවල් කරන 14-15 පොඩි කොල්ලන්ව තේමාව කරගත් චිත්‍රපටි. Malena සහ L’iniziazione කියන චිත්‍රපටිත් ඔයාලට මතක ඇතිනේ. මේකත් අන්න ඒ ගණයට අයත් වෙන චිත්‍රපටියක්. 1981දී තිරගත උන Private Lessons චිත්‍රපටිය තමයි මේ. IMDB 5.1 අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා වගේම Comedy/Romance ගණයට මේ චිත්‍රපටිය අයත් වෙනවා. 1969 රචනා වෙච්ච Philly කියන නවකතාවයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ. $26.3 ක BOX OFFICE ආදායමක් උපයලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alan Myerson විසින්.

කතාව මෙහෙමයි: ෆිලී සහ ෂර්මන් කියලා අවුරුදු 15ක පෝරිසාදයෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි මුන් දෙන්නා කරන්නේ නම් වයසට ගැළපෙන දේවල් නෙවෙයි. නව යොවුන් වයස නිසා හැඟීම් පහල වෙන එක අරුමයක් නෙවෙයි. ඒ අතරෙදි මේ ෆිලී කියන කොල්ලගේ ගෙදරට අලුතෙන් මෙහෙකාරියක් එනවා මැලෝ කියලා. ෆිලීට එයා ගැන කුතුහලයක් ඇති වෙනවා. ඒ කිව්වේ එයාව නිරුවතින් දකින්න කැමැත්තක්. අර ෂර්මන් කියන හාදයත් ඒකටමයි. ෆිලීගේ තාත්තත් යම් වැඩකට ගෙදරින් පිටවෙන්නෙත් ඔය අතරෙදියි. ඉතිං කතාවේ ඉතුරු හරිය බලලා දැනගන්න. ආයෙ පාරක් මතක් කරන්න තියෙන්නේ පවුලේ හැමෝම එකට බලන්න ගිහින් වැඩ වරද්ද ගන්න එපා කියලයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ බුවනක නිර්මාණ සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

10

[Baiscope.LK]
IMDb Rating 5.1 4,141 votes
TMDb Rating 5.742 96 votes
Private Lessons (1981) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Private Lessons (1981) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Private Lessons (1981) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Private Lessons (1981) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Private Lessons (1981) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Private Lessons (1981) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Private Lessons (1981) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Beau Marks
Director

නළු නිලියන් 👇

Similar titles

Bhramam (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Me Before You (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Coffee With Kadhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mookuthi Amman (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fair Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
DD Returns (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tropic Thunder (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bharathanatyam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Khwaabon Ka Jhamela (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
DJ Tillu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub