What's happening?

logo

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
Poltergeist (1982) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Poltergeist (1982) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

It knows what scares you.Jun. 04, 1982USA114 Min.
Your rating: 0
1.5 2 votes
Poltergeist Sinhala Sub
Poltergeist Sinhala Subtitles
Poltergeist (1982) Sinhala Sub
Poltergeist (1982) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

මේ 1982දි තිරගත වෙච්ච Poltergeist චිත්‍රපට මාලාවේ ප්‍රථම චිත්‍රපටයයි. මේ චිත්‍රපට මාලාවේ සාර්ථකම චිත්‍රපටියත් මේකම තමයි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ස්ටීවන් ස්පිල්බර්ග් කියන ලෝ ප්‍රකට අධ්‍යක්ෂකවරයා විසින්. IMDB අගය 7.1ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.

ඒ වගේම ටිකක් පරණ වුනත් හොඳ තත්වයේ VFX හා CGI පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය ලෝකයේ බොහෝ කතාබහට ළක් වෙච්ච චිත්‍රපටියක්. ඒකට හේතුව තමයි චිත්‍රපටිය නිර්මාණය වීමෙන් පස්සේ චිත්‍රපටියේ කලාකරුවන්ට හා කාර්‍ය මණ්ඩලයට ශාපයක් වැදුනයි කියන කතාව. චිත්‍රපටියේ ප්‍රධාන චරිතයන්ගෙන් 3 දෙනෙක්ම මේ චිත්‍රපට මාලාවෙ චිත්‍රපට රූගත කිරීමෙන් පස්සේ හෘද්‍යාබාධා හා ඝාතන වලට ළක් වෙලා තියෙනවා.

ඒ චිත්‍රපටියේ එක්තරා දර්ශනයකට අදාල රූගත කිරීමකදි මේ චිත්‍රපටයේ විකට බෝනික්කා ප්‍රෝගෑම් කල ප්‍රමාණයටත් වඩා සක්‍රීය වෙලා දර්ශනයට අදාල දරුවගෙ බෙල්ල තදින් මිරිකීමකට ළක් කරලත් තියෙනවා. මේ සේරටම හේතුව චිත්‍රපටියට පාවිච්චි කරපු සත්‍ය මිනිස් ඇට සැකිලි නිසා කියලයි මත පල වෙන්නේ.

කතාවට හැරුණොත් (Spoiler Alert): එක්තරා පවුලක් පදිංචියකට අළුත් ගෙදරකට යනවා. ඒ ගෙදරට ගියපුවම මෙයාලට අමුතු සිදුවීම් වලට මූණ දෙන්න වෙනවා. ඒවා පටන් ගන්නේ මේ ගෙදර පොඩි දුව වෙන කැරොලෑන්ට ටී.වී එකෙන් ඇහෙන කතා කරන සද්ද වලින්. කතාව ගැන එතනින් එහා කියන්න අවශ්‍ය නෑ. Poltergeist කියන්නෙ මොකක්ද කියලා සරලව පැහැදිලි කරන්නම්. ගෙදරක පිඟන් බඩු, ඇඳුම්, ජනෙල්, දොරවල් ආදී හැම වස්තුවක්ම ජීවත් වෙන අයෙක්ගෙ බලපෑමක් නැතුව, චලනය වෙන විවිධ සිද්දි වලට වග කියන්න ඕනෙ මෙන්න මේ Poltergeist කියන අවතාර තමයි. ඒ වගේම මෙයාලා අඳුර මානයක ඉඳලා ආලෝකයට ගමන් කරන්න හදන කට්ටියක්. ඒ ගැන තව විස්තර චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්.

එතකොට “බිලොකේෂන්” කියන්නෙ මොකක්ද කියලත් යන්තම් පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ යම් ස්ථානයක ඇති සමාන්තර මානයන් දෙකක් අතර ඇති ඉඩ ප්‍රමාණයයි. ඒ මානයන් දෙකේ දොරටු පිහිටලා තියෙන්නෙත් බොහොම ළඟ පාතින්මයි. මේක විද්‍යාත්මකව හරියටම තහවුරු කරපු දෙයක් නෙවෙයි. චිත්‍රපටය එක් අවස්ථාවක මේ ගැන සඳහන් වෙන නිසයි පැහැදිලි කරේ. කතාව බලන්න කියලත් ආරාධනා කරනවා එහෙනම්.?

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ බුවනක නිර්මාණ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

10

[Baiscope.LK]
IMDb Rating 7.3 172,683 votes
TMDb Rating 7.141 2,662 votes
Poltergeist (1982) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Poltergeist (1982) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Poltergeist (1982) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Poltergeist (1982) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Poltergeist (1982) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Poltergeist (1982) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Poltergeist (1982) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Poltergeist (1982) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Poltergeist (1982) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Tobe Hooper
Director

නළු නිලියන් 👇

Craig T. Nelson isSteve Freeling
Steve Freeling
JoBeth Williams isDiane Freeling
Diane Freeling
Dominique Dunne isDana Freeling
Dana Freeling
Oliver Robins isRobbie Freeling
Robbie Freeling
Heather O'Rourke isCarol Anne Freeling
Carol Anne Freeling
Michael McManus isBen Tuthill
Ben Tuthill
Virginia Kiser isMrs. Tuthill
Mrs. Tuthill
Martin Casella isDr. Marty Casey
Dr. Marty Casey

Similar titles

The Sin (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kajiman: Iblis Terkejam Penagih Janji (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Cursed (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Devil Beneath (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vadakkan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Home Sweet Home: Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Useless Humans (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Locked (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Yamakaathaghi (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dangerous Animals (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Roald Dahl’s The Witches (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Demonte Colony (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub