What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jul. 28, 2023India141 Min.
Your rating: 0
7 4 votes
Pizza 3: The Mummy Sinhala Sub
Pizza 3: The Mummy Sinhala Subtitles
Pizza 3: The Mummy (2023) Sinhala Sub
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න එහෙනම් තවත් හොද දෙමළ හොරර් චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේක පවුලේ හැමෝටම රසවිදින්න පුලුවන් නිර්මාණයක්. කලින් පිසා චිත්‍රපටි බලලා තියනවා නම් ඒ ගැම්මෙන්ම මේක බලන්න ලැස්ති වෙන්න නම් එපා. කලින් ෆිල්ම් දෙකේම අන්තිමට අපි නොහිතපු තැනකින් නේ ඉවර කරන්නේ. මේක නම් එහෙම කතාවක් නෙමෙයි. මේ පාර මේ චිත්‍රපටිය සමාන්‍ය හොරර් චිත්‍රපටියක්ම විතරක් කරලා. හැබැයි මේකේ තියන කතාව නම් හොදම විදියේ එකක් කියලා කියන්න ඕනි. කලින් චිත්‍රපටි නොබැලුවා කියලා මේක බලන්න කිසිම අවුලක් නැහැ. චිත්‍රපටියේ නම එක උනාට වෙනස්ම වෙනස් කතා මේකේ තියෙන්නේ…

කතාව ගැන කිව්වොත් පුරාණ ඊජිප්තු මමි බොනික්කෙක් ඉන්නවා මේ බොනික්කාට පුලුවන් පුරහද තියන දවසට ඒ කියන්නේ පෝය දවසට මැරුණ ආත්ම වලට මේ ලොකේට එන්න පාර හදලා දෙන්න. නාලන් කියන්නේ කැම කඩයක් කරන කෙනෙක්. දවසක් මේ කැම කඩේට ආපු කෙනෙක් අතින් මේ මමි බොනික්කාව කඩේ දාලා යනවා. අයිතිකාරයා හොයාගන්න බැරි උන නිසා මේ අය මේක කඩේ රාක්කෙක තියනවා. කොහොම හරි පුරහද පායන රැයක් උදා වෙනවා. එදා රෑ ඉදන් නාලන්ගේ මේ කඩේ ඇතුලේ වෙන්නේ හිනෙකින්වත් නොහිතපු දේවල්…. ඉතින් ඒ මොන වගේ දෙවල්ද? මේ බොනික්කා නිසා පණ ආව ආත්මය ඇයි මේ කඩේ අස්සේ සැරි සරන්නේ වගේ ගොඩක් දේවල් වලට උත්තර දැනගන්න වෙන්නේ චිත්‍රපටිය නැරබුවොත් තමයි…

එහෙනම් ඔයාලට ආරාධනා කරනවා මේ කතාව පහලින් Download කරන් රසවිඳින්න කියලා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ නුවන්ග ලක්ෂාන් සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

6

[Zoom.LK]
IMDb Rating 4.6 879 votes
TMDb Rating 7 1 votes
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pizza 3: The Mummy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Mohan Govind
Director

නළු නිලියන් 👇

Similar titles

Z (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Superdeep (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Escape the Field (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Blood Flower (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Alien: Romulus (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Terrifier 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cabin Fever (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Night Watch (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Officer on Duty (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Host (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Raju Gari Kidnap (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub