What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

"අනිවා බලන්න!"Jul. 09, 2003USA143 Min.
Your rating: 0
9.1 13 votes

Pirates of the Caribbean: The Curse of the Black Pearl Sinhala Sub
Pirates of the Caribbean: The Curse of the Black Pearl Sinhala Subtitles
Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Sub
Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles

මෙන්න මෙහෙමයි කතාවෙ මුල් ටික ගලාගෙන යන්නෙ..මීට බොහෝ කාලෙකට පෙර මුහුදු ගමනකදි එක්තරා කුඩා ගැහැණු ළමයෙක්ට දකින්න ලැබෙනව විනාශ වූ නැවකින් ඉතුරු වූ කුඩා පිරිමි ළමයෙක්..මේ ළමයාගෙ කරේ තියෙනව අමුතු මාලයක්,ඇහ මේක ගනවගන්නව..කාලය මෙහෙම ගත වෙලා දැන් අර දැන්‍රිය සුන්දර තරුණියක් වෙලා..මේ අතරතුර නගරයේ වරායට පැමිණෙන අදුරු පැහැති මුහුදු කොල්ලකරුවන්ගේ නැවක් මගින් මේ තරුණිය පැහැරගන්නව

මේ මොහොත වෙනකොට ඇයගේ කරේ ඉහත කී මාලය තියෙනව..මේ අයුරින් තමයි කතාව ගලාගෙන යන්නෙ..මින් ඉදිරියට වෙන දේවල් බලන්න ඕන නම් අනිවා බාගන්න වෙනව මේක ඔයාලට..විශාල වියදමකින් කරපු සුපිරිම නිර්මාණයක්..ජොනී ඩෙප් ප්‍රමුඛ ප්‍රසිද්ද නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවුන මේ චිත්‍රපටය ත්‍රාසජනක,අත්භූත ක්‍රියාදාම චිත්‍රපට බලන්න කැමති හැමෝම අනිවා බාගන්න.. ?

<

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

1

[Baiscope.LK]
IMDb Rating 8.1 1,115,108 votes
TMDb Rating 7.779 17,913 votes

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Johnny Depp isJack Sparrow
Jack Sparrow
Orlando Bloom isWill Turner
Will Turner
Keira Knightley isElizabeth Swann
Elizabeth Swann
Geoffrey Rush isHector Barbossa
Hector Barbossa
Jack Davenport isNorrington
Norrington
Jonathan Pryce isGovernor Weatherby Swann
Governor Weatherby Swann
Damian O'Hare isLt. Gillette
Lt. Gillette
Giles New isMurtogg
Murtogg

Similar titles

World War Z (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Devara: Part 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Veera Simha Reddy (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bigfoot Family (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Freelance (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ra.One (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
DSP (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Luther: The Fallen Sun (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Catwoman: Hunted (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Wolfs (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • CHANU 2025-08-08 Reply

    ගොඩ කාලෙක ඉදං හොය හොය හිටිය movie එකක් , අනිත් ටිකත් පුලුවන් නම් දෙන්නකෝ,
    Thanks #SinhalaSubLK_Team

    • Gihan Lakmal 2025-08-08 Reply

      Aniwa

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub