
Horror/Fantasy කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Scott Chambers. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 30. මේක අයත් වෙන්නේ The Twisted Childhood Universe (TCU) කියලා පටන්ගත්ත බ්‍රිතාන්‍ය හොරර් චිත්‍රපට මාලාවේ 3වෙනි චිත්‍රපටිය විදිහට. මීට කලින් Winnie-the-Pooh: Blood and Honey (2023) සහ Winnie-the-Pooh: Blood and Honey 2 (2024) කියන චිත්‍රපට දෙක නිකුත්වුණා. මේ TCU එක මූලික කරගෙන තියෙන්නේ පුංචි කාලයේ ලමයි ආසා කරපු චරිත භයානක දරුණු මිනිමරුවන් විදිහට වෙනස් කරලා විකෘති කිරීමක්.
Martin Portlock, Megan Placito, Kit Green, Peter DeSouza-Feighoney, Charity Kase, Teresa Banham යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Peter Pan’s Neverland Nightmare Sinhala Sub
Peter Pan’s Neverland Nightmare Sinhala Subtitles
Peter Pan’s Neverland Nightmare 2025 Sinhala Sub
Peter Pan’s Neverland Nightmare (2025) Sinhala Sub
Peter Pan’s Neverland Nightmare (2025) Sinhala Subtitles
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න