What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 720p
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Death is different here.Sep. 23, 2023Canada87 Min.
Your rating: 0
5 1 vote
Pet Sematary: Bloodlines Sinhala Sub
Pet Sematary: Bloodlines Sinhala Subtitles
Pet Sematary: Bloodlines (2023) Sinhala Sub
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ලැබුන සුළු විවේකයකින් Horror සලරුවක් අරගෙන ආවා ඕන්. නම දැක්කම පේනවනේ අද අරගෙන ඇවිත් තියෙන්නේ මොකක්ද කියලා. අද්භූත නවකතා රජු ලෙස හඳුන්වන ස්ටීවන් කිං මහත්මයගේ නවකතාවක් ඇසුරින් නිපදවපු චිත්‍රපටයක තවත් දිගුවක් විදියට මේ Pet Sematary: Bloodlines චිත්‍රපටය හදුන්වන්න පුළුවන්. 1989 දී තමයි Pet Sematary නවකතාව ඇසුරින් පළවෙනි ෆිල්ම් එක නිකුත් වෙන්නේ. ඊට වසර තුනකට පසු එහි දෙවෙනි කොටසකුත් නිකුත් වෙලා තිබෙනවා. පළමු චිත්‍රපටයේ නැවත නිර්මාණයක් විදියට 2019දිත් තවත් චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. නමුත් මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ රීබූට් එකක් විදියට නෙමෙයි 2019 චිත්‍රපටයට අදාල ප්‍රීකුවල් එකක් විදියට තමයි. සුරතල් සුසාන භුමීයේ අපි නොදන්න ආරම්භක කතාව මේ සලරුවෙන් අපට දැනගන්න පුළුවන්.

චිත්‍රපටය මේ වෙද්දි 68%ක ගූගල් පරිශීලක කැමත්ත සහ 5.0ක IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. Horror / Thriller යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Lindsey Beer විසින්. රංගනයෙන් දායක වෙන අය අතර X-Files කතාමාලාවේ ෆොක්ස් මෝල්ඩර් ලෙස අපි හැමෝම ආදරය කල David Duchovny බිල් ලෙසත්, Jackson White නොර්මා ලෙසත්, Natalie Alyn Lind ජඩ් ලෙසත්, Jack Mulherm ටොමී ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා. කතාව ගැන විස්තරයක් කියන්න යන්නේ නෑ. කලින් චිත්‍රපට දෙක නැරඹුවනම් ඔයාලා දන්නවා ඇති සුරතල් සුසාන භූමීය කියන්නේ මොන වගේ තැනක්ද කියලා. ඒ ගැන ලස්සන ලිපියක් Pet Sematary (2019) චිත්‍රපටයේ රවිදු සහෝ දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ තියෙන්නේ 2019 ෆිල්ම් එකේ සිදුවීම් වලට කලින් 1969 වසරේ සිදුවුන සිද්ධියක් පිළිබඳවයි. ඒ නිසා කලින් මේ චිත්‍රපට බලලා නැති කෙනෙක් ඉන්නවනම් මේ ෆිල්ම් එක බලලා අනිත් ෆිල්ම් බැලුවට කමක් නෑ කියලත් මතක් කරන්න ඕන.

ඔයාලත් එහෙනම් කොමෙන්ටුවක් කොටාගෙන යන්න. තවත් ෆිල්ම් එකකින් නැවත හමුවෙමු…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ යුරාන් ධනුක සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

33

[Baiscope.LK]
IMDb Rating 4.7 1,950 votes
TMDb Rating 6.2 41 votes
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pet Sematary: Bloodlines (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Lindsey Beer
Director

නළු නිලියන් 👇

Jack Mulhern isTimmy Baterman
Timmy Baterman
Henry Thomas isDan Crandall
Dan Crandall
Pam Grier isMajorie Washburn
Majorie Washburn
David Duchovny isBill Baterman
Bill Baterman
Samantha Mathis isKathy Crandall
Kathy Crandall
Christian Jadah isSheriff Anderson
Sheriff Anderson

Similar titles

Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Deep Blue Sea 3 (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Angels Fallen: Warriors of Peace (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Quicksand (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cobweb (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pechi (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Suzume (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Encanto (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Aranmanai 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Frozen II (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub