What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

2021/ 2022/2023/2024 යන වර්ශව​ල දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01
  • Player 02
Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

May. 12, 2023India160 Min.
Your rating: 0
9 1 vote
Neymar Sinhala Sub
Neymar Sinhala Subtitles
Neymar (2023) Sinhala Sub
Neymar (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඔන්න අලුතෙන්ම රිලීස් උන Neymar (2023) මලයාලම් ෆිල්ම් එක තමා මේ. මේ වෙනකොට IMDB මනාපේ 6.5/10 ක් ලබාගන්න වගේම ගූගල් පරිශීලක මනාප 89% ක් දිනාගන්න Neymar සමත් වෙලා තියෙනවා!

නස්ලන් + මැතිව් කම්බිනේශන් එක කොහොමද කියලා මලයාලම් ෆෑන්ස්ලාට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ ඉතින්. ඔන්න Jo&Jo ෆිල්ම් එකෙන් පස්සෙ දෙන්නා ආයෙත් සෙට් උනා මේකේදි. ලොකු සංකීර්ණ ප්ලොට් එකක් නැති උනත් හැමදාම වගේ ෆීල් ගුඩ් මූවී එකක් විදියට මේක හඳුන්වන්න පුලුවන්.. සුරතලේට බල්ලො ඇති කරන අය එහෙම දන්නවා නෙ ගෙදරක එයාලා නිසා අපිට ඇතිවන ඇබැද්දි. ඉතින් ඒ වගෙ ආතල් සිද්දි ටිකකුත් මේකේ බලාගන්න පුළුවන්.. ඒ වගේම ජීවීතේට වටින පාඩම් ටිකකුත් දෙන ෆිල්ම් එකක් තමා මේක.

කාස්ට් එක ගැන කියනවානම් Naslen K Gafoor , Mathew Thomas , Vijayaraghavan , Johny Antony , Shammi Thilakan වගේ දක්ශ සෙට් එකක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. නවක නිලියක් තමා මැතිව් ගෙ ක්‍රශ් එක විදියට ඉන්නෙ ඔයාලම බලන්නකො එහෙනම් කවුද කියලා…

ඉතින් කතාව පැත්තට හැරුනොත් සින්ටොයි ආකාශුයි කියන්නෙ හොඳම යාලුවො දෙන්නා මෙයාලගෙ VBS ක්ලාස් එකේදි ආකාශ්ට කෙනෙක්ට හිත යනවා ඉතින් එයාව සෙට් කරගන්න දගලන ප්ලෑන් එකේ කොටසක් විදියට මෙයාලා එක්ක එකතු වෙන නේමාර් දාන සෙල්ලම් පැය දෙකක් පුරාවටම ඔයාලට බලාගන්න පුලුවන්.. නේමාර් නිසා කොහොම කරදර වලට මූණදෙන්න වෙයිද මේ දෙන්නාට? ආකාශ්ට දෝනාව සෙට් වෙයිද මේ ඔක්ක්කොම දැනගන්න ඉතින් ඔයාලට මේක බලන්නම වෙනවා.. කතාව ස්පොයිල් වෙන නිසා ලිපිය මෙතනින් ඉවර කරනවා.. එහෙනම් මේ ආතල් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ආරාධනා කරනවා…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ඉසුරු ඕෂධ සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.4 / votes
TMDb Rating 7 / 1 votes
Neymar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ HDRip ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

RJ Madonna (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Manmadhudu 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Infinity Pool (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Third Way of Love (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
And The Oscar Goes To… (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Take Point (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Halal Love Story (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thank God (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Karan Arjun (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Harshana 2023-08-12 Reply

    Siddarthge takkar 2023 sub denna

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub