
සුභ දවසක් හැමෝටම!!
මේ අරං ආවේ Action/Comedy/Romance ගනයට අයත් Nachindi Girl Friendu කියන සුපිරි තෙලුගු චිත්‍රපටයයි…

එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා…
ජය වේවා!!
![]()
උපසිරසි නිර්මාණය :- Sinhalasub.lk හි හෂිනි ඉමාෂා සහෝදරිය…
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ

Download karanna giyama play wenawane
gayan
Download link nam weda na rathtaran
Download link hadala dennako