Comments on: Mufasa: The Lion King (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/mufasa-the-lion-king-2024-sinhala-subtitles/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sun, 05 Jan 2025 03:59:24 +0000 hourly 1 https://wordpress.org/?v=6.8.1 By: Savishka https://sinhalasub.lk/movies/mufasa-the-lion-king-2024-sinhala-subtitles/#comment-7867 Sat, 04 Jan 2025 20:19:44 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86048#comment-7867 45.00 එතනදි මුෆාසා කියන්නේ මේක විහිලු කරන්න වෙලාවක් නෙවෙයි කියලා ඒත් sub එක යන්නේ පනින්න එපා කියලා😅 ඔය එකක් විතරයි. මචන් sub එක දෙන්න try කරපු එකට respect මචන් හැබැයි කරන වැඩෙත් හරියට කරානම් තවත් සුපිරි. මේ වගේ ඔහේ කරන්න එපා බන් චාටර්👍]]> Sub එකනම් නිකම්ම translate දාලා. නිකම්වත් කියන්නේ මොකක්ද කියලා අහලවත් නෑ😅 45.00 එතනදි මුෆාසා කියන්නේ මේක විහිලු කරන්න වෙලාවක් නෙවෙයි කියලා ඒත් sub එක යන්නේ පනින්න එපා කියලා😅 ඔය එකක් විතරයි. මචන් sub එක දෙන්න try කරපු එකට respect මචන් හැබැයි කරන වැඩෙත් හරියට කරානම් තවත් සුපිරි. මේ වගේ ඔහේ කරන්න එපා බන් චාටර්👍

]]>
By: Yasantha Fernando https://sinhalasub.lk/movies/mufasa-the-lion-king-2024-sinhala-subtitles/#comment-7866 Sat, 04 Jan 2025 19:29:49 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86048#comment-7866 සජීඩ් උස්මාන් සහෝදරයා ගොඩාක් ස්තුතියි අපි වෙනුවෙන් මේ ෆිල්ම් එකේ සිංහල පරිවර්තනය සහ උපසිරැසි සැකසීම සහ ඒ වෙනුවෙන් ඔයාගේ මහන්සියට කැපවීමට යන දෙකටම.. මින් ඉදිරියටත් ඔයාගේ සියළුම වැඩකටයුතු සාර්ථකව කරගැනීමට ශක්තිය හා දහිරිය ලැබේවා කියලා පතන මම sinhalasub.lk සාමාජික
( Yasantha )

]]>
By: madu https://sinhalasub.lk/movies/mufasa-the-lion-king-2024-sinhala-subtitles/#comment-7865 Sat, 04 Jan 2025 18:56:43 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=86048#comment-7865 subtitles ganna deyak naha. please do it again. everything was there were wrong. even names are different time to time

]]>