මේ වසරේ මාර්තු මස 7වෙනිදා තිරගත වීම සිදු වෙච්ච අලුත්ම කන්නඩ සිනමාපටයක් අරගෙනයි මේ ආවේ. Drama ගණයට අයිති වෙන මේ සිනමාපටය ටිකක් නිහඬව වගේ තමා ගලාගෙන යන්නේ, අපේ බහුතරයක් සම්භාව්‍ය සිංහල සිනමාපට වගේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයට අනූව 8.7ක අගයක් අරගෙන තියෙනවා, හැබැයි ඒ ඉතාම අඩු මනාප සංඛ්‍යාවකින් කියලත් මතක් කරන්න කැමතියි.
ළමා මනස එක්ක ගනුදෙනු කරන්න ඕන හරිම පරිස්සමට. වීදුරුවක් එක්ක වගේ. හානි වුණොත් ආයේ තිබුණු තත්ත්වයටම ගන්න එක සමහර වෙලාවට කරන්න බැරි වැඩක්. ඉතින් ඒ සැඟවුණු පණිවිඩය අපිට දෙන ගමන් තමයි Mithya සිනමාපටය අපි හමුවට එන්නේ. වටිනා සිනමාපටයක්. බැලුවට පාඩු නැහැ. වැඩි කලබලකාරී සිනමාපටවලට ගිජු අයට විඳින්න බැරි වෙන්න පුළුවන්. තමන් තීරණය කරගෙන නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ඔබට ජය වේවා!
Mithya Sinhala Sub
Mithya Sinhala Subtitles
Mithya 2025 Sinhala Sub
Mithya (2025) Sinhala Sub
Mithya (2025) Sinhala Subtitles

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න