What's happening?

Minions (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Minions (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Before Gru, they had a history of bad bossesJun. 17, 2015USA91 Min.
Your rating: 0
10 3 votes

Minions Sinhala Sub
Minions Sinhala Subtitles
Minions (2015) Sinhala Sub
Minions (2015) Sinhala Subtitles

මිනියන් – යම් කෙනෙක්ට ගැතිකම් කරන කෙනා තමා මිනියන් කියන නමින් හඳුන්වන්නේ, ප්‍රභල ස්වාමියෙක් නැතුව ජිවත් වෙන්න අමාරුයි මෙයාලට පරපෝෂිතයෝ වගේ ප්‍රබල ස්වාමියා මත තමයි මෙයාල යැපෙන්නේ, මෙයාලගේ පැවැත්ම රඳවාගන්නේ, හරියට වහල්ලු වගේ ? ඉතින් පෘථිවියේ ජිවය ආරම්භවෙච්ච ඒක සෛලික ජීවියාගේ කාලෙම තමා මේ මිනියන් ඒක සෛලිකයත් බිහිවෙන්නේ, ඒ මිනිසා පරිණාමනය වෙන්න බොහෝ කාලයක පෙර මෙයාල බිහිවෙන්නේ, එහෙම ජලයේ බිහිවෙන මේ ඒක සෛලික ජීවියා තව ප්‍රභල ඒක සෛලික ජීවියෙක් තමන්ගේ ස්වාමියා කරගෙන පටන්ගත්තු ගමන, ගොඩබිමට ආපු පලවෙනි උභය-ජීවියාගේ පටන් ඩයිනොසරයාගෙන් පරිනාමය වන මිනිසා වෙතටද පාරාවෝවරුන් වෙතටද එතනින් වැම්පර්ය වරුන් වෙතටද, හිමෙහි වෙසෙනා යෙටි නම් අභිරහස් යෝධ සත්වයා වෙතටද මාරුවන ස්වාමිත්වය එතනින් අවසන් වෙනවා. ඒ මෙයාලගේ තියන දක්ෂතාවය නිසාමයි, කොච්චර ලෙහෙසියෙන් අලුත් ලොක්කෙක් හොයාගත්තත් ඒ ලොක්කට වැඩිකල් ජිවත් වෙන්නෙ ලැබෙන්නෙ නැහැ, දන්නවනෙ මෙයාලගේ වැඩ, ඉක්මනටම තමන්ගේ ලොක්කව පරලෝසැපත් කරවන වැඩක් කවුරුහරි කරනවමයි, ඉතින් දැන් මෙයාලට ස්වාමියෙක් නෑ, මොනදේ තිබ්බ එයාලට ස්වාමියෙක් නැතුව වැඩක් වෙන්නේ නැහැ, ඉතින් තමන්ගේ වර්ගයා රැකගැනීමට කෙවින්, ස්ටුවර්ට් සහ බොබ් කියන මිනියන්ල තිදෙනා ඉදිරිපත් වෙනවා, ඒ අලුත් ස්වාමියෙක් හොයාගෙන පිටත ලෝකයට යන්න, මේ වෙද්දී 1960 දශකය, ඇමරිකාවේ ජනාධිපති රිචර්ඩ් නික්සන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන කාලේ, මේ තුන්දෙනා අමෙරිකාවට එනවා, එහෙම ආපු ගමන නවතින්නේ එංගලන්තේ රජවෙලා, මෙහෙම කිවුවට බෑ ඔයාලම බලන්න කොහොමද ඒක සිද්දවෙන්නේ කියල, හරිම අපුරු පැය එකහමාරක් ගෙවිල යාවි, එහෙමනම් හැමෝටම ජයවේවා!

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 6.4 237,662 votes
TMDb Rating 6.391 9,513 votes
Minions (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Minions (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Minions (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Minions (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Minions (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Minions (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Minions (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Minions (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Minions (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Kyle Balda
Director

Cast

Sandra Bullock isScarlet Overkill (voice)
Scarlet Overkill (voice)
Jon Hamm isHerb Overkill (voice)
Herb Overkill (voice)
Michael Keaton isWalter Nelson (voice)
Walter Nelson (voice)
Allison Janney isMadge Nelson (voice)
Madge Nelson (voice)
Steve Coogan isProfessor Flux / Tower Guard (voice)
Professor Flux / Tower Guard (voice)
Jennifer Saunders isReine Elizabeth II (voice)
Reine Elizabeth II (voice)
Geoffrey Rush isNarrator (voice)
Narrator (voice)
Steve Carell isGru (voice)
Gru (voice)
Pierre Coffin isStuart / Kevin / Bob (voice)
Stuart / Kevin / Bob (voice)
Katy Mixon isTina (voice)
Tina (voice)

Similar titles

Nothing to Hide (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Babylon (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Paws of Fury: The Legend of Hank (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Bad Guys (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuttey (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ayalaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Transformers: Revenge of the Fallen (2009) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Seoul Vibe (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hwayi: A Monster Boy (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Subramanyam For Sale (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tamasha (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published