Mike Sinhala Sub
Mike Sinhala Subtitles
Mike (2022) Sinhala Sub
Mike (2022) Sinhala Subtitles
සුබ දවසක් වේවා , අදත් පුලුවන් ඉක්මනට අලුතෙන් ආව මලයාලම් ෆිලුමකට සබක් අරන් ආවා
ෆිල්ම් එකේ නම Mike ( 2022 ) , මයික් කිව්වට කොල්ලෙක්නම් නෙවෙයි , කෙල්ලෙක් , නම සාරා , සාරා කියන්නෙ කොල්ලෙක් වෙන්න හදන කෙල්ලෙක් , කෙල්ලෙක් විදිහට ඉපදිලා පස්සෙ කොල්ලෙක් වගේ ජීවත් වෙන දේවල් ඔයාලා දන්නවා ඇතිනෙ , මේකත් ඒ වගේ …….
IMDb දර්ශකයේ 9.2/10 ක අගයක් අරගත්තු මේ Drama කාණ්ඩයට අයත් ෆිල්ම් එකට ප්‍රධාන චරිතයට රඟපෑමෙන් දායක වෙන්නෙ මලයාලම් රසික ඔයාලා හැමෝම වගේ අදුනන Anaswara Rajan , එයාගෙ Thanneer Matham Dinangal / Super Sharanya එහෙම ඔයාලා බලලා ඇතිනෙ , මීට අමතරව Akshay Radakrishnan , Jinu Joseph , Rohini ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා..
ලස්සන සිංදු කීපයකුත් තියෙනවා , අලුත් මාතෘකාවක් ඔස්සෙ ගමන් කරන ෆිල්ම් එකක් , වැඩිය මුකුත් කියන්න යන්නෑ මම….තවත් උපසිරැසියකින් හම්බෙමුකො…!
මචං බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් ටිකකට ඩබ් කරල දාපං මචං.. විශේෂයෙන් මෑත ආව ඉංග්‍රීසි ෆිල්ම්ස්… අම්බානක ෆිල්ම් බලල තියනව මේකෙං ඩව්න්ලෝඩ් කරල මේ වෙද්දි… ඒ හැමදේටම තෑන්ක්ස්.. හැබැයි ලඟදි ඉදන්දාන ඒව වැඩක්ම නෑ මචං … මේකෙ ඩබ් කරන සෙට් එකක් ඉන්නව මං දන්නව මේක පෞද්ගලිකව උඹට කියල වැඩක් නෑ ඒත් පුළුවන්නම් උඹවත් සුපිරි ඒව ටිකකට ඩබ් කරල දාපං මචං ජනක
වරදවා ගන්න එපා බ්‍රෝ මේ සයිට් එකෙං සේ වෙද්දි බලපු ෆිල්ම් තියනව ලැප් එකේ ඩ්‍රයිවස් එකක් පිරෙන්න… විකුනන්න ගත්තුව නෙවේ බලන්ඩ ගත්තුව… උබම සබ් කරපුව බලල තියනව අම්බානක.. උඩ කමෙනට් එකේ ඩබ් කියල කියනව වැරදීමක් එක… මචං සුපිරි ෆිල්ම් සෙට් එකක් ඇවිත් තියනව 2023/2024/2025 අව්රුදු වල ඉංග්‍රීසි එහෙම පට්ට ඒව තියනව. පහුගිය ටිකේ ආව ඒව සෙට් නැති නිසා අදහස බෙදාගත්තෙ.. පුළුවන්නම් සුබිරි ටිකක් සබ් කරපන් අනිවාරෙන්ම බලනව සතියට ෆිල්ම් දහයක් දොලහක්මං….
ela, Api dannam Machooo
ලස්සන කතාවක් බ්‍රෝරෝ …….එක එක අයගේ රසස් වාදය වෙනස් …ඔයාට තේරෙනවා ..මම කියන දේ … මම ඕන එකක් බලනවා ..හැම ෆිල්ම් එකකම එකට අවේනික රසයක් තියනවා ..එක ෆිල්ම් එක අනුව වෙනස වෙනවා .හැමොමෝ ඒකාකාර ජීවිතෙන් එලියට ඇවිත් පොඩ්ඩක් බලන්න ඕන ඉතින් ..මම හිතන්නේ මෙහෙමයි ආදරෙයි ඉතින් මේ කරන කැපවීම වෙනුවෙන්