What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Medal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Medal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jun. 02, 2023Unknown124 Min.
Your rating: 0
8.9 7 votes
Medal Sinhala Sub
Medal Sinhala Subtitles
Medal (2023) Sinhala Sub
Medal (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

වෙනසකටත් එක්ක මේ පාර ඔයාලට අරන් ආවා නවතම පන්ජාබ් සිනමා නිර්මාණයක්. ඒ තමයි 2023 ජුනි 02 දින ඉන්දීය සිනමාවට එකතු වුනු Action, Crime, Drama යන කැටගරි වලට අයත් The Medal. පැය 2, විනාඩි 02 ක ධාවන කාලයක් සහිත ‘මෙඩල්’, 7.0/10 ක IMDb අගයකුත් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ප්‍රධාන චරිතය රඟපෑ මුල්ම චිත්‍රපටය වන Shooter [2022] චිත්‍රපටයෙන් පන්ජාබ් සිනමාවේ ස්ටාර් කෙනෙක් වෙන්න වරම් ලද, ගායකයෙක්, නලුවෙක් සහ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වන Jay Randhawa සමග Baani Sandhu, Jag Singh සහ Pradeep Singh Rawat රංගනයෙන් දායක වෙනවා. ජේ රන්දවාගේ Chobbar [2022] චිත්‍රපටය අධ්‍යක්ෂනය කල Maneesh Bhatt ගේම අධ්‍යක්ෂනයක්.

කතාව කෙටියෙන් කිව්වොත්, චිත්‍රපටය පටන් ගන්නෙ රාජා නමැති නමගිය මැරයෙක්ව අල්ලන්න යන පොලිස් බල ඇණියකින්. කවුද මේ රාජා? ඔහු ඉස්සර රාජ්වීර්, දිවීමට උපන් හපන්කම් ඇති ග්‍රාමීය තරුණයෙක්. හැබැයි ඔහුගේ කන් ඇහෙන්නෙ නෑ. ඒත් ඔහුට විශේෂ හැකියාවක් තියෙනවා. කෙනෙකුගේ තොල් සෙලවෙන හැටි බලලා කියන දේ තේරුම් ගන්න පුලුවන්. මේ නිසා අනිත් අය එක්ක හොඳට කතා කරන්න පුලුවන්. ඒ නිසා කවුරුත්ම දන්නෙ නෑ ඔහු බිහිරියි කියලා. මේ රාජ්වීර්ගෙ එකම හීනය තමයි ජාතික තලයේ පදක්කමක් ලබාගැනීම. ඔහු ක්‍රීඩා පාසලට ඇතුලත් වෙනවා. එහි ධාවන ශූරයා වන්නේ ධනවත් අහංකාර ක්‍රීඩකයෙක් වන අංගද්. පදක්කමක් දිනන්න හැකියාව විතරක් මදි සල්ලිත් ඕන කියල හිතන පොරක්. රාජ්වීර් තමාට පැහැදිලි තර්ජනයක් වන බව තේරුම් ගන්නා අංගද් වියරු වැටෙනවා. ඒ වියරුවෙන් රාජ්වීර්ගේ ජීවිතය කණපිට හැරෙනවා. ඒ කොහොමද? රාජ්වීර්ගේ පදක්කම් සිහිනය සැබෑ වෙයිද?මෙතැන් පටන් ඔබට බාරයි…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 7.1 859 votes
TMDb Rating 10 2 votes
Medal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Medal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Medal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Director

නළු නිලියන් 👇

Similar titles

The Creator (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Love and Monsters (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pranaam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ladki (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rooban (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Gangster, the Cop, the Devil (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rise of the Teenage Mutant Ninja Turtles: The Movie (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Raid (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Phantom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pagalpanti (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Heropanti 2 (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Munna (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • sachin2023-09-28Reply

    meyage chobbar film eketh sub dennako meyage action supiri

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub