What's happening?

logo

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Maranamass (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Maranamass (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

"කෙසෙල් දාම ඝාතකයා"Apr. 10, 2025India139 Min.
Your rating: 0
9.2 5 votes

Maranamass Sinhala Sub
Maranamass Sinhala Subtitles
Maranamass 2025 Sinhala Sub
Maranamass (2025) Sinhala Sub
Maranamass (2025) Sinhala Subtitles

සුබ දවසක් වේවා හැමෝටම

අදත් මම අරගෙන එන්නෙ අලිත්ම මලයාලම් ෆිල්ම් එකක් , පහුගිය 10 වෙනිදා කේරලයේ සිනමාශාලා වලට නිකුත් නිකුත් උන බැසිල් ජෝසප් , සිජූ සනී , අනිශ්මා , රාජේෂ් මාධවන් , සුරේෂ් ක්‍රිෂ්ණා වැනි නලු නිලියන් රංගනයෙන් දායක උන DARK COMEDY කාණ්ඩයට අයත් IMDb 8/10 ක පමණ අගයක් ලබාගන්න සමත් උන MARANAMASS කියන ෆිල්ම් , එක , විෂූ උත්සවයට සමගාමීව නිකුත් උණ මේ ෆිල්ම් එකට කේරලයේ හොඳ ප්‍රතිචාර හම්බෙලා තිබුණා , ඒ වගේම කේරලයෙ හොඳ ආදායමකුත් ලබාගත්තා 

කතාව පැත්තට ගියොත් වල්ලිකුන්නු කියන ගමේ එකදිගට මිණීමැරුම් සිද්දවෙන්න ගන්නවා , මැරෙන්නෙ නාකි අය , මේක දාම ඝාතනයක් කියලා පොලිසිය නිගමනය කරනවා , ඝාතකයා කරන්නෙ නාකි අයව අල්ලන් මූණ හූරලා ඔලුවට මිටියකින් ගහලා මරලා කටේ ඇඹුල් කෙසෙල් ගෙඩියක් ඔබන එක , ඉතින් අපේ කතානායකයා ලුක් ( බැසිජ් ජෝසප් ) මේ මරණ සිද්ද උන දවස් වල ඇඹුල් කෙසෙල් වගයක් සල්ලි වලට ගත්තා කියලා දැනගෙන පොලිසිය මෙයා තමයි දාම ඝාතකයා කියලා පොරව අත් අතංගුවට ගන්නවා…

තියටර් එකේ ගිය සමහර කොටස් ott එකේදි අඩුවෙලා තියෙනවා , අපරාදෙ ඒකනම් , ඒ වගේම අලුත් කොටස් එකතුවෙලත් තිබ්බා

මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි , එක විහිලුවකට හිනාවෙලා ඉවර වෙන්නකලින් තව විහිලුවක් , පට්ටම ආතල් ෆිල්ම් එකක් කියලා මතක් කරමින් ඉඩ තියෙන වෙලාවක තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්න

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

36

[Cineru.LK]
IMDb Rating 8.1 1,229 votes
TMDb Rating 5.5 2 votes
Maranamass (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Sivaprasad
Director

නළු නිලියන් 👇

Similar titles

In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
An Action Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Viswam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ujda Chaman (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The White Storm 3: Heaven or Hell (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Aaragan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dhoom Dhaam (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mrs. Undercover (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Detective Karthik (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Laxmii (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mean Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vicky Vidya Ka Woh Wala Video (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • Reshani 2025-05-07 Reply

    Thank you !

  • Jerome 2025-05-20 Reply

    එක මරු ෆන් ෆිල්ම් එකක් ඈ….

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub