What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
Malikappuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Malikappuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Dec. 30, 2022Unknown121 Min.
Your rating: 0
10 1 vote

Malikappuram Sinhala Sub
Malikappuram Sinhala Subtitles
Malikappuram (2022) Sinhala Sub
Malikappuram (2022) Sinhala Subtitles

විශ්නු සශී ශංකර් විසින් අධ්යක්ෂණය කරපු මේ ෆිල්ම් එක 2022 වසරේ නිකුත් වූ මලයාලම් ෆිල්ම් එකක්. මෙහිදී උන්නි මුකුන්දන්, සයිජි කුරුප්, සම්පත් රාම් යන අය ප්රධාන චරිතවලට පණ පොවා ඇත.

කතාව ගැන කිව්වොත්,

සබරිමාලා කියලා දේවාලයක් තියෙනවා. මේකට ගිහින් වන්දනාමාන කරලා එන එක ලේසි නෑ. හරියට අපේ ලන්කාවේ කැබිලිත්තෑවේ යනවා වගේ වැඩක්…☺️ නිර්මාංශ වෙලා පිරිසිදුව සෙරෙප්පු දාන්නැතුව කැලේ මැදින් ඇවිදගෙන තව වත් පිලිවෙත් ගොඩාක් තියෙනවා. තව ප්රධානම දේ තමයි මෙතනට යන්න පුලුවන් අවුරුදු 10 අඩු 50 වැඩි ගැහැනු අයට විතරයි. මේ කතාව යන්නේ අවුරුදු 8 දුවෙක් වටා. මෙයා මේ කෝවිලට යයිද? එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්නකෝ.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 8 3,224 votes
TMDb Rating 8 1 votes
Malikappuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malikappuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malikappuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malikappuram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Alphy Panjikaran isSaumya (Kallu's Mother)
Saumya (Kallu's Mother)
Devanandha isKalyani / Kallu
Kalyani / Kallu
Renji Panicker isHead master
Head master
T G Ravi isPattada
Pattada

Similar titles

Zameen (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Margazhi Thingal (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bairavaa (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Clean (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Escape (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Baarish Aur Chowmein (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Courier Boy Kalyan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gifted (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Brindavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maaveeran (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gunslingers (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Choose or Die (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub