What's happening?

logo

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 1 (Multi) [With Ads]
  • Player 2 (1080p) [No Ads]
  • Player 3 (720p) [No Ads]
  • Player 4 (480p) [No Ads]
Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

A new vision of terror.Sep. 01, 2021USA112 Min.
Your rating: 0
9 2 votes

ඔන්න එහෙනම් මේ සැරේ ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වෙච්ච Horror කාණ්ඩයට අයත් චිත්‍රපටයක් සමඟයි. පුද්ගලිකවම මමත් එනකම් බලං හිටිය එකක්. මොකද කිව්වොත් මෙය අධ්‍යක්ෂණය කරන්නෙ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ ”James Wan” විසින්. ඔහු කලිනුත් හොඳ හොරර් කාණ්ඩයට අයත් සිනාමාවක් රැගෙන ආවා ”The Conjuring” වලින්. මං මේ කියන්නෙ පළවෙනි චිත්‍රපටය ගැන. කොහොමහරි චිත්‍රපටය හට මේ වෙනකොට IMDb අගය 6.5 ක් සහ කුණු තක්කාලි අගය 75% වැනි අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි රංගනයෙන් Annabelle Wallis l Ingrid Bisu l Marina Mazepa l Mckenna Grace l George Young l Patricia Velasquez l Jon Lee Brody දායක වෙනවා. ඒවගේම තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේක රෑට වගේ බලනවා නම් නියමයි කියලා. බයවෙයි කියලා නම් මං බලපොරොත්තු වෙන්නෙ නැහැ. නමුත් හොඳ Annabelle Wallis l Ingrid Bisu l Marina Mazepa l Mckenna Grace l George Young l Patricia Velasquez l Jon Lee Brody දායක වෙනවා. ඒවගේම තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේක රෑට වගේ බලනවා නම් නියමයි කියලා. බයවෙයි කියලා නම් මං බලපොරොත්තු වෙන්නෙ නැහැ. නමුත් හොඳ හොරර් සිනමා පටයක අත්දැකීමක් අරගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

මැඩිසන් කියන්නෙ ඉස්පිරිතාලෙක වැඩ කරන කෙනෙක්. ඇය ගැබ්ගෙනත් සිටිනවා. ඒවගේම තමයි ඇයගෙ සැමියා තරමක් හොඳ නැති කෙනෙක්. කිසිම පාලනයක් නැති කෙනෙක් කිව්වොත් නිවැරදියි. කොහොමහරි ඔහු මේ ළමයෙක් හම්බවෙන්න ඉන්න මැඩිසන්ට පහර දීම පවා කරනවා. ඒවගේම කියන්න ඕන මේ මැඩිසන්ට ගබ්සා වීම් 3 ක් වෙලා තියෙනවා. ඇය ඇත්තෙන්ම ඉන්නෙ හරිම දුකකින්. ඔන්න දවසක් රෑ මොවුන්ගෙ ගෙදර අමුතු දෙයක් සිද්ධ වෙනවා. ඔහුගෙ මේ ජරා සැමියාව සාහසික ලෙස කෙනෙක් ඝාතනය කරනවා. ඒවගේම තමයි ඒ ඝාතනය කරන කෙනා ඇය පස්සෙන් පවා එනවා. කොහොමහරි මෙතැනදී මැඩිසන්ගෙ ඔලුව වැදිලා සිහිය නැතිවෙනවා. ඇහැරෙද්දි ඇයගෙ ළමය නැවත වතාවක් නැතිවෙලා. ඇය මේ ගැන ලොකු කම්පනයකින් ඉන්නෙ. ඔන්න ටික දවසක් යද්දී මේ පහර දීපු කෙනාම තවත් මිනීමැරුම් වගයක් කරනවා. ඒ වගේම තමයි මෙහෙදී විශේෂයකුත් තියෙනවා. ඒ මොකක්ද කිව්වොත් මේ ඝාතනය වෙද්දී එයා ඉන්නෙ ඒ ස්ථානයෙ. ඇයට දකින්න ලැබෙනවා වෙන ඝාතන සියල්ලම. ඒත් කොහොමද මේක වෙන්නෙ? මොකක්ද මේකත් එක්ක තියෙන සම්බන්ධය? අවසානය වෙනකම් නරඹන්නකො. වෙනස්ම ආකාරයෙ හොරර් සිනමා පටයක් වෙනවා ඒකාන්තයි.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.LK හි පලවූ රවිදු රුක්ෂාන්  සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

6

[Baiscope.LK]
IMDb Rating 6.7 2,690 votes
TMDb Rating 7 1,272 votes
Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

James Wan
Director

නළු නිලියන් 👇

Annabelle Wallis isMadison Mitchell
Madison Mitchell
Maddie Hasson isSydney Lake
Sydney Lake
George Young isDetective Kekoa Shaw
Detective Kekoa Shaw
Michole Briana White isDetective Regina Moss
Detective Regina Moss
Jake Abel isDerek Mitchell
Derek Mitchell
Jacqueline McKenzie isDr. Florence Weaver
Dr. Florence Weaver
Christian Clemenson isDr. Victor Fields
Dr. Victor Fields
Amir Aboulela isDr. Gregory
Dr. Gregory

Similar titles

Bhamakalapam (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Agents (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sector 36 (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Flood (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sookshmadarshini (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sucker Punch (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Haunting in Venice (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Evil Dead II (1987) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kimi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Ground (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub