What's happening?

logo

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (1080p) [No Ads]
  • Player 03 (720p) [No Ads]
  • Player 04 (480p) [No Ads]
Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

“ මහරාජ් ”Jun. 21, 2024India132 Min.
Your rating: 0
7 1 vote

Maharaj Sinhala Sub
Maharaj Sinhala Subtitles
Maharaj (2024) Sinhala Sub
Maharaj (2024) Sinhala Subtitles

මේක ගැන කියනවනම් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්.. හොද ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් ජදුනාත් මහරාජ් කියන කෙනාට මුලු ගමේම අය දෙවියන්ට වගේ වන්දනාමාන කරනවා..

මෙයා ගමේ කාන්තාවන් එක්ක දිව්‍යමය සේවය කරගන්නවා කියලා එයාලා එක්ක ලිංගිකව එකතු වෙනවා..

ඉතින් කර්සන්දාස් කියන පුද්ගලයා මේකට විරුද්ධව නැගී සිටිනවා..මින් එහාට මොකද වෙන්නෙ කියලා බලන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා

ඔයාලා හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

122

[Cineru.LK]
IMDb Rating 6.5 12,129 votes
TMDb Rating 6.5 21 votes
Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Junaid Khan isKarsan Das Mulji
Karsan Das Mulji
Jaideep Ahlawat isJadunathjee Brajratanjee Maharaj
Jadunathjee Brajratanjee Maharaj
Jay Upadhyay isGiridhar Khawas
Giridhar Khawas
Viraf Patel isSohrabji
Sohrabji
Priyal Gor isLeelavati
Leelavati

Similar titles

OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Krispy Rishtey (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Badland Hunters (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man: Homecoming (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gumasthan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
28 Degree Celsius (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Daveed (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Pani (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dragonkeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub