
Lovedale Sinhala Sub
Lovedale Sinhala Subtitles
Lovedale 2025 Sinhala Sub
Lovedale (2025) Sinhala Sub
Lovedale (2025) Sinhala Subtitles
ඉතින් සාදරයෙන් පිලිගන්නව තවත් අලුත් ෆිල්ම් එකකට. ඉතින් ටික දවසකට පස්සෙ තමයි ෆිල්ම් එකක් අරන් එන්නේ. ඉතින් මේක මේ වසරේ නිකුත් වුන මලයාලම් ෆිල්ම් එකක්.
මේ ෆිල්ම් එක තිර රචනය සහ අධ්‍යක්ෂණය කරන්නෙ විනූ ශීදාර් විසින් . ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ Rama Shukla විසින්. මීට අමතරව මෙහි Bagio George Meenakshi Aneesh, Benny Joseph, Manesh Kaitharam, Reshma, Johan M Shaji වගේ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා
කතාව පැත්තට ගියොත්
ඊෂා කියන්නෙ මොඩල් කෙනෙක් ඉතින් මෙයා මෙයාගෙ යාලුවෙක් උන සැන්ද්‍රලාගෙ ගෙදර යනව දවස් කීපයකට. ඉතින් මේ අතරෙ ඊෂයි මෙයාගෙ යාළුවෝ ටිකයි කතා වෙනව පොටෝ ෂූට් එකකට ලව් ඩේල් කියන කන්දට ට්‍රිප් එකක් විදියට යන්න. ඉතින් මෙයාල ගියාම රෑ නවතින්නෙ මේ කන්ද තියන කැලේ ඇතුලෙ පාලුවට ගිහින් තියෙන ලොකු බංගලාවක. ඉතින් මෙතනින් තමයි මෙයාලට නොසිතූ විදියෙ භයානක අත්දැකීමකට මුහුණ දෙන්න වෙන්නේ.
ඉතින් කවුද මේ කට්ටිය? මොකක්ද මේ කන්දෙ තියෙන අභිරහස? බංගලාවෙදි මෙයාලට මොනවද වෙන්නේ? මේ ටික දැන ගනන ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනව. තවත් ෆිල්ම් එකකින් නැවත හමුවෙමු. සුභ දවසක්!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.50 GB | |
HD 720p | 1.27 GB | |
SD 480p | 669 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.50 GB | |
HD 720p | 1.27 GB | |
SD 480p | 669 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.50 GB | |
HD 720p | 1.27 GB | |
SD 480p | 669 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |