What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

"සැබෑ දේවත්වය"Oct. 01, 2020China105 Min.
Your rating: 0
7 1 vote

Jiang Ziya Sinhala Sub
Jiang Ziya Sinhala Subtitles
Jiang Ziya 2020 Sinhala Sub
Jiang Ziya (2020) Sinhala Sub
Jiang Ziya (2020) Sinhala Subtitles

Legend of Deification එහෙමත් නැත්නම් JIANG ZIA කියන්නෙ 2020 වසරේ නිකුත් වෙච්ච චීන සිනමාපටයක්. Li Wei, Teng Cheng යන අධ්‍යක්ෂවරුන්ගෙ දායකත්වයෙන් NE ZHA චිත්‍රපටයට සම්බන්ධ කරමින් තිරගත වෙච්ච මෙම සිනමාපටය IMDB දර්ශක අගය 6.4ක් සහ කුණු තක්කාලි දර්ශක අගය 83%ක් තරම් ඉහළ අගයක රදවා ගන්නටත්, කොරෝනා වසංගතය හමුවේ වුවත් ඩොලර් මිලියන 243.8ක මුදලක් උපයාගන්නටත් සමත් වෙලා තියෙනවා.

එක්තරා සමයක හට ගන්නා මහා යුද්ධයකින් මනුලොව, දේවලොව, සහ යක්ෂ ලොව යුධයකට පැටලෙනවා. සමස්ත ලෝකයම භීතියෙන් වෙලාගෙන යක්ෂයන් විසින් ව්‍යසන පතුරවද්දි ජින්ෂු ශාලාවේ එහෙමත් නැතිනම් දේව සභාවේ සේනාවන් ඊට මැදිහත් වී දුෂ්ට බව විනාශ කර දමන්නට සමත් වෙනවා. ඒ යක්‍ෂයන්ගෙ නායකයා වෙන නරි රාක්‍ෂයා සහ නරි ගෝත්‍රය පරාජය කරමින්. එම සටනටම නායකත්වය ලබා දුන් ජියැන්ග් සියා අමරණීයයෙකු ලෙස දේවත්වය ලබන්නේ දෙවිවරුන්ගේ නායකයා බවට පත් වෙමින්.

හැබැයි ජියැන්ග් සියාට යම් මොහොතක දැනගන්න ලැබෙනවා, තමන් දුෂ්ඨ බව පමණක් නෙවෙයි ඒ සමගම අහිංසක කෙනෙක්ද මරන්න යනවා කියලා. ඒ නිසාම ජියැන්ග් සියා යක්‍ෂයින්ගෙ නායකයාව මුදවා හරින්නෙ සදාකාලිකව පාළු හිම කතරක ජීවිතය ගෙවන්නට වෙන දණ්ඩනයකට ලක් වෙමින්. ඔහු එම පාළු හිම කතරේ සිටින කාලය තුළ එහි පැමිණෙන නරියෙකු මෙන් හැඩරුව ඇති තරුණියක නිසා ඔහු සැබෑ සත්‍යය සොයා යන්නට පෙළඹෙනවා.ඉතින් සැබවින්ම යක්‍ෂයන් දරුණු අයද? නැතිනම් ඔවුන් යමෙකු විසින් පෙළඹවීමට ලක් කරලද? දේව සභාව විසින් යළි ජියැන්ග් සියාට දෙවිවරුන්ගෙ නායකයා ලෙස තනතුර ලබා දේවිද යන්න ඔබම නරඹලා දැනගන්න.

ලිපිය පොඩ්ඩක් අවුල් වගේනම් කෝකටත් ට්‍රේලර් එකක් බලලම එන්න. එහෙමනම් යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය!

සැ:යු – උපසිරැසිය ලබා දී ඇත්තෙ ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් වූ පිටපතට බව කරුණාවෙන් සළකන්න.

 

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

8

[Baiscope.LK]
IMDb Rating 6.6 2,642 votes
TMDb Rating 7.27 187 votes
Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Legend Of Deification (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Cheng Teng
Director

නළු නිලියන් 👇

Zheng Xi isJiang Ziya (voice)
Jiang Ziya (voice)
Jiang Guangtao isWenshu Guangfa Tianzun (voice)
Wenshu Guangfa Tianzun (voice)
Ji Guanlin isJiuwei / Demon Queen (voice)
Jiuwei / Demon Queen (voice)
Sheng Feng isShen Gongbao / Hermit (voice)
Shen Gongbao / Hermit (voice)
Yang Ning isXiao Jiu / Su Daji (voice)
Xiao Jiu / Su Daji (voice)
Meme Yan isSi Bu Xiang (voice)
Si Bu Xiang (voice)
Chen Siyu isTwelve Golden Master (voice)
Twelve Golden Master (voice)
Tong Xinzhu isRabbit Spirit (voice)
Rabbit Spirit (voice)
Hao Xianghai isThe Twelve Golden Lord-Ding (voice)
The Twelve Golden Lord-Ding (voice)
Yuntu Cao isFox Hunter (voice)
Fox Hunter (voice)

Similar titles

Crocodile Island (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Steppenwolf (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ride On (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Looop Lapeta (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Garudan (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tangled (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
iSmart Shankar (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thangamagan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Simon Daniel (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub