
Lara Sinhala Sub
Lara Sinhala Subtitles
Lara 2025 Sinhala Sub
Lara (2025) Sinhala Sub
Lara (2025) Sinhala Subtitles
ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවේ සුපිරිම Thriller ෆිල්ම් එකක්..වැඩි කතා ඕනේ නෑ එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මුහුදේ තිබිලා නන්නාදුනන මළසිරුරක් හම්බෙනවා..මේක මිනීමැරුමක්ද සියදිවි නසා ගැනීමක්ද කියලා හොයන්න බාර වෙන්නේ කාර්තිකේසන් කියන පොලිස් නිලධාරියාට..මොහු පරීක්ෂණ කරගෙන යනකොට සැගවුණු සත්‍යන් එකිනෙක මතු වෙන්න ගන්නවා..ඉතින් කාර්තිකේසන්ට මේකේ සුලමුල හොයා ගන්න පුළුවන් වෙයිද ???? මේ නන්නාදුනන මළසිරුර කාගෙද ???? මේ පිටුපස ඇති සැගවුණ සත්‍යය මොකද්ද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න මේ සුපිරිම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
good job bro