
ගෑනියෙක් උනාම පව්ල නිසා කොච්චර අසරන වෙනවද? කොහොම කැපවීමක් කරත් ගෑනු පව්ල් ජීවිත ඇතුලෙ බ්ලෑන්ක් වෙන තැනක් එනවමයි ඒ වගේම අසරන උන තැන හරි වැරැද්ද හොයාගන්න බැරි වෙන අවස්තා ත් එනව.මේ ගමෙන් නගරෙට ආපූ විබවරී ගේ කතාව.බලන්නම ඕන එකක්.
එහෙනම් වැඩි කතා නැතුව මෙ ලස්සන චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා…
මම #hari (මලර්)?✍️…
ජය වේවා!!
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.51 GB | |
HD 720p | 1.72 GB | |
SD 480p | 892 MB |