What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න 1895 Views Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p)
Kranthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Kranthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Mar. 03, 202392 Min.
Your rating: 0
7 1 vote
Kranthi Sinhala Sub
Kranthi Sinhala Subtitles
Kranthi (2023) Sinhala Sub
Kranthi (2023) Sinhala Subtitles

 

Kranthi (2023) මෙකත් අතුරුදහන් විම ගැන චිත්‍රපටයක්. කතාව පැත්තට යමු. රාම් කියන්නේ ටිකක් හොද සමාන්‍ය දැනුමක් තියෙන පුද්ගලයෙක්. ඉතින් සංධ්‍යා සහ රම් එකිනෙකාට ආදරය කරන දෙපලක් ඉතින් සංධ්‍යා රාම්ට කියනවා කසාද බදින්න ගෙදරින් ඇවිල්ලා අහන්න කියලා. ඉතින් රාම් කියනවා හරි මං ඇවිල්ලා කතා කරන්නම් කියලා පහුවෙනිදා රාම්ට දැකගන්න ලැබෙන්නේ සංධ්‍යාගේ මිනිය. සංධ්‍යාට මොකද උනේ ඇයි මැරුනේ කවුරුත් හොයන්නේ නෑ. රාම්ට පිස්සු හැදිලා වගේ ඉන්නවා හරියට දවස් 310 යනවා එත් ඒ වගෙමයි. රාම්ගේ නැනා වන රම්‍යා ඔහුට කැමත්තෙන් ඉන්නවා එත් රාම් කිසි කතා බහක් නෑ පිස්සෙක් වගේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. එකපාරටම මේ රම්‍යා අතුරුදහන් වෙනවා. ඊටපස්සේ රාම්ගේ අම්මා කියනවා රම්‍යාව හොයන්න කියලා රාම්ට මොකද පොලිසිය විශ්වාස නැති නිසා. එතනින් එහාට බලමු රාම් හොයයිද රම්‍යා ව කියලා. හැමොම බලන්න ගැහැණු ලමයිට වැදගත් පනිවිඩයක් තියෙනවා මේ චිත්‍රපටයේ.

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

සිතාර නලින්ද රණසිංහ (SNR)

[SVP Movies]

TMDb Rating 6.5 2 votes
Kranthi (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Similar titles

Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vasantha Mullai (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dobaaraa (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Commando (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Dark Place (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Grudge (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Chi La Sow (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Relic (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Cinemavadu (2021)  Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vezham (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fatale (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Maid (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published