Loading....
තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න
2021/ 2022/2023/2024 යන වර්ශවල දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැටලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.
ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player 02 හෝ Player 03 Click කරන්න Report Error
- Player 1
- Player 2
- Player 3
- Player 4 (720p)
කතාව පටන් ගන්නේ බ්‍රේකින් නිවුස් එකකින්…කේරලා කර්නාටක මායිමේ සිදුවන අපරාද වල උග්‍ර වීම නිසා මිනිසුන්ට සුදුවන හිරි හැර, ඒ වගේම Athithi.com කියන සංචාරක වෙබ් අඩවියෙන් අලුතින් විවාහ වෙන අය සංචාරය කරන්න කේරලා කර්නාටක ප්‍රදේශයට යනවා.. එහි සිටින දරුණු මංකොල්ල කරුවන් පිරිසක් කරන කූට වැඩ ගැන පොලීසියට තොරතුරු දැන ගන්න ලැබෙනවා. ඒත් හරියට පරීක්ෂණ කර ගන්න බැරි නිසා කේස් යට ගැහිලා යනවා.
නමුත් සිද්ධාර්ත් කියන පොලිස් නිලධාරියාව මේ සිද්දිය ගැන විමර්ශනය කරන්න පත් කරනවා…කේස් එක බාර ගන්න වෙන්නෙත් සිද්ධාර්ත්ගේ විවාහයෙන් පස්සේ, ඉතින් සිද්ධාර්ත් මේ ගැන හොයන්නත් එක්කම Athithi.com කියන සංචාරක වෙබ් අඩවියෙන් ඒ පැත්තට යනවා. ගෙවල් වලට හොරෙන් විවාහ උන ස්වාතිත් එක්ක යනවා. මෙහෙම යද්දි කැලේ හරියෙදි වාහනේට මිනිහෙක් හැප්පෙනවා…..
ඉතුරු ටික මම කියන්නේ නෑ…ඔයාලම බලන්න එහෙනම් ඔයාලට සුභ දවසක් තෙරුවන් සරණයි..!!!
සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම
Total Subtitles
[]
IMDb Rating
2.9 / 24 votes
TMDb Rating
5 / 1 votes
[ WEB-DL ]
මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන
Director
නළු නිලියන්