What's happening?

logo

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 (720p)
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Apr. 21, 2023India120 Min.
Your rating: 0
10 1 vote
Kadina Kadoramee Andakadaham Sinhala Sub
Kadina Kadoramee Andakadaham Sinhala Subtitles
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Sub
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

අධ්‍යක්ෂණය: මුහාෂින්

පිටපත් රචනය: හර්ෂද්

නිෂ්පාදනය: නයිසම් සලාම් (නයිසම් සලාම් නිෂ්පාදන)

රංගනය: බැසිල් ජෝශප්, ඉන්ද්‍රන්ස්, ජෆර් ඉඩුක්කි, ශ්‍රීජා රවී, ජොනී ඇන්ටනි, ආනන්ද් බාබල්, බිනු පප්පු, ආර්. පාර්වතී, ස්වාති දාස් ප්‍රභූ,

ෆාරා ෂිබ්ලා, සිද්දික්, සුධීෂ්

කැමරාකරුවන්: අර්ජුන් සේතු, එස්. මුන්ඩෝල්

සංස්කාරක: සෝබින් සෝමන්

සංගීතය: ගෝවින්ද් වසන්ත

නිෂ්පාදන සමාගම: නයිසම් සලාම් නිෂ්පාදන

බෙදාහරින්නේ: රෙජපුත්‍ර

නිකුත් කල දිනය: 21 අප්‍රේල් 2023

භාෂාව: මලයාලම්

“එය විසල් කර්කශ ලොවකි 2023” කතාවෙන් කියැවෙන්නේ තම මව සහ සහෝදරියන් දෙදෙනා සමඟ ජීවත් වන ව්‍යාපාරයක් කරමින් දියුණුවීමට උත්සහා දරන අධිෂ්ඨානශීලී තරුණයෙකු වන බච්චුගේ කතාවයි. වසර 26ක් මැදපෙරදිග සේවයේ යෙදී සිටින ඔහුගේ පියා සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් නැවත නිවසට යාමට සැලසුම් කරමින් සිටින අතර. ගල්ෆ්හි තම පියා වැඩ කරනා ආයතනය හා බැඳී සේවය කිරීම සඳහා බලකරමින් බච්චුට ලබා දෙන පීඩනය වැඩි වන නමුත් ඔහු තමන්ගේම දේශීය ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින අනුන් යටතේ වැඩ කිරීමට අකමැති පුද්ගලයෙක් ලෙස කතාව තුලින් පෙන්වා දී තිබේ.කෙසේවෙතත් කොවිඩ්-19 වසංගතය අතරතුර බච්චුට ඔහුගේ ව්‍යාපාර වල සිදුවන පසුබෑම් නිසා විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුවෙන අතර එය මූල්‍යමය වශයෙන් සිදුවන අපහසුතා නිසා සිය හිතමිතුරන් සහ පවුලේ අය අතර ගැටුම් ඇති කරගනිමින් ඒවා විසඳා ගැනීමට උත්සහා දරන ආකාරය මේ චිත්‍රපටය තුලින් දැක ගැනීමට හැකියාව පවතිනවා.

එහෙනම් හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන මලයාලම් කතාව බලන්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subscenelk.com හි පලවූ නිශ්ශංක රුවන් සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

15

[Subscenelk.com]
IMDb Rating 6.4 700 votes
TMDb Rating 4.8 4 votes
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Muhashin
Director

නළු නිලියන් 👇

Similar titles

God’s Crooked Lines (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kalki 2898 AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Blood Diamond (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
White Bird in a Blizzard (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Balagam (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Razakar (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Black Water (2007) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Be with You (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Verge of Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sister Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub