What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

“ දැවැන්තයෝ තුන් කට්ටුවක් ”Jul. 01, 2025USA134 Min.
Your rating: 0
10 6 votes

Jurassic World Rebirth Sinhala Sub
Jurassic World Rebirth Sinhala Subtitles
Jurassic World Rebirth 2025 Sinhala Sub
Jurassic World Rebirth (2025) Sinhala Sub
Jurassic World Rebirth (2025) Sinhala Subtitles

කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් ආසාවෙන් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. Jurassic World චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටිය වෙන Jurassic World Rebirth (2025).

හරි අපි අලුත්ම චිත්‍රපටිය ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් Jurassic World චිත්‍රපට මාලාව සහ ඒ සම්බන්ධ තොරතුරු ටිකක් බලමු.

හැබැයි ඉතින් කතා කරලා ඉවර කරන්න පුලුවන් ලේසි පහසු මාතෘකාවක් නම් නෙවෙයි මේක.මොකද ඒ තරම්ම සවිස්තරාත්මකව ගොඩනැගුණු විශාල තොරතුරු ප්‍රමාණයක් තියෙන කතාවක්. ඒ නිසා අපි කෙටියෙන් පසුබිම බලමු.
Jurassic Park එහෙමත් නැත්නම් පස්සේ කාලෙක Jurassic World විදිහට වෙනස් වුණු මේ කතාව, ඇමරිකානු ලේඛක Michael Crichtonගේ නිර්මාණයක්. මූලික කතාව වුණේ ක්ලෝනකරණය කරපු ඩයිනසෝරයන්ගෙන් නිර් මාණය කරන තීම් පාක් එකක්. නවකතාව ප්‍රකාශනයට පත්කරන්නත් කලින් Universal Pictures සහ Amblin Entertainment ආයතන නවකතාවේ අයිතිය ලබාගන්නවා. ඒ විදිහට 1990 පටන්ගත්ත චිත්‍රපට මාලාව අද වෙනකල් චිත්‍රපට 7ක් දක්වා නිර් මාණය වෙලා තියෙනවා.
පළවෙනි ත්‍රිලොජිය Jurassic Park නම යටතේ Jurassic Park (1993), The Lost World: Jurassic Park (1997), Jurassic Park III (2001) විදිහටත්, දෙවෙනි ත්‍රිලොජිය Jurassic  World නම යටතේ Jurassic World (2015), Jurassic World: Fallen Kingdom (2018), Jurassic World Dominion (2022) විදිහටත් එළිදැක්වූවා.
ඊටපස්සේ පිළිවෙළින් Jurassic World Camp Cretaceous (2020) සහ Jurassic World: Chaos Theory (2024) කියන ඇනිමේෂන් චිත්‍රපට මාලාවන් දෙකකුත් නිකුත්වුණා.

දැන් අපි Jurassic World Rebirth (2025) අලුත් චිත්‍රපටය දිහාවට එමු.

ඉතිං මේක Universal Pictures සහ Amblin Entertainment ආයතන යටතේ නිර්මාණවීම ආරම්භවෙන්නේ චිත්‍රපට මාලාවේ 7වෙනි චිත්‍රපටය විදිහට අලුත් චිත්‍රපට කිහිපයකට අඩිතාලම දාමින්. Action/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Gareth Edwards. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 13ක් වෙනවා වගේම බෙදාහරින්නේ Universal Pictures ආයතයනය. ඩො.මි. 200කට ආසන්න වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 700කට අධික වාර් තාගත ඉහළ ආදායමක් අරන් තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Scarlett Johansson, Mahershala Ali, Jonathan Bailey, Rupert Friend, Manuel Garcia-Rulfo ඇතුළු නළු නිලියන් පිරිසක්.හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි චිත්‍රපටිය සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන.

එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

78

[Cineru.LK]
IMDb Rating 6.2 73,399 votes
TMDb Rating 6.338 919 votes
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Jurassic World Rebirth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Scarlett Johansson isZora Bennett
Zora Bennett
Jonathan Bailey isDr. Henry Loomis
Dr. Henry Loomis
Mahershala Ali isDuncan Kincaid
Duncan Kincaid
Rupert Friend isMartin Krebs
Martin Krebs
Manuel Garcia-Rulfo isReuben Delgado
Reuben Delgado
Luna Blaise isTeresa Delgado
Teresa Delgado
David Iacono isXavier Dobbs
Xavier Dobbs
Audrina Miranda isIsabella Delgado
Isabella Delgado

Similar titles

The Witch. Revenge (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Code 8 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bhavani Ward 1997 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Garfield Movie (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Teen Wolf: The Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tiger Nageswara Rao (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Aadikeshava (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Useless Humans (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Thudarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Legend of Kunlun (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gandhada Gudi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub