Comments on: Invincible Swordsman (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ https://sinhalasub.lk/movies/invincible-swordsman-2025-sinhala-subtitles/ සිංහල උපසිරසි සමඟ ඔන්ලයින් බලන්න ඩිරෙක්ට් ඩවුලෝඩ් කරන්න Sat, 24 May 2025 15:21:36 +0000 hourly 1 https://wordpress.org/?v=6.8.2 By: Ravindu https://sinhalasub.lk/movies/invincible-swordsman-2025-sinhala-subtitles/#comment-9375 Sat, 24 May 2025 15:21:36 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=100908#comment-9375 කාලෙකට පස්සේ බලපු අමුතු විදියක කතාවක්. Ending එක මීට වඩා වෙනස් උනානම් පුද්ගලිකව මම සතුටු වෙනවා. ඒ උනාට හොද plot එකක් තිබ්බ කතාවක්. බලාපොරොත්තු නොවුන විදිය ලස්සන ආදර කතාවක් තිබ්බා. චීන කතාවක් විදියට හිතලා බැලුවාම මේ කතාව ඇත්තටම හොදට රසවිදින්න පුලුවන්. මේක බලන කෙනෙක් නිදහස් මනසකින් බලන්න ඕන කතාවක්. ඒකමයි මේ comment එක දාන්නෙත්.

]]>
By: Janaka kumara https://sinhalasub.lk/movies/invincible-swordsman-2025-sinhala-subtitles/#comment-9125 Sun, 11 May 2025 16:22:08 +0000 https://sinhalasub.lk/?post_type=movies&p=100908#comment-9125 අත දිගඇරල කැත නැතුව ඩව්න්ලෝඩ් කරන්න ආස හිතෙන ෆිල්ම් ටිකක් සබ් කරල දාන්නකො බ්‍රෝ… මෙ ටිකේ වැඩුන ඒවනං අවල්…. සෙට් නෑ

]]>