
Invincible Swordsman Sinhala Sub
Invincible Swordsman Sinhala Subtitles
Invincible Swordsman 2025 Sinhala Sub
Invincible Swordsman (2025) Sinhala Sub
Invincible Swordsman (2025) Sinhala Subtitles
හායි කොහොමද, ඔන්න ඉතින් අද පලවෙනි වතාවට Chinese Film එකකට සබ් එකක් අරගෙන ආවා. මේක චීන ඉතිහාසය,චීන මිථ්‍යා කථා වලට කැමති අයට හොද Film එකක් වෙයි.
“Xiao Ao Jiang Hu” එහෙමත් නැත්තන් “Invincible Swordsman” කියන Chinese Film එක Jin Yong කියන කෙනාගේ නවකතාවක් පාධක කරගෙන තමයි නිර්මාණය වෙන්නේ.
Film එකේ කතාව පැත්තට හැරුනොත්, මේ කතාව පාධක කරගන්නේ Linghu Chong කියලා දක්ෂ සටන් ශිල්පියෙක්. එයා අයිති වෙන්නේ Huashan කියන කල්ලියට, මේ හැමදේම අත ඇරලා සාමකාමී ජීවිතයක් ගත කරන්න තමයි ලිංගු ගේ බලාපොරොත්තුව. ඒත් හිතපු නැති විදිහට ආයෙත් එයාට විවිද සටන් කල්ලි කිහිපයක් අතර සිද්ද වෙන ප්‍රශ්න වගයකට මූණ දෙන්න වෙනවා. මේ අතරේ තමයි එයාට Dongfang Bubai එහෙම නැත්තන් Invincible East කියන අසුර කල්ලියේ නායිකාව මුණ ගැහෙන්නේ. අසුර කල්ලිය එක්ක Huashan කල්ලිය තරහයි. එයාලා අතර සටන් ඇති වෙනවා.
අසුර කල්ලියේ නායිකාව කියලා නොදැන ලිංගු, Invincible East ව ආශ්‍රය කරන්න පටන් ගන්නවා. ඉතින් අවසානය මොන විදිහේ එකක් වෙයිද. මම හිතනවා ඔයාලත් මේ Film එක අවසානය වෙනකන් බැලුවොත්, ඒකට අනිවාර්‍යෙන් කැමති වෙයි කියලා.
එහෙනම් ගිහින් එන්නම්.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
අත දිගඇරල කැත නැතුව ඩව්න්ලෝඩ් කරන්න ආස හිතෙන ෆිල්ම් ටිකක් සබ් කරල දාන්නකො බ්‍රෝ… මෙ ටිකේ වැඩුන ඒවනං අවල්…. සෙට් නෑ
කාලෙකට පස්සේ බලපු අමුතු විදියක කතාවක්. Ending එක මීට වඩා වෙනස් උනානම් පුද්ගලිකව මම සතුටු වෙනවා. ඒ උනාට හොද plot එකක් තිබ්බ කතාවක්. බලාපොරොත්තු නොවුන විදිය ලස්සන ආදර කතාවක් තිබ්බා. චීන කතාවක් විදියට හිතලා බැලුවාම මේ කතාව ඇත්තටම හොදට රසවිදින්න පුලුවන්. මේක බලන කෙනෙක් නිදහස් මනසකින් බලන්න ඕන කතාවක්. ඒකමයි මේ comment එක දාන්නෙත්.