What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 (720p)
High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

He Redefines Revenge.Jul. 01, 1995Hong Kong101 Min.
Your rating: 0
7 1 vote
High Risk Sinhala Sub
High Risk Sinhala Subtitles
High Risk (1995) Sinhala Sub
High Risk (1995) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

ඉතින් පැරණි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් අදත් අරන් ආවා අපි කවුරුත් ආදරේ කරන ජෙට් ලිගෙ තවත් පැරණි සුපිරි චිත්‍රපටයක්. ඒ තමයි 1995 ජුලි 12 දින මුලින්ම හොංකොං පුරවරයේ තිරගත වුනු High Risk. එහෙම නැත්නම් Meltdown. ඇමරිකාවේ නිකුත් වුනේ ඒ නමින්. Action, Comedy, Crime, Thriller වර්ගයන්ට අයත් වෙන අතර විනාඩි 101 ක ධාවන කාලයකින් යුක්තයි. මුල ඉඳන් අග දක්වාම ඇක්ෂන් වලින් පිරුණු පට්ට කොමඩියක්. ඇ.ඩො.මිලියන 11.4 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගන්නට සමත්වෙලා තියෙනවා. Jet Li (කිට් ලී) සමග රංගනයෙන් දායක වෙන්නේ Chingmy Yau (හෙලන් / රිපෝටර් ), Jacky Cheung (ෆ්‍රැන්කි), Charlie Yeung (ජේසී), Kelvin Wong (ඩොක්ටර්), Billy Chow (බොන්ඩ්/ කොන්ග්) සහ Valerie Chow (ෆයි-ෆයි). මේ අතරින් Chingmy Yau [ City Hunter-1993 ] සහ Billy Chow [ Fist of Legend-1994 ] නම් ඔයාල හොඳටම දන්න දෙන්නෙක්නෙ. දකිනකොට මතක් වෙයි. මේ ෆිල්ම් එකේ අසභ්‍ය දර්ශන නැති බවත් කියන්න ඕනෙ.

කිට් ලී හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ සාමාජිකයෙක්. ත්‍රස්තවාදී කල්ලියක්, කප්පම් ලබාගැනීමට කුඩා පාසල් ළමුන් ටිකක් ප්‍රාණ ඇපයට ගන්නවා. ඔවුන්ගෙ නායකයා ඩොක්ටර් කියල කියාගන්නා අයෙක්. ළමයිව බස් එකකට දාලා ටයිම් බෝම්බයක් හයි කරල තියෙන්නෙ. බස් එකේ කිට් ලීගෙ පුතා සමග බිරිඳත් ඉන්නවා. හොඳ දක්ෂයෙක් හදපු බෝම්බයක්. ලීට බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රිය කරන්න බැරිවෙනවා. බෝම්බය පුපුරනවා. ඔහුගේ බිරිඳ සහ පුතා මිය යනවා. ඊට පසු ලී රැකියාව අත හැරල දාලා අතුරුදහන් වෙනවා. ඔහු ආයෙ මතුවෙන්නෙ අවුරුදු දෙකකට පස්සෙ හොංකොං වලින්. ජනප්‍රිය සටන් නලුවෙක් වන ෆ්‍රැන්කිගේ බොඩිගාඩ් හැටියට. හොංකොංහී ලොකු හෝටලයක මිළ කල නොහැකි ඉතා වටිනා ඉපැරැණි රන් ආභරණ ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඒකට තද ආරක්ෂාවක් යොදල තියෙන්නෙ. ප්‍රභූවරුන් 100 කට විතරයි ආරාධනා කරන්නෙ. ෆ්‍රැන්කිත් මේ අතර ඉන්නවා.එක්තරා සන්නද්ධ මංකොල්ල කණ්ඩායමක් මේ ආභරණ ටික අරගන්න, හෝටලේට ඇතුලුවෙලා, ආරක්ෂකයෝ මරලා, හෝටලෙත් බෝම්බ හයි කරලා, හෝටලේ ඉන්න සියලු දෙනාම ප්‍රාණ ඇපයට ගන්නවා. දෛවෝපගත ලෙස මේ අර මුලින් කී ඩොක්ටර්ගෙ ගැන්සියම තමයි. නමුත් ඩොක්ටර්ගෙ අරමුණ ඉස්සරහ මේ වතාවෙත් දෛවෝපගත විදිහට එක මිනිහෙක් හිටගන්නවා. ඒ තමයි කිට් ලී.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මෙ පැරනි සිනමාව රසවිඳින්න…

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ Rasika Samanjith සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

36

[Subz.LK]
IMDb Rating 6.1 4,545 votes
TMDb Rating 6.7 112 votes
High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Wong Jing
Director

නළු නිලියන් 👇

Jet Li isKit Li
Kit Li
Jacky Cheung isFrankie Lone
Frankie Lone
Kelvin Wong isThe Doctor / David Wang
The Doctor / David Wang
Ken Yang isChow Kam
Chow Kam
Suki Kwan isLi's Wife
Li's Wife
Wu Ma isFrankie's Father
Frankie's Father

Similar titles

The Childe (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Naai Sekar Returns (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Apocalypse Z: The Beginning of the End (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Miraculous: Ladybug & Cat Noir, The Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Line Walker (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Monster (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Dragon Quest: Your Story (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man: Into the Spider-Verse (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hitler (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Demonte Colony (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bimbisara (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub