What's happening?

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 1
  • Player 2
  • Player 3
  • Player 4 (720p) [Low Ads]
Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Mar. 03, 2023India132 Min.
Your rating: 0
10 1 vote
Gulmohar Sinhala Sub
Gulmohar Sinhala Subtitles
Gulmohar (2023) Sinhala Sub
Gulmohar (2023) Sinhala Subtitles
 ගුල්මෝහර් නම් ගෙදර අරුණ්, ඔහුගේ මව වන කුසුම්, ඔහුගේ බිරිඳ වන ඉන්ද්‍රානි සහ දරුවන් තිදෙනෙක් ජීවත් වෙනවා. ඉතින් මේ ගෙදර විකුණා වෙනත් ගෙදරකට යන්න ඔවුන්ගේ වැඩිමහල්ලා වන අරුණ්ගේ මව වන කුසුම් බත්‍රා තීරණය කරනවා. ඒ නිසා සියලු දෙනාම කැමති වී දවස් හතරක් ඇතුළත ඔවුන් ගුල්මෝහර් ගෙදරින් පිටවෙනවා. මේ අතර වාරයේ අරුණ්ගේ පුතා වන ආදිත්‍ය සහ ඔහුගේ බිරිඳ වෙනත් නිවසක ජීවත් වෙන්න තීරණය කරනවා. තවද පවුලේ වැඩිමහල්ලා වන කුසුම් වෙනත් නගරයක ජීවත් වෙන්න තීරණය කරනවා. ඉතින් මේ ගුල්මෝගර් ගෙදර අත ඇරලා පිටත් වෙන්න සුදානම් වන දවස් හතර ඇතුළේ පවුලේ එක එක්කෙනාට මුහුණ දීමට සිදුවන ජීවිතේ සොඳුරු මතක සහ අමිහිරි මතකයන් ගැන තමයි කතාව ගලාගෙන යන්නේ… 
“මේ ගෙදර හැදුවේ සිමෙන්ති ගඩොල් වලින් නෙවෙයි… ආදරණීය සම්බන්ධතා වලිනුයි”

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 8 1,564 votes
TMDb Rating 6.7 3 votes
Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gulmohar (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Director

Cast

Sharmila Tagore isKusum Batra
Kusum Batra
Manoj Bajpayee isArun Batra
Arun Batra
Simran isIndira Batra
Indira Batra
Amol Palekar isSudhakar Batra
Sudhakar Batra
Suraj Sharma isAditya Batra
Aditya Batra
Utsavi Jha isAmrita Batra
Amrita Batra
Kaveri Seth isDivya Batra
Divya Batra
Jatin Goswami isJeetendra Kumar
Jeetendra Kumar
Anuraag Arora isKamal Batra
Kamal Batra

Similar titles

Patrick (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Varisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Secret Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Father Stu (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mr. Majnu (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Varayan (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Aadhaar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kuttey (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Palthu Janwar (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Shack (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Freddy (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Raanjhanaa (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published