
Guard Sinhala Sub
Guard Sinhala Subtitles
Guard 2025 Sinhala Sub
Guard (2025) Sinhala Sub
Guard (2025) Sinhala Subtitles
ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවා ලස්සනම ලස්සන Horror ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සුෂාන්ත් කියන්නේ ගොඩනැගිලි ආරක්ෂකයෙක්..මෙයා සෑම් කියලා ඩොක්ටර් කෙනෙක්ට ආදරේ කරන්න ගන්නවා..මේ දෙන්නා ගොඩක් සතුටින් ඉන්නකොට සෑම් එකපාරම අමුතු විදියට හැසිරෙන්න ගන්නවා..එතකොට සුෂාන්ත්ට තේරුම් යනවා සෑම්ට අවතාරයක් ආවේශ වෙලා කියලා..ඉතින් මේ අවතාරය කව්ද ???? ඇයි මෙයා සෑම්ට ආවේශ වුණේ ???? මේ අවතාරයේ අභිලාෂය මොකද්ද ???? මේ හැමදේකින්ම සුෂාන්ත්ට සෑම්ව බේරගන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න