What's happening?

logo

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03 (720p)
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

A hero will rise.May. 04, 2000United Kingdom155 Min.
Your rating: 0
9.3 3 votes
Gladiator Sinhala Sub
Gladiator Sinhala Subtitles
Gladiator (2000) Sinhala Sub
Gladiator (2000) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

IMDb Top 250 වල 48 වන ස්ථා‍නයේ රැ‍‍‍ඳී ඉන්න, 8.5ratings තියෙන, සුපිරිම සිනමා පටයක් තමයි මේ අරං එන්නේ… Russell Crowe තමයි මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. 2000 වසරේදි තිරගත වුනු මේ සලරුව ඔස්කාර් සම්මාන 5 කුත්, තවත් සම්මාන 53කුත් දිනාගෙන තිබෙනවා වගේම සම්මාන සඳහා 83 වතාවක් නිර්දේශ වෙලත් තියෙනවා.

මැක්සිමස් කියන්නෙ රෝමානු අධිරාජ්‍යයාගේ වගේම, රෝමානු හමුදාවේත් පක්ෂපාතිත්වය දිනාගත්ත යුද හමුදා ජෙනරල්වරයෙක්. ‍ඔහුගේ වීර්යය වගේම නිර්භීත භාවය නිසාම අධිරාජ්‍යයා විසින් මැක්සිමස්ව තෝරාගන්නවා ඔහුගෙන් පසුව රාජ්‍යය භාරදීමට. නමුත් අධිරාජ්‍යයාගේ පුතා මේ තීරණයට එකඟ වෙන්නෙ නෑ. ඒ නිසා මැක්සිමස්ට ගොඩක් දේවල් අහිමි වෙනවා. ඒ අහිමි වුන දේවල් වල පළියගන්න ඔහුගේ දෛවය විසින්ම ඔහුට අවස්ථාවක් හදල දෙනවා….ඒ තමයි සාරාංශය. Gladiator

හිත හිතා ඉන්නෙ නැතුව මේක නම් අනිවාර්යෙන්ම බලන්න. ඇත්තටම ලස්සන කතාවක්. පවුලේ හැමෝ‍ටම නරඹන්න පුළුවන් වීමත් විශේෂත්වයක්.

එහෙනම් ඔයාලා හැමෝටම සිංහලසබ්නෙට් අපි ආදරයෙන් ආරාධනා කරනවා මේ ලස්සන කතාව බලන්න…

“What we do in life echoes in eternity” -Maximus

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ සඳමාලි වළකුඹුර සහෝදරයගෙ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

1

[Baiscope.LK]
IMDb Rating 8.5 1,579,141 votes
TMDb Rating 8.211 17,203 votes
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Ridley Scott
Director

නළු නිලියන් 👇

Russell Crowe isMaximus Meridius
Maximus Meridius
Joaquin Phoenix isEmperor Commodus
Emperor Commodus
Richard Harris isMarcus Aurelius
Marcus Aurelius
Derek Jacobi isGracchus
Gracchus

Similar titles

Everything Everywhere All at Once (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sindhooram (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Tikdam (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gladiator II (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Venom (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Triangle of Sadness (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Spider-Man (2002) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Expendables (2010) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Nesippaya (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Changeling (2008) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bob Marley: One Love (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Gangster, the Cop, the Devil (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub