What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01
  • Player 02
Fearless (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Fearless (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Aug. 14, 2020Canada89 Min.
Your rating: 0
10 1 vote
Fearless Sinhala Sub
Fearless Sinhala Subtitles
Fearless (2020) Sinhala Sub
Fearless (2020) Sinhala Subtitles

සුභ දවසක් හැමෝටම!!

Netflix ආයතනයෙන් 2020 වසරෙ නිකුත් කරපු ඇනිම්මේශන් චිත්‍රපටියක් තමයි අරන් ආවෙ.මේක රිලීස් කරලා තියෙන්නෙ අගෝස්තු 14 වෙනිදා.Animation / Comedy / Family / Sci-Fi ඝනයට තමයි අයත් වෙන්නෙ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Cory Edwards.John H. Williams තමයි නිශ්පාදනය කරලා තියෙන්නෙ.මේ ෆිල්ම් එකට IMDb 4.8ක අගයක් ලැබිලා තියෙනවා.Yara Shahidi,Miles Robbins,Miguel,Jadakiss ආදි හඩ නළුවන් මේ ෆිල්ම් එකෙ හඩකැවීම් කරලා තියෙනවා.චිත්‍රපටිය පැයකුත් විනාඩි 29ක කාලයක් දිවයනවා..

කතාව ගැන කිව්වොත් රීඩ් කියන්නෙ Fe@rLeSS කියන පරිශීලක නමින් වීඩියෝ ගේම් ගහන තරුණයෙක්.ඉතින් එයා ප්ලැනට් මාස්ටර් කියන ගේම් එකේ අන්තිම මට්ටම සෙල්ලම් කරන්නෙ.ඒ ක්‍රීඩාවෙ ප්‍රධාන චරිතෙ කැප්ටන් ලයිට්ස්පිඩ්.ඉතින් ගේම් එකේ ප්‍රතිවාදියා Dr.ආකේනස් කැප්ටන්යි ලට්ස්පීඩ්ගෙ බබාලා තුන්දෙනාව හොරකම් කරලා එයාලගෙ බලයන් ගන්න උත්සහ කරනවා.කොහොම හරි ඒ බබාල එයාලගෙ බලය භාවිතා කරන්න ගිහින් වැරදීමකින් ගේම් එකෙන් ඇත්ත පෘථිවියට එනවා. ඒ එන්නෙත් රීඩ්ගෙ ගෙදරට.ඉතින් ගේම් ගහමින් හිටපු රීඩ්ටයි එයාගෙ යාළුවා මෙලනිටයි Dr.ආකේනස්ගෙන් බබාලව බේරගන්න පුලුවන්ද කියලා කතාව බලලම දැනගන්න.ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නෙ.

ජය වේවා!!

ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ මධුභාෂණ බණ්ඩාර සහෝදරයාගේ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

[]
IMDb Rating 5 1,909 votes
TMDb Rating 6.176 119 votes
Fearless (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fearless (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fearless (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Cory Edwards
Director

නළු නිලියන් 👇

Yara Shahidi isMelanie (voice)
Melanie (voice)
Gabrielle Union isGeneral Blazerhatch (voice)
General Blazerhatch (voice)
Dwyane Wade isPrivate Wade (voice)
Private Wade (voice)
Miles Robbins isReid (voice)
Reid (voice)
Fat Joe isDJ (voice)
DJ (voice)
Amari McCoy isKira (voice)
Kira (voice)
Leyon Azubuike isPrivate Ronnie (voice)
Private Ronnie (voice)
Angie Martinez isZona Nightweather (voice)
Zona Nightweather (voice)
Jadakiss isCaptain Lightspeed (voice)
Captain Lightspeed (voice)
Susan Sarandon isMom (voice)
Mom (voice)

Similar titles

Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Superintelligence (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Birthday Boy (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Uru (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mission: Impossible III (2006) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Android Kunjappan Version 5.25 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Masterpiece (2015) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Saba Nayagan (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub